මර්ධනය ඉදිරියටම

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද දින 44 දෙනෙක් අත්තඩංගුවට
    ජෝශප් ස්ටාලින් සොහොයුරාත් ඒ අතරට
    LPic60e6c8f16b3511948655626.jpg


    ගැම්මක් තමයි :cool:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට නම් හිතෙන්නේ මේ දවස් වල මාධ්‍ය මොකට හරි බිසී කරලා යටින් මොනා හරි හීනියට ගේමක් යනවද ? කියලා (ඉඩමක් විකුනනවා. මොනා හරි ලොකු වෙනසක් කරනවා )
    මොකද මේ ගොඩක් දේවල් ලේසියෙන් බැලන්ස් කරන්න පුළුවන් කම තියාගෙන උග්‍ර වෙන්න දීලා ඉන්නේ...
    හරියට දුමින්ද නිදහස් උන සතියේ ගොඩක් දේවල් උනා වගේ. රනිල් ආව, දුමින්ද නිදහස , ජනපති මෙලෝ දෙයක් තේරෙන්නේ නැති කතාව , දොස්තර කතා වගේ ගොඩක් දේවල් උනා වගේ...