මර්වින්ගේ මැරවරයා මරුමුවට
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත්චන්ද්‍ර ඩයස් මොලයේ නහරයක් පිපිරීමෙන් මරුමුවට පත්ව ඇත.සරත්චන්ද්‍ර ඩයස් යනු මර්වින්ගේ ලඟම හිතවතෙකු වන අතර පසුගිය කාලය පුරාවටම මර්වින්ගේ සියලු වැඩ වලට හවුල් වූ අයෙක්ද වේ.
මර්වින් සරත්චන්ද්‍ර ඩයස් අමතන්නේ "ඩයස් අයියා" නමිනි. පසුගිය කාලයේදී ආන්දෝලනයට ලක් වූ කැලණියේ ඩෙංගු මර්ධන වැඩසටහනකදී සිය ළමයාගේ අසනීප තත්වයක් මත එයට සහභාගී නොවූ නිලධාරියෙකු මර්වින්ගේ අනින් ලනුවක් ගෙන බැඳ දැමුවේ සරත්චන්ද්‍ර ඩයස් විසිනි.
සිරස ආයතනයට ප්‍රහාර එල්ල කල එක සැක කරුවෙක් ලෙස මොහු හදුනාගෙන තිබුණි.කැලණිය විශ්ව විද්‍යාලය සහ කැලණියප්රදේශයේ පිරිසක් අතර ඇතිවූ ගැටුමේදී සරසවි සිසුන්ට අමානුෂික ලෙස පහර දුන්නේ ද මෙම පුද්ගලයා විසිනි.ප්‍රාදේශීය සභා මන්ත්‍රී වීමෙන් පසුව ජන්ද කාලයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමද, තම පක්ෂයේම මන්ත්‍රී කෙනෙකුගේ බිරිදට හා දරුවාට වධ හිංසා පැමිණිවීමද මොහු විසින් සිදු කරන ලද ක්‍රියා වේ.
source
Gossip9

Last edited: