මර්වින් විනය කමිටුවට

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
මර්වින් විනය කමිටුවට

මර්වින්ට අවවාදයක්

Mervin-Silva-and-Susil-Premajayantha-300x174.jpg


පසුගියදා කැලණිය මන්ත්‍රී වරුන් මර්වින් සිල්වාට එරෙහිව දැඩි ප්‍රකාශ මාධ්‍ය හමුවේ කීමෙන් පසු කුපිත වූ ආචාර්ය හේවා කොපරගේ මර්වින් සිල්වා මාධ්‍ය අමතමින් එම මන්ත්‍රී වරුන්ට තර්ජන කළේය.
එහි වීඩියෝ සියල්ල අපගේ පෙර ලිපි වල පල කර ඇත.
ඉන් පසු කැළණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් පැවසුවේ මර්වින් සිල්වා තමන් ඝාතනය කිරීමසඳහා කොන්ත්‍රාත් දී ඇති බවයි.
එබැවින් කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියා කරන මෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අවවාද කර ඇතිබවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේඛම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, මර්වින් සිල්වාව ඉතා කඩිනමින් විනය කමිටුවට කැඳවීමට බලාපොරොත්තු වන බවයි.

Source: www.RealGossipLanka.com
 
Last edited:

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
මේකටත් කොන්ඩම් තියරියද දන්නෑ....
ඉස්සෙල්ලාම කුඩු විකුණලා තියෙන්නේ, මන්ත්‍රී වරුන් කියල කියයි බන්z


:lol::lol::lol::lol::lol: