මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මේක කියවද්දි හිතුනේ
    අපි කී පාරක් නම් මැරි මැරි ඉපදිලා ඇද්ද නේද බන්
    දැන් ඉන්න වයසක සෙට් එක අපේ දරුවෝ වෙන්න ඇති
    අපි ආයේ මැරිලා එයාලගේ දරුවෝ වෙලා
    ආයේ එයාලා මැරිලා අපේ දරුවෝ වෙනවා
    මොන මගුලක්ද කියලා හිතෙනවා නේද මේ චක්‍රය දිහා බලද්දි

    කාටවත් හරි විද්‍යාත්මක හේතුවක් දෙන්න බෑනේ මේකට
    නිවනද, ස්වර්ගයද, අපායද, ශූන්‍යද කියලා
    සහතික ඇත්ත.... එලකිරියේ admin අප්පෝ GTRz මගේ පුතෙක්....

    උම්බට පෙට්ටි කඩේ ලාල්ගේ මල්ලි නේද පෑලියගොඩ ?
    අම්මට මු ශ්‍රී ලාල් ද?
    ------ Post added on Jul 24, 2024 at 10:05 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සහතික ඇත්ත.... එලකිරියේ admin අප්පෝ GTRz මගේ පුතෙක්....


    අම්මට මු ශ්‍රී ලාල් ද?
    ------ Post added on Jul 24, 2024 at 10:05 AM
    ඔව්. මම හිතන්නේ. බෙවන් එක්ක ඉස්සර හිටියේ. දැන් නං අමල්ට සෙට් වෙලා ඇති.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපේ ඔෆිස් එකෙන් annual trip එක යන්න දාගෙන තිබ්බ දවසක්. මාඉ වයිෆුයි ඕක යන්න ඇදුම් ලැඑස්ති කර කර හිටියෙ.

    කට්ටිය සෑහෙන්න සෙට් වෙන්න ගෘප් එහෙමත් හදාගෙන හිටියෙ. වෙනදට ට්‍රිප් වලට බැහැල වැඩ කරන එකෙක් මන්. හැබැයි මොන හේතුවකටද මන්ද මන් ඒ එකකටවත් සෙට් උනේ නෑ, හිත කිවුවෙම මේක මට යන්න බැරි වෙයි කියලමයි. වයිෆ්ටත් මන් කිව්ව අපිට මේ ට්‍රිප් එක යන්න බැරිවෙයි කියල හිතෙනව කියලත්, එදා හවස ඔෆිස් ඇරිල ගෙදර එද්දි. කිසිම හේතුවක් නැතුවම.

    කොහොමහරි ඇදුම් ටික බෑග් එකට දාන්න උනේ නෑ, අම්ම කෝල් කල තත්තට පපුව රිදෙනව කියනව කියල. තාත්ත heart patient කෙනෙක්, හැබැයි එදා දවලුත් හොදටම ඉදල.
    කොහොමහරි අපි එවලෙම හොස්පිටල් අරන් ගියා, එයාම car එකෙන් බැහල හොස්පිටල් එක ඇතුලටත් ඇවිදගෙන ගිය. ඒත් විනඩි 10ක් වත් හිටියෙ නෑ, ETU එකේදිම නැති උනා.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මේක කියවද්දි හිතුනේ
    අපි කී පාරක් නම් මැරි මැරි ඉපදිලා ඇද්ද නේද බන්
    දැන් ඉන්න වයසක සෙට් එක අපේ දරුවෝ වෙන්න ඇති
    අපි ආයේ මැරිලා එයාලගේ දරුවෝ වෙලා
    ආයේ එයාලා මැරිලා අපේ දරුවෝ වෙනවා
    මොන මගුලක්ද කියලා හිතෙනවා නේද මේ චක්‍රය දිහා බලද්දි

    කාටවත් හරි විද්‍යාත්මක හේතුවක් දෙන්න බෑනේ මේකට
    නිවනද, ස්වර්ගයද, අපායද, ශූන්‍යද කියලා
    බැදලා හිටපු ගෑනී මේ ආත්මේ නන්ගි වෙලා ඉන්න පුළුවන්,තමන්ගෙම තාත්තා මේ භවයේ ගෙදර බල්ලා වෙලා ඉන්න පුලුවන්.

    ඒකමයි බුදුහාමුදුරුවෝ දේශණා කලේ ඇසුරු සැනක් ගහන මෝතක්වත් මේ භවය වර්ණනා කරන්නේ නැහැ කියලා.
     

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    wifege tatta kidney wada karanne nathuwa nathi una, nathi wenna sathiyakata kalin admit une, wifeta e dawas tike aulen unata lokuma aulak tibbbe na, eth marenna kalin dawase hawasa tattawa balala enna hadaddi kegahagena adanna gatta, hethuwak danne na, doc qwe dialysis karana nisa hemita adu wei kiyala eGFR e weddith tibbe 15 gaanak. eth hariyatama ita passe dawase dawal doca qwa paya 12-24k athulata tatta nathi wenawa kiyala. e weddi wife adala adala hitha hadagena htye. docta eka kiyaddima eya qwa mama dannawa doctor tatta duk widala nemeineda marenne mata eka witarak athi kiyala.