මර්වින්ට ඇමති ධුරයක්..?
ගම්පහ දස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා යහපාලන ආණ්ඩුවේ මීළඟ ඇමති පිරිස පත් කිරීමේදී ඇමති ධුරයක් ලබා ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
එම උත්සාහයට බලාපොරොත්තු තබා ගත හැකි තරමේ ප‍්‍රතිචාරයක් ලැබී ඇති බවද එම ආරංචි මාර්ග සනාථ කරයි.