මරන්න හදන පොල් ගහක් ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ග්‍ර්මයාගෙ නම්බරෙ හොයන් කොල් එකක් දාල විස්තරෙ කියහන් මිනිහා වෙන්න ඔනෙ දෙ කියලා දෙයි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.

    :lol::lol::lol::lol::lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.

    :lol: truth hurts
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ග්‍රාමසේවකට නිකන් කියපන් ඔකේ පැමිණිලි කරන්න දෙයක් නෑ. අපේ පැත්තෙත් වැට මායිම් වල නඩු ගොඩින් බෙරන්නේ මනුස්සය තමා :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොලිසියෙ කොස්තාපල් ගෙනෙක් ගෙ බලයක් ග්‍ර්මයාට තියෙන්න ඔනෙ වැරදි නම් නිවැරදි කරපල්ලා :)
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    උදව්වක් ඕනෙ සිංහලු :dull: :dull:
    පොල් ගහක් තියෙනව මං එන පාරෙ මුල තියෙන්නෙ ගෙදරක කඳ ඇද වෙලා පාරට ඇවිල්ල ගෙඩි වැටෙන්නෙ පාරට :sorry: :sorry:
    කොයි වෙලේ හරි ඔය පාරෙ යන මනුස්සයෙක්ගෙ ඔලුවට පොල් ගෙඩියක් වැටිල මැරෙනව :sorry: :sorry:
    මේකට මොකෑ කරන්න පුළුවන් ? :dull: :dull:
    පොලිසි ගානෙ රස්තියාදු නොවී පොලිසියට නිර්ණාමිකව තියෙන තැන සහ විස්තරේ දාල ලිඛිතව පැමිණිලි කලහැකිද ? :) :)
    දන්න කෙනෙක් උදව් කරන්න :) :)
    බම්ප් එකක්වත් දාල යන්න :) :)

    නොදකින් පොන්න කම , ලජ්ජා නැතිව මෙතන දාන හැටි

    තුක් විතරක් ...... නිර්නාමික ලිපි යවන්න කොන්ද පන නැද්ද යකෝ
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පෙත්සමක් ගහපන්. කැළෑ පතතර. නැතතම් ග්‍රාමයව මරල බොඩිය පොල් ගහ යටට ගෙනත් දාල පොල් ගෙඩියකින් ගහපන් ඔළුව චප්ප වෙන්න.:yes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගහ යටින් යන එන මිනිස්සුන්ට hard hats ප්‍රදානය කරපන්. නළුවෙක් නෙවයි මොලයක්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.

    Anna kathaawa :rofl: :lol:
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    liyumak liyapan GS ( grama seewaka ) ta. liyapan meke pol watila minihek marunoth wagakeema baraganna kiyala.

    copies 2 kak yawapan

    1. Divitional Secretary ta
    2. Secretary / Pradeeshiya saba / nagara saba ta
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගමේ උන් ටික සෙට් වෙලා කොලේක ලියලා අත්සන් කරලා දීපියව් :yes:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    ලියපන් දිසාපතිට ..කියයි ග්රාමසේවකට ..වැඩේ කෙරෙයි තිතට.මම එහෙම ගහක් කැප්පුවා