මරනය සැක සහිතයිලු ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo


    https://m.facebook.com/story.php?st...sTRgv3oVml&id=942360539112483&mibextid=Nif5oz

    සැක සහිතයි ✋

    මේ ජෙනරේෂන් එකේ අසීමාන්තික ට්‍රැවල් ගෝල්ස් තියෙනවා ඒත් වර්ෂාපතන රටා, ප්‍රථමාධාර, අදාල ප්‍රදේශයේ භූගෝලීය පරිසරය වගේ මූලික දේවල් ගැන අවම දැනුමක්වත් නැහැ වගේම ඔවුන්ට ඒ ගැන දැනගැනීමට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ.
    Camping කරන අයෙක් ප්‍රථමාධාර හා උපකරණ ගැන හොඳ නෙවෙයි ඉතා හොද අධ්‍යනයක් වගේම පුහුණුවක් තියාගැනීමත් අත්‍යාවශ්‍ය කාරණයක්.
    එතකොට මොනතරම් අමාරු අවස්ථාවක උනත් හොඳ පුහුණුවක් තියෙනවා නම් සිහිය තියෙනවා නම් ඔහොම අමතකවීම් හෝ shocks /panick attacks වලට යන්නෙ නෑ..
    මේ රටේ සිග්නල් නැති තැනක ඉන්නව කියන්නෙම එතන බරපතල රිස්ක් එකක් .
    එහෙම තැනකදි මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැන වගේම ඒවට මුහුණ දෙන්න තරම් තමන් සන්නද්ධද කියල තමන් මෝඩයෙක් නෙවෙයි කියන මේ පිරිමියාට දැංවත් වැටහිලා නෑ..

    ප්‍රදාන මාතෘකාවට එන්න කලිං කියන්න දෙයක් තියෙනවා..

    කාගෙ හරි අතෑරල දාපු වත්තක, ලදු කැලෑවක හරි රක්ශිතයකට හරි ගිහිල්ල ජීවිතේ විදින බව කියමින් camping කරන එක දැං ට්‍රෙන්ඩ් එකක් වී ගෙන එනවා..
    පරිස්සමෙන්! Camping බරටම සිදුවෙන රටවල regulating systems සහ security /aid systems සුත් බරටම වෙනවා.එහෙම කිසිවක් නොවෙන රටේ අනවශ්‍ය ඇඩ්වෙන්චර්ස් කරල risk ගන්න එක ගැන දෙසැරයක් හිතන්න

    හරි ආයි ප්‍රදාන අරමුණ ලිපියෙ..

    මේ තරුණයාට අනුව..

    *උඩ දියලුමට යන පාරෙදි මුන ගැසෙන මිනිසා , යහලුවන් දෙදෙනා ගම්මුන් කිහිප දෙනා සහ බල්ලා මේ කතාවෙ මුලදි හිටපු චරිත..
    එතනින් ගයිඩ් ලෙස මුන ගැසෙන මිනිසා එතන ඔවුන් සමග රැය පහන් කරන්න අහනවා..තරුණයා අකමැති වෙනවා.
    *එම ගයිඩ් ඔවුන් සිටිය ස්තානයට අලි නොපැමිනෙන බව පවසනවා..නමුත් උඩට වතුර බොන්න අලියා එන බව පවසනවා.තරුණයා ඒ රිස්ක් එක ගන්නවා.
    *ජෝඩුව සමග බල්ලා රැදෙනවා..රෑ අලියා සමග පොර බදිනවා..ඒ සුනකයා තවම ජීවතුන් අතරද?
    * අලියා ටෙන්ට් එකේ වැදී විසි වෙනවා.ටෙන්ට් එක යකඩද?
    *අලියා පාගන වෙලේ ඔහු ඇයව වසා ගන්නවා නමුත් ඇයගෙ ඉල ඇට කැඩී බිදී යනවා..වසා ගත් මොහුගේ ඉල ඇට බේරෙනවා
    *සාමාන්‍යයෙන් තනි අලියෙක් උගේ අඩවියේ මිනිසෙකුට පහර දුන් පසු එතැන පැය කිහිපයක් රැදී සිටිනවා.අලියටම ආවේනික ක්‍රම වලට ප්‍රහාරයට ලක් වෙච්ච මිනිසා සමග හැසිරෙනවා..කොල අතු පවා ගෙනත් මරණකරු වසා දැමූ අවස්තා තිබෙනවා..නමුත් මේ අලියා එ සැනින් අස්ථාන ගත වෙලා
    *ප්‍රහාරයට ලක් වුනු තරුණිය මොහුගේ ඇග උඩට එනවා මොහු බර බව පවසනවා ඇය නැවත අනෙක් පසට හැරී නිදියනවා
    *හෙදියක් වූ ඇය හදිසි ලේ ගැල්මකදි , දරුණු තැලීමකදී , කම්පනයකදී හෝ සිහි මද ගතියකදී සිදුවන දේ ගැනවත් එයට ගත යුතු පිලියමක්වත් දැන ගෙන ඉදල නෑ
    * රාත්‍රී 10.30 ට සිදුවූ පහර දීමෙන් පසු උදේ 4.30ට සිග්නල් ඇති කන්ද උඩට ඒ කියන්නෙ අර අලි වතුර බොන ස්තානයට තරුනයා අමාරුවෙන් ගොස් යාලුවන්ට කෝල් ගන්නවා
    *නැවත පහලට පැමිනෙන ඔහු තරුනියට හුස්ම නොගන්නා නිසා කෘතිම ශ්වසනය දෙනවා
    *1990 අංකය ගැන මුලු රෑ පුරාවට මතකයට නොපැමිනීම සහ ඔහුට කිහිප වරක් වේදනවට නින්ද යනවා
    * අලි ප්‍රහාරයකට ගොදුරු වූවන්ට වේදනාවට නින්ද යාම අතිශය සිනහ උපදවන කාරණයක් .
    *අවසානයේ ඔහු ගම්මුන්ට වරද පටවනවා..

    හොදින් හිතුවොත්

    මේ ඉතා සැක සහිත මරණයක්...!

    මෙවැනි දරුණු කේදවාචක තවදුරටත් නොවෙන්න මේ සිද්දිය සම්බන්දව වෙනත් කෝණ වලින් පුලුල් පරීක්ශණ පවත්වන්න..

    ගී .
     
    • Wow
    Reactions: NRTG and Asmodeus

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    එහෙනන් කොල්ල තමයි කෙල්ලව පාගල මරල තියෙන්නෙ මෙකියන විදියට....
    1684073135681.png
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සැකයක් නෑ අලියා තමා මරලා තියෙන්නේ..... අලින්ට කෙල්ලෝ පේන්න බෑ.... හැබැයි කොල්ලෝ ok..... බැරිවෙලා හරි ඔතන සාගල හරි, අකිල හරි හිටියනම් අලියා උන් දෙන්නගේ පස්ස්ටත් තට්ටුවක් දාල කට කොනින් හිනා වෙලා තමා යන්නේ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    එක්කෝ අලිය අරගලේ එකෙක්, නැත්නම් කොල්ල අරගලේ එකෙක්, නැත්නම් කෙල්ල අරගලේ එකෙක්,
    අඩු තරමේ ඔතන හිටපු බලල හරි අරගලේ එකෙක් වෙන්න ඕන...
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාත් හිතන්නෙ මෙකෙ අස්සෙ මොකක් හරි සින් එකක් තියෙනවා බන්, අලියාගෙන් අහපන්, අනිවා උ ඔය ටෙන්ට් එක පැත්ත පලාතෙ ගීහින් නෑ, එ විතරක් නෙවි මු ගල් ගෙඩියක් අරන් ටෙන්ට් එකට පතබානවා දක්කා කියලා කීයන්න උනත් ඉඩ තියෙනවා,,
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය ගිහානි උට්ටිට නම් පුකේ ඉදන් පිස්සු. ඕකි පිරිමි එක්ක ඇරියස්. මීනිහගෙන් අම්බානට ගුටිකාපු එකියක්.
    ඔය කොන්ස්පයරසි දන්නෙ නෑ. ඒත් ඉතින් අලියෙක් එලවන් එනවනම් ඔය මොන ආදරවන්තයත් දුවනව.මම ඒක නම් දන්නව. සමහරවිට අලිය කෙලිද්දි මූ දුවන්න ඇති
     
    • Like
    Reactions: War Fighter

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සැකයක් නෑ අලියා තමා මරලා තියෙන්නේ..... අලින්ට කෙල්ලෝ පේන්න බෑ.... හැබැයි කොල්ලෝ ok..... බැරිවෙලා හරි ඔතන සාගල හරි, අකිල හරි හිටියනම් අලියා උන් දෙන්නගේ පස්ස්ටත් තට්ටුවක් දාල කට කොනින් හිනා වෙලා තමා යන්නේ
    Eke anith paththa aliyage puka iwarai