මර්වින් ඇමතිතුමා සුරලොවේන් ඇවිල්ලා ! ! !

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය ෆිල්ම් එක නං බලන්න එපා. දුටුගැමුණු චරිතෙත් එපා වෙයි.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meke l8 alanne windows 8 karayada danne ne :lol: ane appa mekanm den comedy countryak wela ... emathila paduwe unge waedak balan innawa misak me baiscope karala hariyanwada :angry:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඉතිහාසෙත් ඉවරයි... මේක හදපු කාළකණ්නියා දුටුගැමුණු රජතුමා තියා මර්වින් සිල්වා කව්ද කියලවත් දන්න එකෙක් නම් නෙමේ..... මුන් ඔක්කොම එකතුවෙලා ඒ ශ්‍රේෂ්ඨ රජතුමාට කරන්න පුළුවන් උපරිම අවමානය කරලා ඉවරයි
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    OhNo6.gif

    OhNo6.gif

    OhNo6.gif
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉතිහාසෙත් ඉවරයි... මේක හදපු කාළකණ්නියා දුටුගැමුණු රජතුමා තියා මර්වින් සිල්වා කව්ද කියලවත් දන්න එකෙක් නම් නෙමේ..... මුන් ඔක්කොම එකතුවෙලා ඒ ශ්‍රේෂ්ඨ රජතුමාට කරන්න පුළුවන් උපරිම අවමානය කරලා ඉවරයි

    අපේ පරයෝ ටික ඒ දවස්වල බැනගෙන හිටියා අරූ අවමාන කරා මු කරා කියලා. යකෝ බලන්න ගියාම කරන්න තියන උපරිම නින්දාව අපේම වැදගත් කියා කියාගන්න නොවැදගත් එකක් මෙච්චර අවමානම් කරද්දි අපි බලන් ඉන්න ලස්සන . අනේ අපේ රටට දෙවියන්ගේම පිහිටයි.
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මර්වින් දුටුගැමුණු වෙයි

    සුනෙත් මාලිංග ලොකුහේවා නිෂ්පාදනය කරන සුරංගනා ලොවින් ඇවිල්ලා චිත්‍රපටයේ දුටු ගැමුණු රජතුමා ලෙස ඇමති මර්වින් සිල්වා රඟපායි
    සීගිරියේ දි අද රැපගත කිරීම් ඇරඹුණි කුඩාකාලයේ සිට තමා දුටු ගැමුණු චරිතයට ඇලුම් කරන බව ඔහු පවසයි



    පල්ලෙහා ඇති පින්තුර ටිකකුත්

    08.jpg


    09.jpg


    10.jpg


    11.jpg


    12.jpg


    OhNo6.gif


    What a disgrace,,, lol
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තව ඉස්සරහට එන ජොළි,මොකද ඔක බලන්න අපේ අය වැඩිපුර නොයයි හෝල් එකට, මුං මුදලට කට්ටිය අදීයි.