නිතිය කොහොමද හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා කියවනකො එහෙනංගෑනු ලමයව දාලා දුවන්න ඇති බයට මම නම් හිතන්නෙ.. ඔය කියලා තියෙන ඒවා ඇත්ත නම් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. පව් අර ගෑනු ළමයා..![]()
නිතිය කොහොමද හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා කියවනකො එහෙනංගෑනු ලමයව දාලා දුවන්න ඇති බයට මම නම් හිතන්නෙ.. ඔය කියලා තියෙන ඒවා ඇත්ත නම් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. පව් අර ගෑනු ළමයා..![]()
අර කොල්ලව හිරේ දාන්න ඕනෙ හිතා මතා ඕක කලා නම්..නිතිය කොහොමද හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා කියවනකො එහෙනං

Ehema ammala ganenan lankawe ahala naකාමය කියන්නෙ ගින්දරක්. ඒක තේරුන් අරන් හරියට ඉන්න ඕන ඒව නන් දැන් ඉන්න මිනිස්සුන්ට තේරෙන් නෑ ගොඩක්. දැන් කාලෙ දුවල ඉන්න අම්මලත් දුවල එළියට යන්කොට කොන්ඩම් පැකට් එකක් දීල යන තරමට මෙන්ටලි පිරිහිලා තියෙන්නෙ. විපාක දෙනකොට තමා තේරෙන්නෙ
issarahata balaaganna puluwan. lagadi mama dakka fb eke mokakhari post ekaka comment wala kiyanawa. mama nan mage duwata kisima aagamak ugannanne na. aagamak gana kiyala denneth na. eyata oona nan passe kaleka eyama thora gani kiyala. podi kaledi guna darma kiyala denne nathuwa issarahata ena paramparawal walata therun ganna widihak na. unta ewa therenne ara kaluthara kellata una wage deyak unahama thama.Ehema ammala ganenan lankawe ahala na![]()
හිතා මතා ඕක කලා කියලා ඔප්පු වෙන්න එපයි. මෝඩ කමට ආවේගයට පොස්ට් දාන්න එපා මෝඩයෝඅර කොල්ලව හිරේ දාන්න ඕනෙ හිතා මතා ඕක කලා නම්..
Morocco wala hiking giya suddiyo dennata una wade matakaneතව මෝඩ කෙල්ලක් තනියම ගිහින් කෑම්පින් ගහලා වීඩියෝ දානවා දඩයන් කරන්න ගියපු එවුන්ට හරි ,කසිප්පු පෙරන උන්ට හරි බොන්න සෙට් උන බේබද්දන් සෙට් එකකට අහු උනානම් දූශනය කරලා මරලා දානවා.මෝඩ මිනිස්සු
ee mokkda machan lawata oya wage news ekak kohe hari ahuna matakaiMorocco wala hiking giya suddiyo dennata una wade matakane
ee mokkda machan lawata oya wage news ekak kohe hari ahuna matakai
ඉතින් මන් කියුවෙ හිතා මතා කලා නම් කියලනෙ. කවුද කියුවෙ එහෙම කලා කියලා..හිතා මතා ඕක කලා කියලා ඔප්පු වෙන්න එපයි. මෝඩ කමට ආවේගයට පොස්ට් දාන්න එපා මෝඩයෝ
ඉතින් මන් කියුවෙ හිතා මතා කලා නම් කියලනෙ. කවුද කියුවෙ එහෙම කලා කියලා..![]()
අලියෙක් නොහිටිය කියමු ගමේ උන් එකතු වෙලා අරූට දෙකක් ඇනල කෙල්ලට පෝලිමක් දාල කන්දෙන් පල්ලට තල්ලු කරත් ඔච්චරනෙ උට්ටො . එච්චර දෙයක්වත් හිතෙන්නෙ නැති මේ මෝඩ ජෝඩු ඕකද යකෝ මුන්ගෙ ආදරේ .. ගොන්කම් ultra pro max .හැගීම් දැනීම් උනත් එහෙමයි.අතරින් පතර එකෙක් දෙකෙක් ඉන්නව මොලයක් කියල එකක් තියෙන අනික් උන්ගෙ කදයි බඩයි බොරු සොබ්බෙයි විතරයි. උන්ඔය වයසට අත්දැකීම් බහුලයි කියල හිතන් ඉන්නෙ සූස්තියක් ගහල හදට යනවටයි,15 16 පෙට්ටියක් කඩනවටයි . වැඩිය ඕනෙ නෑ පහුගිය සති 2කේ සිදුවීම් ටිකම ඇති. අපිට කෝචොක් දැම්මට උන් ජීවිතේ අත්දැකීම් අතින් NIL . ඕව අහල අපිට උන් පව් කියල හිතෙන තරම්වත් උන්ට feeling නෑ ඕවට .මම නම් කියන්නෙ උන්ට පව් කියන්න ඕන නෑ. අපි ඕවට කනස්සලු වෙන්නත් හොද නෑ.එකම දුකයි තියෙන්නෙ අපි බැදල ලමයෙක් හැදුව දවසක අපේ උන් මොන ජාතියක අන්ඩරයො වෙයිද කියල මේ සමාජෙ ඇතුලෙ. මම අවුරුදු 21 වෙනකොට මේ දූපතෙන් පිටට ගිහින් ලෝකෙ දකින්න තියෙන උපරිම කුනුහරප සමාජවල කැරකුන එකෙක්.එහෙම හිටපු මටත් දැන් ලංකාව ඊට වඩා අජපල්වෙලා කියල හිතෙනව ඕන එකයි එපා එකයි හැම එකම දාගෙන ගූ හැලියක් වෙලා තියෙන්නෙ මේ රට .පුදුම දුකක් තියෙන්නෙ ඒ ගැන නම් 
මාත් හිතන්නෙ එහෙමයි මූ panik වෙච්ච පරා දුවන්න ඇති සමහර විට ඊට පස්සෙත් අලියා කෙල්ලට කෙලියද දන්නෙ නෑ. අලියත් panik වෙලා නෙ ඉන්න ඇත්තෙමාත් හිතන්නෙ මේකමයි. ඌ පණ බේරගෙන දුවල දැන් මීඩිය ඉස්සරහ වීරය වෙන්න හදනව. එහෙම සීන් එකක්. මිනීමැරුමක් කියල නම් හිතෙන්නෙ නෑ