උබලගෙ මරනින් මතු ජීවිතය සැපවත් වීම සදහා කරන හෝ කරන්න හිතන් ඉන්න දේ වල් මොනවද ?


ඔව් යකෝ මමත් උබ්ල මොනවද? කරන්න බලන්න තමයි , දැම්මේමුලින් අපෙන් අහගෙන copy කරන්න නේද....?
මුලින්ම උඹ දාපං....![]()
මට වැඩිය හොද ප්ලෑනක් තිබුනොත් 


මරණින් මතු ජීවිතයක් ඇති නොවෙන තැනට වැඩ කිරීමට උත්සහ ගැනීම.
if (මරනින් මතු ජීවිතය == null ){
//nothing TODO
}else{
//TODO සැපවත් වීම සදහා
}
දැන්ම ජිවිතෙන් සමුගන්නවටද කැමති නැත්නම් තව කාලයක් ජිවත් වෙනවටද ?හරියටම හරි , මූලිකවම හිතන්න ඕන අන්න ඒක තමයි..
ඊට පස්සේ හොයලා බලන්න
" මැරෙන්න හරි කවුද මේ ජීවත් වෙන්නේ කියලා"
උබලගෙ මරනින් මතු ජීවිතය සැපවත් වීම සදහා කරන හෝ කරන්න හිතන් ඉන්න දේ වල් මොනවද ?
![]()
අන්න හරි , සිල් රකින එක ,මෛත්රි බාවනාව (YOGA) වගේ දේවල් කරන්න ඔනෙ...Plwn tharam pin karanawa bn
bana ahanawa
seele araksha kranwa
අන්න හරි , සිල් රකින එක ,මෛත්රි බාවනාව (YOGA) වගේ දේවල් කරන්න ඔනෙ...
මේන්න මේකට ට්‍රයි කරනව...මරණින් මතු ජීවිතයක් ඇති නොවෙන තැනට වැඩ කිරීමට උත්සහ ගැනීම.
godak salli thiyenna oone namසැපවත් වීම