මර්දනය ඇරඹේ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    Umba nan hamudawen policeyen hondata guti kaapu jeppek wage :rofl:

    Best option- නින්දිත ක්‍රියාකාරීන් පැහැරගෙන ගොස් සිරගත කිරීම
    ------ Post added on Aug 6, 2021 at 5:36 PM
     
    • Like
    Reactions: War Fighter

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රටට ආදරේ නම් මුලින්ම මේ වෙලාවේ උද්ඝෝෂණ කරන එක නවත්තන්න කියහන්..
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අරගලයට ජය වේවා, නිදහස් අධ්‍යාපනයෙන් ලොව හොල්ලා, ලොව උගත්ම ජන සමාජය බිහි කල ඔබට, ජයෙන් ජය.
     
    • Like
    Reactions: Kasun Baba

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    @66000V මෙන්න මුව මතක් වෙනවා යාලුවා වදකිනකොට
    දැන් මු මොන කරනවාද මන්දා ? තාම කැම්පස් ද මන්දා
     
    • Like
    Reactions: War Fighter

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,220
    113
    @66000V මෙන්න මුව මතක් වෙනවා යාලුවා වදකිනකොට
    දැන් මු මොන කරනවාද මන්දා ? තාම කැම්පස් ද මන්දා
    Ow repeat
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,476
    113
    අන්තරෙ පකයන්ව මරන්ඩ තියෙන්නෙ දස වද දීලා. ඕකුන් තමයි නිදහස් අධ්‍යාපනයට ලොකුම හෙනේ. තනිකරම ක්‍රියාත්මක කරන්නේ පෙරටුගාමීන් ගෙ (ඉස්සර JVP උන්ගේ) agenda එක. මේ ශුක්‍රාණු බල්ලො හින්දා අපි කැම්පස් එකෙන් අවුට් වෙන්න අමතර අවුරුදු තුනක් ගියා.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රටට ආදරේ නම් මුලින්ම මේ වෙලාවේ උද්ඝෝෂණ කරන එක නවත්තන්න කියහන්.. ආණ්ඩුුවත් මිනිස්සු අවුස්සන පනත් ග‍ේන එකත් වහාම නතරකරගත යුතුයි ...