පින් සිද්ද වෙයි සත්තු වත්තේ අලියෙක් ට හරි පෑගිලා මැරියන් කෝඅර කොල්ලව හිරේ දාන්න ඕනෙ හිතා මතා ඕක කලා නම්..
අන්තිමට අලිය ව අල්ලලා හීරේ දාන්න වෙන සීන් එකක් යන්නේ.
------ Post added on May 14, 2023 at 11:49 PM
පින් සිද්ද වෙයි සත්තු වත්තේ අලියෙක් ට හරි පෑගිලා මැරියන් කෝඅර කොල්ලව හිරේ දාන්න ඕනෙ හිතා මතා ඕක කලා නම්..
Matath hithenne oka. Fuck eka daanna balan yanna athi. Fuck eka dada iddi aliya enna athi. Mu duwanna athi kellawa daala. Aliya kellawa allala pole gahanna athi. Passe shape eka avith kathawa gothanna athi.*අලියා පාගන වෙලේ ඔහු ඇයව වසා ගන්නවා නමුත් ඇයගෙ ඉල ඇට කැඩී බිදී යනවා..වසා ගත් මොහුගේ ඉල ඇට බේරෙනවා
මෙන්න මේකම ඇති බොරුවක් කියල තේරෙන්න මේ දීපු ස්ටේට්මන්ට් එක. මේක පට්ට පල් බොරුවක්. හැබැයි මට නම් හිතෙන්නෙ නෑ මෙතැන සැලසුම් කරල මිනීමැරුමක් වෙලා ඇති කියල මට හිතෙන්නෙ මේ කොල්ල එතැනද පැනල ගිහිල්ල දැන් ඒක කියන්න බැරි නිසා බොරු බයිල ගහනව කෙල්ලව බේරගන්න ට්‍රයි කරා කියන්න.
නැතුව ඒක හොඳටම පේනව. මට තියෙන අවුල බං එහෙම දිව්වත් කමක් නෑ එවෙලෙට වෙන නැචුරල් රිඇක්ෂන් එකක් නේ. තමන්ගෙ පණට තියෙන බයට. ඒත් මූ දැන් මෙහෙම බොරු ගහන්නෙ මූ කිසිම Feeling එකක් නෑ කෙල්ල ගැන. කිසි ගානක් නෑ සිද්දිය ගැන. ඇත්තටම මුගේ අතින් එහෙම දෙයක් උනා නම් මූ මෙයිට වැඩිය වොරි වෙන්න ඕන. හැබැයි ඇත්තටම ලව් කරන එකෙක් නම් ඔහොම දාල දුවන්නෙත් නෑ මම කියන්නෙ දාල දිව්වත් කමක් නෑ මූ ඊට පස්සෙ ගහන පච කිසි ගානක් නැතුව. ඕකුං එක්ක යාලුවෙන කෙල්ලො පව්Matath hithenne oka. Fuck eka daanna balan yanna athi. Fuck eka dada iddi aliya enna athi. Mu duwanna athi kellawa daala. Aliya kellawa allala pole gahanna athi. Passe shape eka avith kathawa gothanna athi.
Pol Gahak yata innawa kiyapanko wife ekka, sara baraas gaagena pol aththakwatena sadde aheddi mulinma ath deken cover wenne thamunge oluwa. Wife ge oluwa nemei. Eka nature eken tamum berenna tiyena reflex ekak. Thiyena ekama awula duwapu eka nemei, me podi paakayata poddakwath guilty feeling ekak nathi eka. Gen Z eke unge attitudes patta awul ban.නැතුව ඒක හොඳටම පේනව. මට තියෙන අවුල බං එහෙම දිව්වත් කමක් නෑ එවෙලෙට වෙන නැචුරල් රිඇක්ෂන් එකක් නේ. තමන්ගෙ පණට තියෙන බයට. ඒත් මූ දැන් මෙහෙම බොරු ගහන්නෙ මූ කිසිම Feeling එකක් නෑ කෙල්ල ගැන. කිසි ගානක් නෑ සිද්දිය ගැන. ඇත්තටම මුගේ අතින් එහෙම දෙයක් උනා නම් මූ මෙයිට වැඩිය වොරි වෙන්න ඕන. හැබැයි ඇත්තටම ලව් කරන එකෙක් නම් ඔහොම දාල දුවන්නෙත් නෑ මම කියන්නෙ දාල දිව්වත් කමක් නෑ මූ ඊට පස්සෙ ගහන පච කිසි ගානක් නැතුව. ඕකුං එක්ක යාලුවෙන කෙල්ලො පව්
අපෝ ඕකුං ගැන කතා කරල වැඩක් නෑ බං. EQ නෑ පොඩ්ඩක්වත්. මොනව වෙයිද දන්නෙ නෑ රටට මුං ටික තව ලොකු වෙලා එද්දි.Pol Gahak yata innawa kiyapanko wife ekka, sara baraas gaagena pol aththakwatena sadde aheddi mulinma ath deken cover wenne thamunge oluwa. Wife ge oluwa nemei. Eka nature eken tamum berenna tiyena reflex ekak. Thiyena ekama awula duwapu eka nemei, me podi paakayata poddakwath guilty feeling ekak nathi eka. Gen Z eke unge attitudes patta awul ban.
ගිල්ට් එකට වෙන්න ඇති බං ඌ ඔය බේරගන්න හැදුව කියන්නෙ. ඌ දීව කීවනම් මේ හෑලි පොන්නයෝ ඕකව තව හමගහනව.Pol Gahak yata innawa kiyapanko wife ekka, sara baraas gaagena pol aththakwatena sadde aheddi mulinma ath deken cover wenne thamunge oluwa. Wife ge oluwa nemei. Eka nature eken tamum berenna tiyena reflex ekak. Thiyena ekama awula duwapu eka nemei, me podi paakayata poddakwath guilty feeling ekak nathi eka. Gen Z eke unge attitudes patta awul ban.
අර කොල්ලව හිරේ දාන්න ඕනෙ හිතා මතා ඕක කලා නම්..
ඌ එහෙම හිතාමතා දුවලා ගිහින් හැංඟුනා නම් ඌ එතිකලි වැරදියි. නමුත් හිතා මතා දුවල හැංගුනා කියලා ඔප්පු කරත් නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නෑ බං. දුවල හැංඟෙන එක වරදක් නෙමෙයි. ඒක උගේ ඇඟෙන් ඇවිත් තියෙන බියගුලුකම. ඒකට දඬුවමක් කියලා දෙයක් නෑ. මොකද ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඕනම කෙනෙක්ගේ පලවෙනි රිෆ්ලෙක්ස් එක ඔහොම වෙලාවට දුවන එක. ඕක මෙතන කොච්චර තර්ක කරත් වැඩක් නෑ ඉතින්. නීතියෙන් නම් කරන්න පුලුවන් දෙයක් නෑ. එහෙම කරන්න පුලුවන් එකම දේ ඔය කෙල්ල අලියා ගහලා මැරිලා නැතිව වෙන විදියකට මැරුණ නම් තමයි.හිතා මතා ඕක කලා කියලා ඔප්පු වෙන්න එපයි. මෝඩ කමට ආවේගයට පොස්ට් දාන්න එපා මෝඩයෝ
ඒවගේම කෙල්ලත් පන කඩාගෙන දුවනවා ඇති කියලා හිතන්න ඇතිඌ එහෙම හිතාමතා දුවලා ගිහින් හැංඟුනා නම් ඌ එතිකලි වැරදියි. නමුත් හිතා මතා දුවල හැංගුනා කියලා ඔප්පු කරත් නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නෑ බං. දුවල හැංඟෙන එක වරදක් නෙමෙයි. ඒක උගේ ඇඟෙන් ඇවිත් තියෙන බියගුලුකම. ඒකට දඬුවමක් කියලා දෙයක් නෑ. මොකද ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඕනම කෙනෙක්ගේ පලවෙනි රිෆ්ලෙක්ස් එක ඔහොම වෙලාවට දුවන එක. ඕක මෙතන කොච්චර තර්ක කරත් වැඩක් නෑ ඉතින්. නීතියෙන් නම් කරන්න පුලුවන් දෙයක් නෑ. එහෙම කරන්න පුලුවන් එකම දේ ඔය කෙල්ල අලියා ගහලා මැරිලා නැතිව වෙන විදියකට මැරුණ නම් තමයි.
මට හිතෙන විදියට නම් අලියෙක් ඇවිත් පාගලා තියෙනවා කෙල්ලව. කොල්ලව නම් පාගලා නෑ. අලියා පෑගුනාම ගූ ගියාදත් අහනවාද කියලා ජනප්‍රවාදයෙ එන්නේ නිකන් නෙමෙයි. සමහර විට නෝන්ඩියට අරම කතාවක් ගෙතුව වෙන්න පුලුවන්. කෙල්ල ගොඩක් විට අලියා පෑගුව වෙලාවෙම මැරෙන්නත් ඇති. නමුත් රෑ කෝල් කරලා තියෙනවා කියලා උගේ යාලුවොන්ම කිව්වයි කියනවානේ පොලිසියෙන්. බලමු ඉතින් මොකක් හරි දෙයක් එලිවෙයිනේ පරීක්ෂණ වලින්.
ඒක තමයි බං මාත් කිව්වෙ. මම කීයටවත් හිතන්නෙ නෑ මේක ප්ලෑන් කරල කරපු දෙයක් කියල මේ වගේ එවුන්ට ඔය තරම් ගැඹුරු දෙයක් ප්ලෑන් කරන්න මොලේ ඇති කියල හිතන්නෙ නෑ. සරලවම මූ පැනල දිව්ව.ඌ එහෙම හිතාමතා දුවලා ගිහින් හැංඟුනා නම් ඌ එතිකලි වැරදියි. නමුත් හිතා මතා දුවල හැංගුනා කියලා ඔප්පු කරත් නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නෑ බං. දුවල හැංඟෙන එක වරදක් නෙමෙයි. ඒක උගේ ඇඟෙන් ඇවිත් තියෙන බියගුලුකම. ඒකට දඬුවමක් කියලා දෙයක් නෑ. මොකද ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඕනම කෙනෙක්ගේ පලවෙනි රිෆ්ලෙක්ස් එක ඔහොම වෙලාවට දුවන එක. ඕක මෙතන කොච්චර තර්ක කරත් වැඩක් නෑ ඉතින්. නීතියෙන් නම් කරන්න පුලුවන් දෙයක් නෑ. එහෙම කරන්න පුලුවන් එකම දේ ඔය කෙල්ල අලියා ගහලා මැරිලා නැතිව වෙන විදියකට මැරුණ නම් තමයි.
මට හිතෙන විදියට නම් අලියෙක් ඇවිත් පාගලා තියෙනවා කෙල්ලව. කොල්ලව නම් පාගලා නෑ. අලියා පෑගුනාම ගූ ගියාදත් අහනවාද කියලා ජනප්‍රවාදයෙ එන්නේ නිකන් නෙමෙයි. සමහර විට නෝන්ඩියට අරම කතාවක් ගෙතුව වෙන්න පුලුවන්. කෙල්ල ගොඩක් විට අලියා පෑගුව වෙලාවෙම මැරෙන්නත් ඇති. නමුත් රෑ කෝල් කරලා තියෙනවා කියලා උගේ යාලුවොන්ම කිව්වයි කියනවානේ පොලිසියෙන්. බලමු ඉතින් මොකක් හරි දෙයක් එලිවෙයිනේ පරීක්ෂණ වලින්.
සෑහෙන රිස්කි ප්ලෑනක්Master plan එකක් වෙන්න පුලුවන් අලි ඉන්න තැනකම ටෙන්ට් ගහලා මරලා දාන්න. නැත්නම් අලියා ආපු ගමන් මූ දිව්වා කෙල්ල දාලා.
පොඩ්ඩක් එහා මෙහා ගියා නම් මහ මොළකරු ඉවරයි.සෑහෙන රිස්කි ප්ලෑනක්![]()
Uwa hire daanna, maranna kiyana ewanam sirawata gon part tamai.ගිල්ට් එකට වෙන්න ඇති බං ඌ ඔය බේරගන්න හැදුව කියන්නෙ. ඌ දීව කීවනම් මේ හෑලි පොන්නයෝ ඕකව තව හමගහනව.
මුන් දෙන්න නොදන්න ලබ්බක කෑම්ප් එකක් ගහපු එක විතරයි ඔතන වරද තියෙන්නෙ.හෑලි පොන්නයෝ දැං කියනවිදිහට මූ අලියට කොන්ත්‍රාත් එකක් දීල වගේ.
හැම දේකම සීමාවක් තියෙන්න ඕන. එක එකා අවදානෙ ගන්න ලියන හෑලි හින්ද ඔය මනුස්සයාගෙ ජීවිතේ උනත් නැතිවෙන්න පුළුවන්. මෝඩ උට්ටලා දැන් දන්නව ඌට හිතෙන්නෙත් කොහොමද කියල. මටනම් පේන්න බෑ ඔයවගේ වෙන්ඩ රහස්පරීක්ෂකල.
තෝ මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්නමද එකෞන්ටෙක හැදුවේ?හිතා මතා ඕක කලා කියලා ඔප්පු වෙන්න එපයි. මෝඩ කමට ආවේගයට පොස්ට් දාන්න එපා මෝඩයෝ
Genuntat one oya wage un thama bro. Kohe hari trip ekak gihin photo tikak danna tibba nam unta athi.ඒක තමයි බං මාත් කිව්වෙ. මම කීයටවත් හිතන්නෙ නෑ මේක ප්ලෑන් කරල කරපු දෙයක් කියල මේ වගේ එවුන්ට ඔය තරම් ගැඹුරු දෙයක් ප්ලෑන් කරන්න මොලේ ඇති කියල හිතන්නෙ නෑ. සරලවම මූ පැනල දිව්ව.
මට නම් තරහ මූට කිසි ගානක් නැති හැටි. කිසිම Guilty එකක් නෑ. කෙල්ල ගැන ඇත්තටම හිතුව නම් මූ මෙහෙම නෙමෙයි හැසිරෙන්න ඕන. මේ වගේ ගෝතයො සෙට් වෙන කෙල්ලො පව්. මේව අනිත් එවුන්ට හොඳ පාඩම්
අප්පා බල්ලෙකුත් ඉන්දලද, බල්ලො කියන්නෙ අලි මෑග්නට්. බල්ලො අලියා ගවට ගිහින් බුරල අලියට මලපන්නලා ආර්ක්ශාවට මිනිස්සු ගාවට එනවා අලියා බල්ලා පස්සෙ ඈවිත් මිනිස්සුන්ට ගහනවාමේකෙ ඇත්ත නැත්ත ගැන උබල මොනවද හිතන්නෙ??
*උඩ දියලුමට යන පාරෙදි මුන ගැසෙන මිනිසා , යහලුවන් දෙදෙනා ගම්මුන් කිහිප දෙනා සහ බල්ලා මේ කතාවෙ මුලදි හිටපු චරිත..
එතනින් ගයිඩ් ලෙස මුන ගැසෙන මිනිසා එතන ඔවුන් සමග රැය පහන් කරන්න අහනවා..තරුණයා අකමැති වෙනවා.
*එම ගයිඩ් ඔවුන් සිටිය ස්තානයට අලි නොපැමිනෙන බව පවසනවා..නමුත් උඩට වතුර බොන්න අලියා එන බව පවසනවා.තරුණයා ඒ රිස්ක් එක ගන්නවා.
*ජෝඩුව සමග බල්ලා රැදෙනවා..රෑ අලියා සමග පොර බදිනවා..ඒ සුනකයා තවම ජීවතුන් අතරද?