මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.

මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.
truth hurts
gahata negala pol gaha mudune sunlite ketayak gahapan..gaha merenawa oi

උදව්වක් ඕනෙ සිංහලු![]()
පොල් ගහක් තියෙනව මං එන පාරෙ මුල තියෙන්නෙ ගෙදරක කඳ ඇද වෙලා පාරට ඇවිල්ල ගෙඩි වැටෙන්නෙ පාරට![]()
කොයි වෙලේ හරි ඔය පාරෙ යන මනුස්සයෙක්ගෙ ඔලුවට පොල් ගෙඩියක් වැටිල මැරෙනව![]()
මේකට මොකෑ කරන්න පුළුවන් ?![]()
පොලිසි ගානෙ රස්තියාදු නොවී පොලිසියට නිර්ණාමිකව තියෙන තැන සහ විස්තරේ දාල ලිඛිතව පැමිණිලි කලහැකිද ?![]()
දන්න කෙනෙක් උදව් කරන්න![]()
බම්ප් එකක්වත් දාල යන්න![]()
![]()

පෙත්සමක් ගහපන්. කැළෑ පතතර. නැතතම් ග්රාමයව මරල බොඩිය පොල් ගහ යටට ගෙනත් දාල පොල් ගෙඩියකින් ගහපන් ඔළුව චප්ප වෙන්න.![]()

මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.