මරලද, මැරිලද?- puzzle

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    පොඩි පස්ල් එකක්. ජොලියටත් එක්ක පොඩ්ඩක් හිතල බලන්න
    ඔන්න දවසක් උදේ නිමල් ගෙ මෘත ශරීරය එයාගෙ ගෙදර තිබිලා හම්බුනා. පොලීසියෙන් තමා ඇවිල්ලා හොයාගත්තෙ. එයාගෙ එක අතක කැසට් රෙකෝඩර් (අර කැසට් දාන එක)එකකුයි අනිත් අතේ රිවොල්වරයකුයි තිබුනා. ඉතින් බැලූ බැල්මට මේක සියදිවි නසාගැනීමක් වගේ තමා පෙනෙන්නෙ. බුලට් එකත් ගිහින් තිබුනෙ අතේ තිබ්බ රිවෝල්වර් එකෙන් මයි පෙනුන විදිහට. දැන් මේක විසඳන්න ඕනෙනෙ. බැලූ බැල්මට සියදිවිනසා ගැනීමක් වගේ පෙනුනට. දැන් එතන හිටපු ඩිටෙක්ටිව් කෙනෙක් ඇවිල්ලා අර කැසට් රෙකෝඩරේ අතින් අරන් ප්ලේ බටන් එක එබුවලු. ඒකෙ තිබ්බෙ මෙහෙමයි .කටහඬ නිමල්ගෙ." මට ජීවත් වෙන්න කිසිම ආසාවක්, අරමුනක් නෑ. මට මෙහෙම ඉඳලා තේරුමක් නෑ" මෙහෙම කියනවත් එක්කම වෙඩිල්ල පත්තුවෙන සද්දෙ ඇහිලා නිමල් බිමට වැටෙන සද්දෙ ඇහුනලු. මේත් එක්කම පොලිසියෙ නිමල් සියදිවි නසාගන්න ඇතැයි කියන උපකල්පනය වෙනස් වෙලා නිමල් ව මරල දාලා කියන උපකල්පනයට ආවලු (කියලා සැක කරන්න පටන් ගත්තලු) . ඒ කොහොමද?.
    ලොකුවට හිතන්න යන්න එපා හරිම ලේසියි.

    මෙක පොඩ්ඩක් කොමන් එකක්.. දැන් ඔය ඉස්සෙල්ලා මිනී මැරුමක් ගැන කතා කලානෙ. නිමල් ගෙ. දැන් ඕකට සැක කාරයො 5 දෙනෙක් අහුවුනාලු. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඇත්තම මිනීමරුවා. මේ පස් දෙනා ස්ටේට්මන්ට්ස් 1 ගානෙ 5ක් පොලිසියට දෙනවා. ඒවා මම පහතින් දෙනවා. මේවා ඇති ඇත්තම මිනීමරුවා අඳුරගන්න.. මේවයින් 3ක් ඇත්ත කියන එක හිතේ තියාගන්න
    රාහුල්- සුනිල් තමා නිමල්ව මැරුවෙ
    ජානක - මම නිමල්ව මැරුවෙ නෑ
    බානුක- ශාන් නෙවේ මැරුවෙ
    සුනිල්- රාහුල් බොරු කිව්වෙ මම මැරුවෙ කියලා
    ශාන් - ජානක තමා ඇත්ත කියන්න

    කවුද දැන් ඇත්තටම නිමල් ව මැරුවෙ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එයාගෙ එක අතක කැසට් රෙකෝඩර් (අර කැසට් දාන එක)එකකුයි
    මේ මොකක්ද? මේකක් වැඩ කරන හැටි තියා දැකලවත් නැහැ
    අනිත් එක මහ පිස්සෙක්නේ, phone එක අරන් record කරා නම් ඉවරයිනේ
    මැරුණට පාඩු නැහැ

    suspects පස් දෙනාම නිදොස් කොට නිදහස් කරනවා
     
    • Love
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    එල එල @hirashgeff හරි @ksperj ත් හරි. @movie_guy ත් ස්තුතියි ට්‍රයි කලාට. :love2: :love2: :love2:
    පොඩි පස්ල් එකක්. ජොලියටත් එක්ක පොඩ්ඩක් හිතල බලන්න
    ඔන්න දවසක් උදේ නිමල් ගෙ මෘත ශරීරය එයාගෙ ගෙදර තිබිලා හම්බුනා. පොලීසියෙන් තමා ඇවිල්ලා හොයාගත්තෙ. එයාගෙ එක අතක කැසට් රෙකෝඩර් (අර කැසට් දාන එක)එකකුයි අනිත් අතේ රිවොල්වරයකුයි තිබුනා. ඉතින් බැලූ බැල්මට මේක සියදිවි නසාගැනීමක් වගේ තමා පෙනෙන්නෙ. බුලට් එකත් ගිහින් තිබුනෙ අතේ තිබ්බ රිවෝල්වර් එකෙන් මයි පෙනුන විදිහට. දැන් මේක විසඳන්න ඕනෙනෙ. බැලූ බැල්මට සියදිවිනසා ගැනීමක් වගේ පෙනුනට. දැන් එතන හිටපු ඩිටෙක්ටිව් කෙනෙක් ඇවිල්ලා අර කැසට් රෙකෝඩරේ අතින් අරන් ප්ලේ බටන් එක එබුවලු. ඒකෙ තිබ්බෙ මෙහෙමයි .කටහඬ නිමල්ගෙ." මට ජීවත් වෙන්න කිසිම ආසාවක්, අරමුනක් නෑ. මට මෙහෙම ඉඳලා තේරුමක් නෑ" මෙහෙම කියනවත් එක්කම වෙඩිල්ල පත්තුවෙන සද්දෙ ඇහිලා නිමල් බිමට වැටෙන සද්දෙ ඇහුනලු. මේත් එක්කම පොලිසියෙ නිමල් සියදිවි නසාගන්න ඇතැයි කියන උපකල්පනය වෙනස් වෙලා නිමල් ව මරල දාලා කියන උපකල්පනයට ආවලු (කියලා සැක කරන්න පටන් ගත්තලු) . ඒ කොහොමද?.
    ලොකුවට හිතන්න යන්න එපා හරිම ලේසියි.

    මෙක පොඩ්ඩක් කොමන් එකක්.. දැන් ඔය ඉස්සෙල්ලා මිනී මැරුමක් ගැන කතා කලානෙ. නිමල් ගෙ. දැන් ඕකට සැක කාරයො 5 දෙනෙක් අහුවුනාලු. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඇත්තම මිනීමරුවා. මේ පස් දෙනා ස්ටේට්මන්ට්ස් 1 ගානෙ 5ක් පොලිසියට දෙනවා. ඒවා මම පහතින් දෙනවා. මේවා ඇති ඇත්තම මිනීමරුවා අඳුරගන්න.. මේවයින් 3ක් ඇත්ත කියන එක හිතේ තියාගන්න
    රාහුල්- සුනිල් තමා නිමල්ව මැරුවෙ
    ජානක - මම නිමල්ව මැරුවෙ නෑ
    බානුක- ශාන් නෙවේ මැරුවෙ
    සුනිල්- රාහුල් බොරු කිව්වෙ මම මැරුවෙ කියලා
    ශාන් - ජානක තමා ඇත්ත කියන්න

    කවුද දැන් ඇත්තටම නිමල් ව මැරුවෙ

    1 ප්ලේ බටන් එක ඔබන්න නම් කවුරු හරි රිවයින්ඩ් කරලා තියෙන්න එපැයි. මැරුනට පස්සේ රිවයින්ඩ් කරන්න බෑනේ

    මේ මොකක්ද? මේකක් වැඩ කරන හැටි තියා දැකලවත් නැහැ
    අනිත් එක මහ පිස්සෙක්නේ, phone එක අරන් record කරා නම් ඉවරයිනේ
    මැරුණට පාඩු නැහැ

    suspects පස් දෙනාම නිදොස් කොට නිදහස් කරනවා
    products-npb-300_photo-630x1000.jpg

    ------ Post added on Jul 6, 2024 at 11:42 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,553
    6,144
    113
    1 ප්ලේ බටන් එක ඔබන්න නම් කවුරු හරි රිවයින්ඩ් කරලා තියෙන්න එපැයි. මැරුනට පස්සේ රිවයින්ඩ් කරන්න බෑනේ
    after cassette come to the end of it, it will automatically rewind
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    රාහුල්- සුනිල් තමා නිමල්ව මැරුවෙ
    ජානක - මම නිමල්ව මැරුවෙ නෑ
    බානුක- ශාන් නෙවේ මැරුවෙ
    සුනිල්- රාහුල් බොරු කිව්වෙ මම මැරුවෙ කියලා
    ශාන් - ජානක තමා ඇත්ත කියන්න

    1. රාහුල් සහ සුනිල් දෙන්නම එකපාර ඇත්ත කියනව වෙන්න බෑ. එකෙක් ඇත්ත නම් කියන්නෙ අනිකා බොරු කියන්නෙ.
    2. ජානක ඇත්ත කියනව නම් අනිවාරෙන් ශානුත් කියන්නෙ ඇත්ත. ජානක බොරු කියනවනම් ශානුත් අනිවාරෙන් බොරු කියන්නෙ.

    රාහුල් ඇත්ත කියනව කියල උපකල්පනය කරොත්:
    එතකොට සුනිල් තමයි මිනීමරුවා. ජානකයි, බානුකයි, ශානුයි ඇත්ත කියන්නෙ. ඒත් එතකොට ප්‍රකාශ 5 න් 4ක් සත්‍යයි. ඒ කියන්නෙ උපකල්පනය වැරදියි.
    .'. සුනිල් තමා ඇත්ත කියන්නෙ.

    සුනිල් ඇත්ත කියනව නම්:
    රාහුල් බොරු කියන්නෙ. අනිත් අය ගැන නිගමනයක් ගන්න බෑ.

    ජානකයි, ශානුයි බොරු කියනවා කියල උපකල්පනය කරොත්:
    එතකොට ප්‍රකාශ 5 න් 3 ක් බොරු වෙනවා. උපකල්පනය වැරදියි.

    ජානකයි, ශානුයි ඇත්ත කියනවා නම්:
    එතකොට ප්‍රකාශ 5 න් 3ක් දැනටමත් සත්‍ය නිසා, බානුක බොරු කියනවා කියල ගන්න වෙනවා.

    බානුක බොරු නම් කියන්නෙ ("ශාන් නෙවේ මැරුවෙ"), ශාන් තමයි මිනීමරුවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    after cassette come to the end of it, it will automatically rewind
    Really. Never new that. Interesting.. even when recording?

    1. රාහුල් සහ සුනිල් දෙන්නම එකපාර ඇත්ත කියනව වෙන්න බෑ. එකෙක් ඇත්ත නම් කියන්නෙ අනිකා බොරු කියන්නෙ.
    2. ජානක ඇත්ත කියනව නම් අනිවාරෙන් ශානුත් කියන්නෙ ඇත්ත. ජානක බොරු කියනවනම් ශානුත් අනිවාරෙන් බොරු කියන්නෙ.

    රාහුල් ඇත්ත කියනව කියල උපකල්පනය කරොත්:
    එතකොට සුනිල් තමයි මිනීමරුවා. ජානකයි, බානුකයි, ශානුයි ඇත්ත කියන්නෙ. ඒත් එතකොට ප්‍රකාශ 5 න් 4ක් සත්‍යයි. ඒ කියන්නෙ උපකල්පනය වැරදියි.
    .'. සුනිල් තමා ඇත්ත කියන්නෙ.

    සුනිල් ඇත්ත කියනව නම්:
    රාහුල් බොරු කියන්නෙ. අනිත් අය ගැන නිගමනයක් ගන්න බෑ.

    ජානකයි, ශානුයි බොරු කියනවා කියල උපකල්පනය කරොත්:
    එතකොට ප්‍රකාශ 5 න් 3 ක් බොරු වෙනවා. උපකල්පනය වැරදියි.

    ජානකයි, ශානුයි ඇත්ත කියනවා නම්:
    එතකොට ප්‍රකාශ 5 න් 3ක් දැනටමත් සත්‍ය නිසා, බානුක බොරු කියනවා කියල ගන්න වෙනවා.

    බානුක බොරු නම් කියන්නෙ ("ශාන් නෙවේ මැරුවෙ"), ශාන් තමයි මිනීමරුවා.
    Thanks for hard work:love:
    ------ Post added on Jul 7, 2024 at 3:21 AM