marvin ela buwa machan.ape asane mantrine ithin.
nyway gud wrk
කාට හරි පුලුවන්නම් මර්වින්ට කියන්න කොළඹ ගව ඝාතනාගාරය තියෙන්නේ බේස්ලයින් ස්ටේෂන් එකට දකුණු පැත්තේ ඇතුලට වෙන්න. එතන තියෙන කුණු ඇලත් අතර මැද්දේ ....එතන තමයි ඔක්කොම සත්තු ගෙනල්ලා මරන්නේ... ඔයාලට පුළුවන් ඕනනම් උදේ 5 ට විතර ඇල බලන්න ඒක තනිකරම රතුම රතු පාටයි... මම ස්කෝලෙ යන කාලේ හැමදාම ඔතනින් තමා ගියේ... එතන හැමදාම 1000 -1500 විතර මරණවලු... දැන් නම් වැඩි ඇති...
මේ කාරණාව ඔයාල දන්නවද දන්නේ නැහැ... හැබැයි දන්න අය දන්නවා හරක් මස් දැන් ජාති දෙකක් තියෙනවා veal and beef පිටරටවල වගේ ලංකාවෙත් දැන් තියෙනවා.. හැබැයි ඒකට ඕඩර් එක දාලා තියන්න ඕනලු ...Veal කියන්නේ වසු පැටියා මරලා ගන්න මස් ...ඒවා අනිත්වට වැඩිය රහලු ....මම දන්න විදිහට මේ දෙමටගොඩ ඝාතනාගාරයේ මේ වැඩේ ජයටම යනවා.... veal මස් ගන්න ඕනනම් වැල්ලම්පිටිය පාරේ මස් කඩයකට ඕඩරය දෙන්න ඕනලු...
මම දන්නේ මගේ යාලුවෙක් ඉන්නවා මවුන්ට් මේරි එකේ මැන්ස් තමයි කිවිවේ...
ඔන්න ඕකට මොකක් හරි කරානම් තමයි... අර අහිංසක සත්තු අපේ දුප්පත් මිනිස්සුන්ගෙන් රැට හොරකම් කරගෙන කොළඔට ගෙනහල්ලා මරලා විකුණලා අර අහින්සක මිනිස්සුන්ව පවුල පිටින්ම පාරට ඇදලා දාන්නේ... මේ කථාව විශ්වාස නැත්නම් මොණරාගල පැත්තේ ගිහින් බලන්න මිනිස්සු කියන කථා....
මේ තැනට ලොක්කා බැහැලා issue කරානම් වැඩේ ඉවරයි ..පොඩ්ඩක් ආසනයෙන් පිට වුනත් ඒ එක්කම ඉන්න සත්තු ටික අහිංසක මිනිස්සුන්ට බෙදලා දෙන්න පුළුවන්...

































































































































































වැඩේ නම් එළකිරි...මුස්ලිම් එවුන්ට කට උත්තර නැති වෙන්න ඇති.....
ඒත් අරක්කු නැති වුනා කියමුකෝ...ඊලඟට කොල්ලෝ ගංජා,කුඩු වලට පුරුදු වෙයිද දන්නේ නෑ..මොකද බොන්න අරක්කු නෑ නේ...
ඒවත් නැති කරනවා නම් තමා හොඳ....
එහෙම නොකලොත් ඉතින් එතනත් පොඩි ප්රශ්නයක්...ටිකක් ඈතට හිතල බලද්දී.....![]()




කැළණියේ හරක්මස් කඩත් වහන්න කියලා
පස්සේ මුස්ලිම් සෙට් එකක් ගිහින් ජනපතිට කියලා
මර්වින්ටත් එන්න කියලා
මර්වින් කියලා
හරක්මස් කඩ අරින්න ඉඩ දෙන්නම්
හැබැයි තියෙන හැම මුස්ලිම් පල්ලියක් ඉස්සරහම උරුමස් කඩ දාන්න ඉඩදෙන්න කියලා
කට්ටියට කට උත්තර නැති වෙලා තියෙනවා.







කාට හරි පුලුවන්නම් මර්වින්ට කියන්න කොළඹ ගව ඝාතනාගාරය තියෙන්නේ බේස්ලයින් ස්ටේෂන් එකට දකුණු පැත්තේ ඇතුලට වෙන්න...
