මරලා එල්ලුවත් විපක්සෙට යන්නෑ: වීරවන්ශ​

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මරලා එල්ලුවත් විපක්සෙට යන්නෑ: වීරවන්ශ​

    රට පාවාදුන් රනිල් වික්‍රමසින්හ වැනි "හිපාටුවන්" පිටුපස තමන් නොයන බවත්, විජාතික බළවේගයන් විසින් තමන්ව මරා එල්ලුවත්, එදා සිරිලක අහීත දේශමාමික දූ පුතුන් ගමන් ගත් මග යමින් මේ රට කිසිදිනක පාවානොදෙන බව ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවන්ශ මහතා අද පැවති උත්සවයක් අමතමින් අවධාරණය කර සිටියේය​. ඒ මහතා මේ අදහස් පළ කලේ, පල්ලේකැලේ නව මහින්ද රාජපක්ශ ප්‍රජා ශාලාව අභිනවයින් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයක් අමතමිනි.
    WimalW_410px_05-08-12-300x146.jpg

    රුපියල් මිලියන 1.5ක් වැය කරමින් නවීකරණය කල නව ප්‍රජා ශාලාව අති-නවීන පහසුකම් රැසකින් සමන්විත වන අතර​, ප්‍රදේශ වාසීන් වෙනුවෙන්ම ඉදිකරන ලද පුස්තකාලයක් සහ අන්තර්ජාල පහසුකම්ද මේ අතර වෙයි.

    "අද පොදු විප්කශයක් කියලා මගුලක් හදාගෙන දගලනවලු කට්ටියක්. ඒත් තවමත් අපේක්ශකයෙක් හොයාගන්න බැරි වෙලා. සහෝදරවරුනි... ආදරණිය අම්මේ... තාත්තේ... අපිට පොදු අපේක්‍ෂකයෙක් ඉන්නවා... ඒ තමයි ගරු මහින්ද රාජපක්ශ ජනාධිපති උතුමන්. එතුමා තමයි මේ රටේ පොදු බලාපොරුත්තුව​.

    ඉස්සෙල්ලා රනිල් එනවා එනවා කිය කිය ඉඳලා.. දැන් අර එහාට මෙහාට පැනපු කරු ජයසූරියව ඉදිරිපත් කරන්න යනවලු හෙට​. අනේ මෙහෙමත් විගඩන්. ඔය කරූ මහත්තයව විපක්සෙට යැව්වේ අපි! ඔය මෝට පොදු විපක්සේ ඒක දන්නේ නැහ​. එයා අපිට ඕන වෙලාවට තරගෙන් අයින් වෙයි. ජනාධිපතිතුමාට නිතරගෙන් ජයගන්න​.

    අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ විමුක්තියක් නැතිවෙලා. දිසානායකලා, ලාල්කාන්තලා අද විජාතික කොටි හිතකාමී බලවේගයන්ගේ සෙරෙප්පු ලෙවකන එහෙයියලා වෙලා! මේවටද එදා ජවිපේ වීර තරූණ තරුණියන් ලේ, ඇට මස් දන් දුන්නේ? නැහ මිත්‍රවරුනි.

    ඔය මොන විපක්සේ ආවත්, මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමා මෙවරත් ජයග්‍රහණය කරනවා. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. එහෙම නැතිවුනොත්.. මම මගේ දේශපාලන ජීවිතෙන් සදහටම අයින් වෙනවා..."

    යැයි පැමිණ සිටි පිරිස අමතා ඒ මහතා පවසා සිටියේය​.

    මේ අවස්තාව සඳහා ප්‍රාදේශීය ලේකම් ආර්. ජයන්ත රඹුක්වැල්ල සහ දිස්ත්‍රික් සංවර්ධන අතිරේක ලේකම් කරුණාරත්න හපුවිටආරච්චි මහතාද සහභාගී වී සිටියේය​.

    සටහන​: නිහාල් රනවිටආර්ච්චිගේ
    ලන්කා සී නිවුස්
    2014-11-16
     
    • Like
    Reactions: Freeway90

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    WimalW_410px_05-08-12-300x146.jpg

    ඔය මොන විපක්සේ ආවත්, මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමා මෙවරත් ජයග්‍රහණය කරනවා. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. එහෙම නැතිවුනොත්.. මම මගේ දේශපාලන ජීවිතෙන් සදහටම අයින් වෙනවා..."

    ලොලේ ලොල් ඊට පස්සේ කව්ද ඉතින් මේ වාගේ හිපාටුවන්ව තියාගන්නේ .... කොමත් සමුගන්න වෙයි :lol::lol::lol::lol:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Sri_Sampath;[SIZE="5" said:
    ලොලේ ලොල් ඊට පස්සේ කව්ද ඉතින් මේ වාගේ හිපාටුවන්ව තියාගන්නේ .... කොමත් සමුගන්න වෙයි [/SIZE]:lol::lol::lol::lol:

    :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනේ මූ වගේ පොල් බූරුවෝ විපක්සේට නැහැ
    මු තරන් වැඩ කාරයෙක් නැහැ කියල ඌ හිතන් ඉන්නේ
    රටට කරපු බම්බුවකුත් නැහැ මුගේ මුඩුක්කු කට නැත්නම් ලංකාවේ ඉන්න හරක්ගෙන් ජන්ද හම්බ වෙන්නෙත් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මූ වගේ පොල් බූරුවෝ විපක්සේට නැහැ
    මු තරන් වැඩ කාරයෙක් නැහැ කියල ඌ හිතන් ඉන්නේ
    රටට කරපු බම්බුවකුත් නැහැ මුගේ මුඩුක්කු කට නැත්නම් ලංකාවේ ඉන්න හරක්ගෙන් ජන්ද හම්බ වෙන්නෙත් නැහැ
    හොදටම රිදිල,විමල් තරන් වැඩ කාරයෙක් නැ තමා ඒකයි ඇත්ත.:P
     
    • Like
    Reactions: Freeway90

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හොදටම රිදිල,විමල් තරන් වැඩ කාරයෙක් නැ තමා ඒකයි ඇත්ත.:P

    මොනවද ඌ ඔච්චරටම කරලා තියෙන වැඩ?
    හොරකමටනම් මූ තරම් එකෙක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනවද ඌ ඔච්චරටම කරලා තියෙන වැඩ?
    හොරකමටනම් මූ තරම් එකෙක් නැහැ
    ඔනෙ තරන් තියෙනව, ඔව දැන් කියල වැඩක් නැ.
    හොරකම් කරල තියෙනවනම් ඔප්පු කරපන්,:yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    විමලේ එක පාරක් එල්ලෙන්න ගියා නේද? ඒ ලියුම ඉරුදින පත්තරේ තිබුනා.
    කොහොමත් රනිල් ජනාධිපති වුනාම ජනවාරිවල උඹල වගේ අපතයන් හුඟක් අයට එල්ලෙන්න වැලුත් නැතිවෙයි
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔනෙ තරන් තියෙනව, ඔව දැන් කියල වැඩක් නැ.
    හොරකම් කරල තියෙනවනම් ඔප්පු කරපන්,:yes:

    ඔය තියෙන්නේ මුගේ හපන්කම්
    තව ලක්ෂ 30ක් වියදම් කරලා හදපු bus stand එක එහෙමත් මතක් කරගන්නකෝ

    BSPEaV.jpg
    [/URL][/IMG]

    දැන් කියමු බලන්න මේ පල් හොර රට වෙනුවෙන් කරපු එක දෙයක්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විමලේ එක පාරක් එල්ලෙන්න ගියා නේද? ඒ ලියුම ඉරුදින පත්තරේ තිබුනා.
    කොහොමත් රනිල් ජනාධිපති වුනාම
    ජනවාරිවල උඹල වගේ අපතයන් හුඟක් අයට එල්ලෙන්න වැලුත් නැතිවෙයි
    :lol::lol::lol::lol: 2021 ජනවාරි වලද :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය තියෙන්නේ මුගේ හපන්කම්
    තව ලක්ෂ 30ක් වියදම් කරලා හදපු bus stand එක එහෙමත් මතක් කරගන්නකෝ

    BSPEaV.jpg
    [/URL][/IMG]

    දැන් කියමු බලන්න මේ පල් හොර රට වෙනුවෙන් කරපු එක දෙයක්

    ඉතින් විදුලි බිල එනව තමා ඇමති කෙනෙක්ට එන් නැතුව තියෙන් නැ,උබ කියන්නෙ කරුවලේ ඉන්ඩ කියලද,කුප්පි ලාම්පු පත්තු කරගෙන.මම විපක්ශ නායක නිල නිවසෙ ලයිට් බිලත් දාන්ඩද නිකන් මොඩ තර්ක ගේන්ඩ එපා බන්,:P

    ලක්ශ තිහක් වියදම් කරත් අහක ගිහින් තියෙනවද ඔය හොල්ට් එක තියෙන්නෙ අගේට ගහක් ගලක් වගේ අදත්, මොනවද කියවන්නෙ,???:confused:

    විමල් කොරල තියෙන එක දෙයක් කියන්ඩද ,උබලට දිරවන්නෙ නැනෙ මනුස්සයව, අන්න ඒක තමයි කරල තියෙන්නෙ, විපක්ශෙට නොනවත්වා අනවරතව පහර දීල විපක්ශෙට නොහැකි බව සමාජ ගත කරල කුජිත කරල තියෙන්නෙ විමල්,:D:D විමල් ඉන්න කන් විපක්ශෙට කිසිම දව්සක දිනන්ඩ බැ,:yes:
     
    බස් හෝල්ට් එකනම් තියෙනවා අපුරුවට අවුල තියෙන්නේ එතන අව්වක්ට වැස්සකට මිනිහෙකුට තිය මැස්සෙකුටවත් ඉන්න බැරි වෙන විදිහට ලස්සනට හදලා තියෙනවා

    'මම විපක්ශ නායක නිල නිවසෙ ලයිට් බිලත් දාන්ඩද නිකන් මොඩ තර්ක ගේන්ඩ එපා බන්'
    පුලුවන්නම් දාපන් බලන්න දාපන් බලන්න විපක්ෂ නායක නිල නිවසේ විදුලි බිල හැබැයි මේ වගේම එකක් වෙන්න ඕන

    'විමල් කොරල තියෙන එක දෙයක් කියන්ඩද ,උබලට දිරවන්නෙ නැනෙ මනුස්සයව, අන්න ඒක තමයි කරල තියෙන්නෙ, විපක්ශෙට නොනවත්වා අනවරතව පහර දීල විපක්ශෙට නොහැකි ...............................' අපෝ ඇති ඕක නවත්තගනින්

    මට උබේ මේ වැල් බයිලා වැඩක් නැහැ මම උබෙන් ඇහුවේ විමල් කියන පල් හොරා රට වෙනුවෙන් කරපු එක දෙයක්
    එහෙම එකක් දන්නේ නැත්නම් කියපන් බලන්න උගේ මුඩුක්කු කටින් කරපු එක වැදගත් හරවත් දෙයක්
    කට ඇරියොත් කුනුහරුපයක් නැත්නම් ටොන් පචයක්
     
    • Like
    Reactions: agrmrs

    ඔව් ඔව් විමල් මොකුත් කරල නැ දැන් තමා තේරුනේ,:yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    විමල් කියන්නේ 8 පාස් වාචාලයෙක් විතරයි. හැබැයි ගැලරියේ චන්දය දිනාගන්න මහින්දට කුලීයට කැහින එකෙක්. ... ලෙමන් පෆ් කාකා...උපවාස කරපු එකෙක්.

    අපිට Gmail එකක්වත් පාචිච්චි කරන්න එපා කියපු නරි පනුවෙක්... හැබැයි පොර අදින්නේ ඇමරිකාවේන් ගෙන Shirts & T-shirts යට හැදුමේ ඉදලා :frown:

    විදෙශ බලවෙග කියන "බිල්ලා"ව මෙවර මාකට් කරන්න බැහැ .... තොපිට තියෙන්නෙ ලබන ජනවාරියට පසු රටින් පැන යාම පමනි එතකල් පොඩ්ඩක් කැහැගාල ගහ්න්න තියෙන ඔක්කොම තුරුම්පු ගහලා බලපන්
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    විමලේ එක පාරක් එල්ලෙන්න ගියා නේද? ඒ ලියුම ඉරුදින පත්තරේ තිබුනා.
    කොහොමත් රනිල් ජනාධිපති වුනාම ජනවාරිවල උඹල වගේ අපතයන් හුඟක් අයට එල්ලෙන්න වැලුත් නැතිවෙයි

    :yes:;):rolleyes:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    විමල් කියන්නේ 8 පාස් වාචාලයෙක් විතරයි. හැබැයි ගැලරියේ චන්දය දිනාගන්න මහින්දට කුලීයට කැහින එකෙක්. ... ලෙමන් පෆ් කාකා...උපවාස කරපු එකෙක්.

    අපිට Gmail එකක්වත් පාචිච්චි කරන්න එපා කියපු නරි පනුවෙක්... හැබැයි පොර අදින්නේ ඇමරිකාවේන් ගෙන Shirts & T-shirts යට හැදුමේ ඉදලා :frown:

    විදෙශියා බිල්ලා මෙවර මාකට් කරනන් බැහැ .... හොපිට තියෙන්නෙ ලබන ජනවාරියට පසු රටින් පැන යාම පමනි එතකල් පොඩ්ඩක් කැහැ ගාල බලපන්

    well said bro:yes:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48

    True Bro