මර්වින්ට ජය වේවා

hodalamaya

Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    කාට හරි පුලුවන්නම් ‍මර්වින්ට කියන්න කොළඹ ගව ඝාතනාගාරය තියෙන්නේ බේස්ලයින් ස්ටේෂන් එකට දකුණු පැත්තේ ඇතුලට වෙන්න. එතන තියෙන කුණු ඇලත් අතර මැද්දේ ....එතන තමයි ඔක්කොම සත්තු ගෙනල්ලා මරන්නේ... ඔයාලට පුළුවන් ඕනනම් උදේ 5 ට විතර ඇල බලන්න ඒක තනිකරම රතුම රතු පාටයි... මම ස්කෝලෙ යන කාලේ හැමදාම ඔතනින් තමා ගියේ... එතන හැමදාම 1000 -1500 විතර මරණවලු... දැන් නම් වැඩි ඇති...

    මේ කාරණාව ‍ඔයාල දන්නවද දන්නේ නැහැ... හැබැයි දන්න අය දන්නවා හරක් මස් දැන් ජාති දෙකක් තියෙනවා veal and beef පිටරටවල වගේ ලංකාවෙත් දැන් තියෙනවා.. හැබැයි ඒකට ඕඩර් එක දාලා තියන්න ඕනලු ...Veal කියන්නේ වසු පැටියා මරලා ගන්න මස් ...ඒවා අනිත්වට වැඩිය රහලු ....මම දන්න විදිහට ‍මේ දෙමටගොඩ ඝාතනාගාරයේ මේ වැඩේ ජයටම යනවා.... veal මස් ගන්න ඕනනම් වැල්ලම්පිටිය පාරේ මස් කඩයකට ඕඩරය දෙන්න ඕනලු...

    මම දන්නේ මගේ යාලුවෙක් ඉන්නවා මවුන්ට් මේරි එකේ මැන්ස් තමයි කිවිවේ...:P

    ඔන්න ඕකට මොකක් හරි කරානම් තමයි... අර අහිංසක සත්තු අපේ දුප්පත් මිනිස්සුන්ගෙන් රැට හොරකම් කරගෙන කොළඔට ගෙනහල්ලා මරලා විකුණලා අර අහින්සක මිනිස්සුන්ව පවුල පිටින්ම පාරට ඇදලා දාන්නේ... මේ කථාව විශ්වාස නැත්නම් මොණරාගල පැත්තේ ගිහින් බලන්න මිනිස්සු කියන කථා....

    මේ තැනට ලොක්කා බැහැලා issue කරානම් වැ‍ඩේ ඉවරයි ..පොඩ්ඩක් ආසනයෙන් පිට වුනත් ඒ එක්කම ඉන්න සත්තු ටික අහිංසක මිනිස්සුන්ට බෙදලා දෙන්න පුළුවන්.
    ..
     
    asitha rt

    Member
    Sep 13, 2008
    1,107
    27
    0
    In the PIT of THE HELL

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    වැඩේ නම් එළකිරි...මුස්ලිම් එවුන්ට කට උත්තර නැති වෙන්න ඇති.....:lol::lol:
    ඒත් අරක්කු නැති වුනා කියමුකෝ...ඊලඟට කොල්ලෝ ගංජා,කුඩු වලට පුරුදු වෙයිද දන්නේ නෑ..මොකද බොන්න අරක්කු නෑ නේ...:rolleyes::rolleyes:
    ඒවත් නැති කරනවා නම් තමා හොඳ....:yes::yes:
    එහෙම නොකලොත් ඉතින් එතනත් පොඩි ප්‍රශ්නයක්...ටිකක් ඈතට හිතල බලද්දී.....:rolleyes::rolleyes:

    ජය වේවා..ඇමතිතුමා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    වැඩේ නම් එළකිරි...මුස්ලිම් එවුන්ට කට උත්තර නැති වෙන්න ඇති.....:lol::lol:
    ඒත් අරක්කු නැති වුනා කියමුකෝ...ඊලඟට කොල්ලෝ ගංජා,කුඩු වලට පුරුදු වෙයිද දන්නේ නෑ..මොකද බොන්න අරක්කු නෑ නේ...:rolleyes::rolleyes:
    ඒවත් නැති කරනවා නම් තමා හොඳ....:yes::yes:
    එහෙම නොකලොත් ඉතින් එතනත් පොඩි ප්‍රශ්නයක්...ටිකක් ඈතට හිතල බලද්දී.....:rolleyes::rolleyes:

    Nee machan ehema wen nehe... Bcoz kelaniye witharane thahanan.. pitin genath biewehekine ban oone kattiyata...;)
    Kelaniya machan Budu haamuduruwo wedama kala thenak... Ehema ekee ee area 1kee wath mas kada wahala bar wahala kelaniya eththatama puujaa nagarayak karana 1ka kochchara loku deyakda?
    Mama Marwinta kemathi anna eekai machan... Kathaawath kelin, wedath kelin...
    Meewagee deewal api hemooma agaya karanda oone deewal Brother...:):):)
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    කට්ටියට පෙන්නෙ මර්වින්ගෙ වැරදි විතරයි.
    හොඳ වැඩත් ඔනෙතරම් තියනවා.
    මර්විනට ජයවේවා !
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    එළ කිරිනේ
    ජයවේවා මර්වින් ඔහොම යන්!
    (මම ඔය ජීවිත කාලෙටම මර්වින්ට හොදක් කිවුවමයි ලොල්)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    කැළණියේ හරක්මස් කඩත් වහන්න කියලා
    පස්සේ මුස්ලිම් සෙට් එකක් ගි‍හින් ජනපතිට කියලා
    මර්වින්ටත් එන්න කියලා
    මර්වින් කියලා
    හරක්මස් කඩ අරින්න ඉඩ දෙන්නම්
    හැබැයි තියෙන හැම මුස්ලිම් පල්ලියක් ඉස්සරහම උරුමස් කඩ දාන්න ඉඩදෙන්න කියලා
    කට්ටියට කට උත්තර නැති වෙලා තියෙනවා.

    මචන් මර්වින් මාම දෙරණ 360ටත් ඇවිත් කිව්ව කැලණියෙ හරක් මස් කඩ දාන්න මං ඉඩ දෙන්නෙ නෑ කියල. ඒවගේම ඒ මොකද කියල ඇහුවාම කෙලිම්ම කිව්වෙ මම කැමති නැති නිසා කියල. ජනතාව එයාව පාර්ලිමේන්තු යැව්ව නිසා එයා ජනතා නියෝජිතයෙක්, ඒක නිසා එයා කරන්නෙ ජනතාව කැමති දේ කියල.:P

    හැබැයි එදා සුරා සැල් ගැන නම් කිව්වෙ හදිස්සියකට අඩියක් ගහන්න සුරාසැල් තියනව. අනික මාත් ඔය අඩියක් පුඩියක් ගහන මිනිහෙක් කියල.:shocked:

    -- මේ වචන අර කියපු වැඩ සටහනේ හරියටම තිබ්බ ඒවා නොවෙන්න පුලුවන්, ඒත් අර්ථය සමානයි --:nerd:

    හැබැයි මර්වින්ට කැලණියෙ පැත්තෙ මිනිස්සු කැමති මිනිහ සිංහල බෞද්ධ කමට සෑහෙන සපෝට් එකක් දෙන නිසා. කොච්චර නොසන්ඩාලය උනත් හොඳ ගතිගුණත් තියෙනව. ඔය හේතු නිසාම මම දන්න අය මර්වින්ට චන්දෙ දුන්න. :yes:

    අනික දුටුගැමුණුගෙ නෑයෙක් කියලත් කියනවනේ :D

    තව දන්නව නේද මං හිතන්නෙ කිරිබත්ගොඩ කිසිම මුස්ලිම් කඩයක් නෑ. හරිනේද? :nerd:

    මහියංගනේ නෝ හරක් මස් කඩ. අර මහියංගනේ යකඩයා හරක් මස් අරන් ආපු මරක්කලයො දෙන්නෙකුට ගහලා උන්ගෙ කරත්තෙ විසි කරලා දාපු කතාව අදටත් මිනිස්සු කියනව. ඒ කරත්තෙ ගහක හිර වෙලා, ගහ වැඩිලා අදටත් දකින්න පුලුවන්
    :yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කාට හරි පුලුවන්නම් ‍මර්වින්ට කියන්න කොළඹ ගව ඝාතනාගාරය තියෙන්නේ බේස්ලයින් ස්ටේෂන් එකට දකුණු පැත්තේ ඇතුලට වෙන්න...

    අපි බලමු මචං මොනවා හරි කරන්න :nerd: