මර්කල්ට එරෙහිව නැගෙන ජර්මන් විරෝධය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මර්කල්ට එරෙහිව නැගෙන ජර්මන් විරෝධය

    merkel-e1444451317501.jpg


    ඇන්ජෙලා මර්කල්ගේ සරණාගත ප්‍රතිපත්ති නිසා ජර්මනිය තුලට පැමිණෙන සරණාගතයන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ජර්මානුවන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බවක් දැන් පෙනෙන්නට තිබේ.


    merkel-poses-with-invader.jpg

    ජර්මානුවන් මර්කල්ට වෛර කලද මුස්ලිම් ජිහාඩ්වාදීන් ඇයට ආදරය කරයි.



    The Alternative für Deutschland (AfD) නම් පක්ෂය ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ සරණාගත ප්‍රතිපත්තිවලට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට අදහස් කරතිබෙන බවක් වාර්තා වේ.ඇන්ජෙලා මර්කල්ගේ රජය විසින් දිගින් දිගටම රට තුලට සරණාගතයන් භාරගැනීම ජර්මානුවන්ගේ කෝපයට හේතුවී තිබේ.



    traitor.jpg

    "මර්කල් ,හොලාන්ඩේ:නුඹලා යුරෝපය පාවාදුන්හ."


    පසුගිය සතියේ ප්‍රංශ ජනපති ෆ්‍රැන්කොයිස් හොලාන්ඩේ සහ මර්කල් යුරෝපා පාර්ලිමේන්තුව අමතන විට ඔවුන් ඉදිරියේ ප්‍රදර්ශනය කල බැනරය තිබුණේ "මර්කල් ,හොලාන්ඩේ:නුඹලා යුරෝපය පාවාදුන්හ." යනුවෙනි.


    merkel-hijab.jpg

    දහස දහස්ගණනක් සහභාගීවූ ජර්මනියේ තෙවන විශාලතම නගරය වන ඩ්‍රෙස්ඩර්න් හි පැවති ඉස්ලාම් විරෝධී රැළියක්




    Source:barenakedislam.com


    -HarshaLulzSec-
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    වැඩක් නෑ බන්, අපේ රටේ වගේ තමයි ජර්මනියෙත් වෙන්නේ.
    10ක් විරුද්ධ වෙලා එලියට බහිනකොට 100ක් සාම කතා කියවනවා 1000ක් බලාගෙන ඉන්නවා. හම්බයෝ එක්ක මොන සාමයක්ද
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    වැඩක් නෑ බන්, අපේ රටේ වගේ තමයි ජර්මනියෙත් වෙන්නේ.
    10ක් විරුද්ධ වෙලා එලියට බහිනකොට 100ක් සාම කතා කියවනවා 1000ක් බලාගෙන ඉන්නවා. හම්බයෝ එක්ක මොන සාමයක්ද

    :(
     
    Nov 29, 2011
    354
    30
    0
    ප්‍රධාන වැරැද්ද තමයි රට ඇතුලට ගත්තු එක බං...:oo:අනෙක් කරුණ නම්,ඔය යු.එන් එකෙන් තියන සීන් කොන එකක් තමයි සරණාගතයින් විදහට ලො‍කයේ ඕනේ තැනක දොර විවෘත වෙනවා..නමුත් මම අන්තරජාලයේ සොයා බැලිමකදි..මම ගොඩක් දැක්කා ඔය සරණාගතයින් විදිහට ඔය හිටපු ත්‍රස්තවාදිනුත් එහෙම ඇවිත් ඉන්නවා..‍මොකද එක සරණාගතයින් ආකරය රටකට ඇතුලට එන්න පුළුවන් ඉන්පසුව ආක්‍රමනය කරන්න පුළුවන්.....ගොඩක් වෙලාවට මුස්ලිම් ජාතිකයින් යුරෝපය ආක්‍රමනය කරන්න පටන් ගත්තෙ දැන් අවුරුදු 10ක් විතර තිස්සේ......ඉන්පසුව ඔය ත්‍රස්තවාදි ප්‍රශ්න හමුවේ.

    isis කියන්නේ ඉතා සුළුවෙන් ක්‍රියාත්මක් වෙන ත්‍රස්ත්‍රවාදි කල්ලියකුත් නෙවෙයි........ලොකු බලයක්,ජාලයක් තියන ත්‍රස්තවාදින් පිරිසක්.මට සැකයි ලංකාව ඇතුලත් ක්‍රියාත්මක ද කියලා.නමුත් මම දැක්කා අරාක්ෂක අමාත්‍ය අංශය නිකුත් කරලා තිබ්බා ලංකාවේ තුළ එහෙම ක්‍රියාත්මක නැහැ කියලා.....:eek:එහෙම වුනත් ලාංකිකයන් කිහිප දෙනෙකුත් iSIS සිටිනවා කියන කථාවෙන් පසුව ටිකක් මේ ගැන හිතන්න ඕනේ..:eek:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මගෙ ජර්මනියෙ ඉන්න යාලුවෙක් කියනව මේ වගේ රටවල ජනගහණ වේගය අඩු නිසා පිටස්තර ජාතිකයින් රට තුළට ගෙන්වා ගැනීමටලු මේ වගේ දේවල් කරන්නෙ. මොකද ඒන්න ඒන්නම වැඩ කළ හැකි ජනගහණයේ අඩු වීමක් පෙන්නුම් කරනවාලු. මේක බොහොමයක් රටවලට තිබෙන ප්‍රශ්ණයක්.