මර්වින්ට විදෙස් තානාපති කමක් ?
කැලණිය ප්රාදේශීය සභා මන්ත්රී ඝාතනයත් සමග සමුල ඝාතනය කිරීමේ සැකයට භාජනය වී සිටින මර්වින් සිල්වා ඇමතිවරයා මෙවර දැඩි ලෙස අසරණ බාවයට පත්වී ඇති බව වාර්තා වේ.ඒ අනුව කැලණිය ආසන සංවිධායක ධුරය ඉදිරි දින කිහිපය ඇතුළත පුත්තලම දිස්ත්රික් ශ්රී ලනිප පාර්ලිමේන්තු මන්ත්රි අරුන්දික ප්රනාන්දු මහතා වෙත ලබා දීමේ සූදානමක් පවතී.
ඩලස් අලහපෙරුම, ලොහාන් රත්වත්තේ, තාරානාත් බස්නායක, දිලුම් අමුණුගම, උදිත ලොකුබණ්ඩාර, වී. කේ. ඉන්දික, රොෂාන් රණසිංහයන මැති ඇමතිවරුන්ගේ දැඩි බලපෑම හමුවේ මර්වින් සම්බන්ධ ඉදිරි ක්රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා පෙළඹී ඇත.
මේ අතර කැලණිය ප්රාදේශීය සභාවේ සභාපති හෙළිකර සිටියේ මර්වින් සිල්වා විසින් ලක්ෂ 35 කොන්ත්රාත්තුවකට ප්රාදේශීය සභා මන්ත්රීවරු සියල්ල සමුල ඝාතනය කිරීමට සුදානමින් සිටි බවකි.
ඒ අනුව කැලණියේ පමණක් නොව රටේ යුව රජු ලෙස පාරම් බාමින් සිටි මර්වින් සිල්වා ජනපතිගෙන් ඉල්ලා ඇත්තේ පක්ෂයෙන් දෙන ඕනෑම තීන්දුවකට තමා එකඟ බවත් කෙසේ හෝ තමාට විදෙස් රටක තානාපතිකමක් ලබාදෙන ලෙසත්ය.මර්වින්ගේ අනාගතය විසදෙන අයුරු ඉදිරි දින කිහිපයේදී බලාගතහැකි වනු ඇත.
ගොසිප්9

.කොහෙ හරි රටකට යවලා,ආතල් එකේ තියලා ආපහු ගෙන්නවගනියි
අනිවා මහින්දයා අමු කපටියා.