මර්වින්ගෙන් මරාගෙන මැරෙන කණ්ඩායමක්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මර්වින්ගෙන් මරාගෙන මැරෙන කණ්ඩායමක්

    රට ජාතිට එරෙහි බලවේග වැනැසීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් තමා සමග සිටින බව ඇමැති මර්වින් සිල්වා මහතා අනුරාධපුරයේ දී කීවේය. එක්සත් ජාතීන්ගෙ මහා ලේකම් විසින් පත් කැරුණු කමිටු වාර්තාවට එරෙහි පෙත්සමකට අත්සන් එකතු කිරීමේ දී ඔහු එසේ කීවේය. ජනපති, ආරක්ෂක ලේකම් හා ආර්ථික ඇමැති යන ත්‍රිමූර්තිය වැඅසීමට බටහිර බලවේග කැස කවතයි ඔහු කීය.

    Source : http://www.lankadeepa.lk/
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුද්දෙ කාලෙ ඔය කණ්ඩායම කොහෙද දන්නෙ නෑ හිටියෙ! :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව ඉතින් ඕකුන් ටිකත් දැන් මරාගෙන මැරෙන්න දවසක් සෙට් කරගෙන මාධ්‍ය වලටත් කියල මරාගෙන මැරෙන්න යයි..එතකොටම ඔන්න එතනට කට්ටියගෙම නෝනලයි ළමයිනුයි එයි..ටිකෙන් ජනාධිපතිතුමාට සත්ව කරුණාව පහල වෙලා..එතනට ඇවිත් ඕක නවත්තන්න කියයි. රාජපක්ෂ වරු කියන ඕන දෙයක් කරනවා කියල අරු ගෙදර යයි.

    විමල් ගේ මාරාන්තික උපවාසේ 2 :lol: