මර්වින්ට විරුද්ධ වෙන්න 'පිරිමිකම' තිබුණෙ &#348

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    එකම තමයි මමත් කියන්නේ ? පුලුවන්නම් බලා පෙන්නන්න . එහෙම බය නැතුව වඩක කරන්න කොන්ද පන තියන උන් නෑ ලංකාවේ . උසාවි තිබට වැඩක් නෑ නඩු දන්නා කෙනෙක් නැත්තම් . නඩු දැම්මට වැඩක් නෑ සාක්ෂි දෙන්න කැටිය නැත්තම් . ශ්ක්ෂි දුනට වැඩක් නෑ දඩුවම් කරන්න උන් පගාව ගනවානම් . දැන් කොයි තරම් බස් වලට මිනිසු යට කරනවද ? කොයිතරම් මංකොල්ල කනවද ? කෝ නඩු ? කෝ දඩුවම් ?
    මර්වින්ගේ වැරදි වලට ගස් දිනන්න කවූද ඉදිරිපත් වෙන්නේ ? හැබැයි මැන්නම් ඕනේ කෙනෙක්ට දඩුවම් දෙන්න ලෑස්තියි
    .


    ane yako thopi wage harak relak
    thopi schoole giya aunda

    mervin wage aun hinda thama yako nithiyak lankawe nethi wela thiyenne
    mole kalpana karapan
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    do this... post a thread about the Government workers and their use to us...

    and decide who should blamed..?

    If some normal guy did this he's hero, Marvin goes villen because of his image is not much good.

    man SL Gov employes ant da best in da business but they does commendable work with limited resources on hand :dull: , 4Ur 2nd Q:its not abt da person who did it , its abt da motive & da ethical side of it:) ,according to U we should be using Dr.gasනිතිය over judicial system of SL right:lol:?​
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Machan, some people are claiming that the whole incident was STAGED as just another media stunt by Mervin.

    They say that the whole thing was arranged beforehand; the Samurdhi officer, his mate (who tied him up) and even the rope was pre-prepared to stage a drama.
    :confused::confused::confused::confused:
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    hari nam gas badinna one lokkonwa.. ungen patan aran podi unwa gas bandanam hari... nikak boruwata keruwawa pennanna kohewath inna henchayyekwa gas bandai kiyala apita wadak wenneth na ratata wadak wenneth na...
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    දරුවකු අසනීප වූ නිසා බව කියා ඩෙංගු මර්දන ශ්‍රමදානයට සහභාගි නොවූ කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුළුතර මුස්ලිම් ජාතික සමෘද්ධි නිලධාරියකු වන මොහොමඩ් ඉෂාම් මහතා ආචාර්ය මර්වින්තුමාගේ නියෝග මත ගස් බැන්දේ ඔහුගේ ම සහෝදර 'පිරිමි' නිලධාරියෙකි.


    umba ai methana jaathiya sandahan karala thiyenne ? nama kiwwama hondatama athi neda ?
     
    Last edited:

    Mervin.Silva

    Member
    Aug 5, 2010
    9
    0
    0
    Kelaniya
    Ado, vaeradi karapu ekaava gas bandinnaetiva odokkuve daagena huratal karannada kiyanne. Gaeenu inna oone gaeenunge vaedak balaagegena, eeki gaeeniyek nisaa ivasuva, naetinam arinava puke!! anee hukee!!

    Dengu vasangatee ivara karanna enna baerinam uge samurdhi pattama mokatada, munta denna oone raja kaala danduvam! Dannavada, mama Dutugaemunu parapuren!!
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Machan, some people are claiming that the whole incident was STAGED as just another media stunt by Mervin.

    They say that the whole thing was arranged beforehand; the Samurdhi officer, his mate (who tied him up) and even the rope was pre-prepared to stage a drama.
    :confused::confused::confused::confused:


    May b machanz... There R lots of film directors in de Govt. (Remember the films of Wimal)
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    හරියට හරි මචන් . මෙතැනදී අපි මර්වින්ගේ පරණ වැරදිවත් ඔහුගේ වෙනත් ජරා වැදවත් නෙමෙයි . මේ දීපු දේ හොද ආදර්ශයක් විදිහටයි ගන්න ඕනි . නිකමට හිතන්න ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න ගියාම අපි කොයි තරම් කට්ටක් කන්න ඕනිද ? ඔය මිනිස්සු වැඩක් කියල දවසේ පැය කියාද වැඩක් කරන්නේ . වැඩිය ඕනි නෑ NIC එකක් හදාගන්න, පස්ස්පෝර්ට් කන්ත්රුව , රියදුරු බලපත්‍ර ගන්න ගියාම කන කට්ට දානවනේ . අයි මේ තැන්වල ඉන්න ය පග ගන්නේ නැති හොද මහතුරුද ? නෑ . පට්ටපල් හොරු . මේක ඊළගට ලොකු උන්ටත් කරන්න ඕනි . එතකොට තමයි ලංකාව හැදෙන්නේ . මේක වෙන රටක කරනම් ඕක කරපු කෙනාව අගය කරනවා . නමුත් ලංකාවේ උන් කරන්නේ එකට විරුද වෙන එක . හෙට මේක කාට උනත් කමක් නෑ වරදක් කරනම් එළිපිටම මේ වගේ දඩුවම් කරන්න ඕනි . එතකොටයි රටක් හැදෙන්නේ. දැක්කනේ බය නැතුව කිව්වා කැලණියේ කාට හරි ඩෙංගු හැදුනොත් ඇමතිවත් ගස් බදිනවා කියල . මර්වින් වගේ තව තවත් කොන්ද පන තියන ඇමතිවරු තමයි ලංකාවට ඕනි. :yes::yes::yes:



    තනිකරම කතාව ඇත්ත. වැඩිය ඕන නැහැ ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගියත් අඩුම ගානෙ පැය 4 ක් වත් චාටරේ කන්න ඕන. ඔය වගේම පගා ගහන එවුන්ටත් කෙලින්න ඕන. ඕක වෙලා තියෙන්නෙ රාජ්ය සේවකයන්ගෙ කාර්යක්ශමතාව ගැන කවුරුත් හොයන්නෙ නැහැ පැමිනීම විතරයි බලන්නෙ මාසෙ අන්තිමට පඩිය ලැබෙනව. වැඩ කලත් නැතත් පඩි ලැබෙනව ඉතින් මුන් හොරු වෙලා මගේ හැඳුනුම්පත් නැතිවෙලා ඒකෙ ඉල්ලුම් පත්‍රය භාරදෙන්න විතරක් මාස තුනක් ගියා.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Ado, vaeradi karapu ekaava gas bandinnaetiva odokkuve daagena huratal karannada kiyanne. Gaeenu inna oone gaeenunge vaedak balaagegena, eeki gaeeniyek nisaa ivasuva, naetinam arinava puke!! anee hukee!!

    Dengu vasangatee ivara karanna enna baerinam uge samurdhi pattama mokatada, munta denna oone raja kaala danduvam! Dannavada, mama Dutugaemunu parapuren!!

    Ela Ela !​

    thumbs_up.jpg
     
    මම නම් කියන්නේ මර්වින් සිල්වා හරි.කොන්ද පණක් ඇති එක ම ඇමති..ඒ වගෙ වැඩක් කලා ම තමයි අපේ රටේ මිනිස්සුන් ව හදන්න පුලුවන් වෙන්නේ.
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    කිරි පුතා;8036907 said:
    තනිකරම කතාව ඇත්ත. වැඩිය ඕන නැහැ ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගියත් අඩුම ගානෙ පැය 4 ක් වත් චාටරේ කන්න ඕන. ඔය වගේම පගා ගහන එවුන්ටත් කෙලින්න ඕන.
    uba koheda ban inne?? ado apita 20 mnts walin denawane.. :confused::confused::lol: :growl: :no:
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    මම නම් කියන්නේ මර්වින් සිල්වා හරි.කොන්ද පණක් ඇති එක ම ඇමති..ඒ වගෙ වැඩක් කලා ම තමයි අපේ රටේ මිනිස්සුන් ව හදන්න පුලුවන් වෙන්නේ.
    mehema ratak hadanna bee.. mooda wenna epaa
     
    මම මර්වින් ට පක්ෂව කථා කලා කියලා මට - rep දීලා.දුන්න එකාට කොන්ද පණක් තියනවා නම් නම ගහලා දෙන්න ඔන්නේ.
    මර්වින් සිල්වා කවදත් රට වෙනුවෙන් කැපවෙන පුද්ගලයෙක්.එතුමා තමයි අපේ රටේ ඉන්න එකම හොඳම ඇමති..


    මර්වින් සිල්වා ට ජය වේවා...