මර්වින් ජනතාවට පොල් ගසයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මර්වින් ජනතාවට පොල් ගසයි

මගේ පුතා කුඩු කාරයෙක් ලෙස හංවඩු ගසන එවුන්ට භද්‍රකාලි කෝවිලේ පොල් ගසන බව මර්වින් සිල්වා ප්‍රකාශයක් නිකුත් කර ඇත.
 
  • Like
Reactions: netlife007

hot_news

Member
Apr 23, 2013
191
102
0
යහලුවනේ මට දැනගන්න අවශ්‍යයි කළුවා මාරපනේ ගියාවගේ කියන වාක්‍ය උපමාවක්ද ප්‍රස්ථාපිරුළක්ද කියල?
 

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
යහලුවනේ මට දැනගන්න අවශ්‍යයි කළුවා මාරපනේ ගියාවගේ කියන වාක්‍ය උපමාවක්ද ප්‍රස්ථාපිරුළක්ද කියල?

උපමාවක්
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඒකෙ උපමේය මොකක්ද බන්..

    ඔතන කලුවා කියන්නේ මර්වින් සිල්වාට. උගේ පුතාව මාරාපන් කියලා තමයි කියලා තියෙන්නේ.
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මාරාපන්

    ඔතන කලුවා කියන්නේ මර්වින් සිල්වාට. උගේ පුතාව මාරාපන් කියලා තමයි කියලා තියෙන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Obama-lol.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    24,000 dipan. walatara ge sex tapes wagayak tiyanawa :rofl:
    හපෝ එහෙනම් පයිසෙකටවත් එපා......
    මේ ත්‍රෙඩ් එකේ ඕනර් ට දීපං......
    උගේ වීසා කැන්සල් වෙන්න යන එකේ බලල වැලක් ඇද ගෙන ආතල් එකේ ඉන්නවත්.......
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මගේ පුතාට කුඩුකාරයෙක් කියනවා… මං ඒකට පොල් ගහනවා – මර්වින්


    June 27, 2013 at 10:46 am | lanka C news

    මගේ පුතාට කුඩුකාරයෙක් කියනවා… මං ඒකට පොල් ගහනවා – මර්වින්
    එච්. ආර්. ජෝතිපාල ගුණ සැමරුම් උලෙළේ ගීත ගායනා කළ හැකි වන්නේ ගායකයන්ට පමණක් බවත් මෙය පිබිදෙන ගායක පරපුරක් නොවන බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සදහන් කරයි.

    ඒ මහතා මේ අදහස් පළ කළේ එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 26 වැනි ගුණ සැමරුම් උළෙල වෙනුවෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේදීය. එය මර්වින් සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ ප‍්‍රවීණ කලා ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එච්. ආර්. ජෝතිපාල ගුණ සැමරුම් උලෙළ ජුලි 07 වෙනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගානයේදී පැවැත්වීමට නියමිතය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    ‘කෙනෙක් ජනප‍්‍රිය කරන්නත් විනාශ කරන්නත් මාධ්‍යයට පුළුවන් එක් පුවත්පතක් හරහා මගේ පුතාට කුඩු කාරයෙක් කියලා හංවඩු ගහලා තියෙනවා. මාධ්‍යයට තියෙන ආදරය හින්දම මේ වගේ වැඩ කරන්න එපා කියලා ඉල්ලනවා. නුදුරු දිනයකදී මම මේ ගැන දෙවියන්ට කන්නලව් කරලා පොල් ගහනවා යැයි කීය’