film eka iwarawenne koheda family ekekin ekkenekwath film eka balanda ona kiyala neethiyak daiiiiHapoii.. Film eka ewari !

film eka iwarawenne koheda family ekekin ekkenekwath film eka balanda ona kiyala neethiyak daiiii![]()



ඉතිහාසෙත් ඉවරයි... මේක හදපු කාළකණ්නියා දුටුගැමුණු රජතුමා තියා මර්වින් සිල්වා කව්ද කියලවත් දන්න එකෙක් නම් නෙමේ..... මුන් ඔක්කොම එකතුවෙලා ඒ ශ්‍රේෂ්ඨ රජතුමාට කරන්න පුළුවන් උපරිම අවමානය කරලා ඉවරයි
මර්වින් දුටුගැමුණු වෙයි
සුනෙත් මාලිංග ලොකුහේවා නිෂ්පාදනය කරන සුරංගනා ලොවින් ඇවිල්ලා චිත්‍රපටයේ දුටු ගැමුණු රජතුමා ලෙස ඇමති මර්වින් සිල්වා රඟපායි
සීගිරියේ දි අද රැපගත කිරීම් ඇරඹුණි කුඩාකාලයේ සිට තමා දුටු ගැමුණු චරිතයට ඇලුම් කරන බව ඔහු පවසයි
පල්ලෙහා ඇති පින්තුර ටිකකුත්
![]()
![]()
![]()
![]()
![]()
![]()