මර්කල්ට එරෙහිව නැගෙන ජර්මන් විරෝධය
ඇන්ජෙලා මර්කල්ගේ සරණාගත ප්රතිපත්ති නිසා ජර්මනිය තුලට පැමිණෙන සරණාගතයන්ගේ ප්රමාණය ඉහළ යෑමත් සමග ජර්මානුවන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බවක් දැන් පෙනෙන්නට තිබේ.
ජර්මානුවන් මර්කල්ට වෛර කලද මුස්ලිම් ජිහාඩ්වාදීන් ඇයට ආදරය කරයි.
The Alternative für Deutschland (AfD) නම් පක්ෂය ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ සරණාගත ප්රතිපත්තිවලට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට අදහස් කරතිබෙන බවක් වාර්තා වේ.ඇන්ජෙලා මර්කල්ගේ රජය විසින් දිගින් දිගටම රට තුලට සරණාගතයන් භාරගැනීම ජර්මානුවන්ගේ කෝපයට හේතුවී තිබේ.
"මර්කල් ,හොලාන්ඩේ:නුඹලා යුරෝපය පාවාදුන්හ."
පසුගිය සතියේ ප්රංශ ජනපති ෆ්රැන්කොයිස් හොලාන්ඩේ සහ මර්කල් යුරෝපා පාර්ලිමේන්තුව අමතන විට ඔවුන් ඉදිරියේ ප්රදර්ශනය කල බැනරය තිබුණේ "මර්කල් ,හොලාන්ඩේ:නුඹලා යුරෝපය පාවාදුන්හ." යනුවෙනි.
දහස දහස්ගණනක් සහභාගීවූ ජර්මනියේ තෙවන විශාලතම නගරය වන ඩ්රෙස්ඩර්න් හි පැවති ඉස්ලාම් විරෝධී රැළියක්
Source:barenakedislam.com
-HarshaLulzSec-

අනෙක් කරුණ නම්,ඔය යු.එන් එකෙන් තියන සීන් කොන එකක් තමයි සරණාගතයින් විදහට ලොකයේ ඕනේ තැනක දොර විවෘත වෙනවා..නමුත් මම අන්තරජාලයේ සොයා බැලිමකදි..මම ගොඩක් දැක්කා ඔය සරණාගතයින් විදිහට ඔය හිටපු ත්රස්තවාදිනුත් එහෙම ඇවිත් ඉන්නවා..මොකද එක සරණාගතයින් ආකරය රටකට ඇතුලට එන්න පුළුවන් ඉන්පසුව ආක්රමනය කරන්න පුළුවන්.....ගොඩක් වෙලාවට මුස්ලිම් ජාතිකයින් යුරෝපය ආක්රමනය කරන්න පටන් ගත්තෙ දැන් අවුරුදු 10ක් විතර තිස්සේ......ඉන්පසුව ඔය ත්රස්තවාදි ප්රශ්න හමුවේ.
එහෙම වුනත් ලාංකිකයන් කිහිප දෙනෙකුත් iSIS සිටිනවා කියන කථාවෙන් පසුව ටිකක් මේ ගැන හිතන්න ඕනේ..