මර්වින්ගෙන් මරාගෙන මැරෙන කණ්ඩායමක්
රට ජාතිට එරෙහි බලවේග වැනැසීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් තමා සමග සිටින බව ඇමැති මර්වින් සිල්වා මහතා අනුරාධපුරයේ දී කීවේය. එක්සත් ජාතීන්ගෙ මහා ලේකම් විසින් පත් කැරුණු කමිටු වාර්තාවට එරෙහි පෙත්සමකට අත්සන් එකතු කිරීමේ දී ඔහු එසේ කීවේය. ජනපති, ආරක්ෂක ලේකම් හා ආර්ථික ඇමැති යන ත්රිමූර්තිය වැඅසීමට බටහිර බලවේග කැස කවතයි ඔහු කීය.
Source : http://www.lankadeepa.lk/