මරනින් මතු ජීවිතය

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,373
    3,681
    113
    මොනර තැන්න
    මුලින් අපෙන් අහගෙන copy කරන්න නේද....? :angry:
    මුලින්ම උඹ දාපං....:)
    ඔව් යකෝ මමත් උබ්ල මොනවද? කරන්න බලන්න තමයි , දැම්මේ :lol: මට වැඩිය හොද ප්ලෑනක් තිබුනොත් :lol::lol:
     
    • Haha
    Reactions: ElaBaba

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මරණින් මතු ජීවිතයක් ඇති නොවෙන තැනට වැඩ කිරීමට උත්සහ ගැනීම.

    හරියටම හරි , මූලිකවම හිතන්න ඕන අන්න ඒක තමයි..
    ඊට පස්සේ හොයලා බලන්න
    " මැරෙන්න හරි කවුද මේ ජීවත් වෙන්නේ කියලා"
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Code:
    if (මරනින් මතු ජීවිතය == null ){
     //nothing TODO
    }else{
     //TODO සැපවත් වීම සදහා
    }

    මරනින් මතු ජිවිතේ තිබ්බත් ඒක චොර වෙන ජාතියේ වැඩ නොකර ඉන්න ට්‍රයි කරහන් මචන්.
    ඒ ඇති දැනට.. ;-)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    හරියටම හරි , මූලිකවම හිතන්න ඕන අන්න ඒක තමයි..
    ඊට පස්සේ හොයලා බලන්න
    " මැරෙන්න හරි කවුද මේ ජීවත් වෙන්නේ කියලා"
    දැන්ම ජිවිතෙන් සමුගන්නවටද කැමති නැත්නම් තව කාලයක් ජිවත් වෙනවටද ?
     
    • Like
    Reactions: Mr Robot

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සැපවත් වීම
    godak salli thiyenna oone nam
    -godak dan denna

    nirogi wenna nam
    -gilanunga upasthaana karanna

    godak danuma wedi buddimath kenek wenna oone nam
    -thaman danna dee anunta kiyala denna

    karaganna kusalayaka/akusalayaka (karamayaka) pala vipaaka labenne
    hariyata atayak pala karanawa wage kiyala kiyala thiyanawa
    amba atayak pala kaloth amba gahen gedi godak enawa
    ee wage oyaa dena daanayak wage deekath wedi welaa aanisansa labenawalu

    අන්තිමට කියන්න තියෙන්නේ බුදු දහමේ කෙනෙක් ට මොකද වෙන්නේ කියන
    එක කියන්න අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි

    අපි නිකන් හිතුවට දානේ දුන්නම ගොඩක් ලැබෙනවා කියල
    අපි මේ විදින්නේ අපි කරගෙන තියන ලොකු පින් විපාකයක්
    ඒ අස්සේ පවු විපාක දෙන්න ඉඩ ඇහිරෙනවා
    හිතන්න අපි කරපු ලොකු පාප කර්මයක් තියනවා තණකොළ කන්න
    එතකොට මේ ආත්මේ එක පටිසන් දෙන්න බෑ
    ඒක ලබන ආත්මේ වෙනකම් paused වෙලා තිබිලා
    ලබන ආත්මේ ඒක active වෙනවා
    අන්න එතකොට අපි හරකෙක් වෙලා ඉපදෙනවා
    කාර් වල යන බල්ලොත් ඉන්නවා
    වැස්සට තමෙන්නේ නැතුව ඉන්න වත් තැනක් නැති
    බල්ලොත් ඉන්නවා දැකලා ඇති

    හොඳම වැඩේ තමයි ඉක්මනටම නිවන් දකින එක