මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ආගමේ නාමයේන් තිරිසන් වෑඩ කරන හම්බ,දෙමළ සක්කිලි මිනිසුනි... බලපල්ලා.. තිරිසනුන්ට තොපිට වඩා හොදට කලගුන තෙරෙනවා.., මනුස්සකම තියෙනවා...


    DONt-eat-beef.jpg


    untitled.jpg

    g-1.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය දන්නා තරම තමයි.
    අධිකරණයෙන් නවත්වන්න කියල නියෝග කරට පස්සේ ඔකේ තව මොනවා නවත්වන්නද.
    එහෙනම් ගිය අවුරුද්දේ අධිකරණ නියෝගය නොලබිච්ච වෙලාවෙනේ මෙයට තිබුනේ ඕක කරන්න.


    අධිකරණ නියෝගය දීල තිබ්බේ ඊයෙ ,ඒත් අද ඒ වැඩසටහන සංවිධානය කරලයි තිබ්බේ ,
     

    elamanzzz

    Member
    May 22, 2009
    785
    24
    0
    ආගමේ නාමයේන් තිරිසන් වෑඩ කරන හම්බ,දෙමළ සක්කිලි මිනිසුනි... බලපල්ලා.. තිරිසනුන්ට තොපිට වඩා හොදට කලගුන තෙරෙනවා.., මනුස්සකම තියෙනවා...


    DONt-eat-beef.jpg


    untitled.jpg

    g-1.jpg

    hikzzzz
    harakaga balla lanuwa dala addama harakata nakitinna baha. oluwa bima gahala watanawa. sadula wada ganna aka tama.
    dan latest style aka sadu harakata akka wadala photo dana akada
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මේ වගේ පාපතර ,කාලකණ්නි ක්‍රියාවක් නවත්වපු එකනම් ලොකු දෙයක්....මර්වින් ඈමති තුමනි,ඔබේ යහපත් ක්‍රියා අගය කිරීමටත් අපි පසුබට නොවෙමු......
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උබට කියන්ඩ දේවල් තියනවා ඒවා කිය්වොත් මම බැන් වෙනවා ....කන් නැතුව හිටපන්

    :yes: :yes: :yes: :yes: :yes:

    අනිවාර්යෙනම..මෙන්න මේ වගේ එවුන් තමයි ජාති බෙද අර බේද මේ බේද ඇති කරන්නේ..මොනවද බන් මහ ජාතිය සුළු ජාතිය..පිස්සුද උබලට
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    කලු පූසා;10937566 said:
    lol ban umba mara kathawak ne kiyanne. hari api vegetable kewa kiyamuko. maluth kanawa masnam kanne nehe.. dan umbala harak maranne api vegetables and fish kana nisane.. dan umbala harak maran kana nisa umbe family eke kata hari kauru hari gemak dunnoth moko wenne.. mokada oyage family eke ayata wage harakatah life ekak thiyenwane.. nika umbata wada loku molekuth thiyenwa.. rep kapapan mama meke print screen ekak daanawa rep kepuwoth.. lejjawa wahganna rep kapanawata :lol: :lol: :lol:

    mama ehema kiwwe ne ban. sigarat bona ekekuta kawadavath kiyanna aithiyak ne wena ekenuta sigarat bonna epa kiyala.. evagema thama meva umbala 100% nawaththanakan umbalata aithiyak ne apita kiyanna.. ekai mama kiwwe.. mama methana umbala ekka yudda karanna aave ne. mama kiwwe umbalage ayath saththu maranawane. eka :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    hikzzzz
    harakaga balla lanuwa dala addama harakata nakitinna baha. oluwa bima gahala watanawa. sadula wada ganna aka tama.
    dan latest style aka sadu harakata akka wadala photo dana akada


    ඒකනේ නේද :yes: අද නිවුස් වලට කිව්වා අල්ලට හරකෙක් *කේ ඇරලා කියල ඒත් ලනුවෙන් බැඳපු හින්දද දාන්නේ නෑ හික්ස්
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    අපේ අයත් පොඩි කාලේ ඉඳන්ම තම්බි වෙලා ඉපදුනා නම්, එහෙම නැත්නම් හින්දු වෙලා ඉපදුනා නම් ඒ අයත් මෙහෙම තමයි.ආගමික විශ්වාසය උපතින්ම ඇති කරන, කෘතිමව කාවද්දන දෙයක්.ඒක නිසා මේ අයගේ විශ්වාස තියෙනවා.
    නමුත් මර්වින්ගේ වැඩේ නිසා දේව කෝපයක් ඇති වෙලා ආපහු ගං වතුර ගැලුවොත්,නියගයක් ආවොත්, බූමි කම්පාවක් ආවොත් දුක් විඳින්න වෙන්නේ අහිංසක ජනතාවටම නේද? මර්වින්ලාට, මහින්දලාට සල්ලි සහ බොඩි ගාඩ්ලා ඉන්නවා.ඒ අය බේරෙයි. උඹලට තමයි කෙල වෙන්නේ. උඹලා තමයි සුනාමියට අහුවෙන්නේ.

    අනේ මචන්..ඇති තරම් මගේ දෙමළ & මුස්ලිම් යාලුවෝ ඉන්නවා මස් කන්නේ නැති අය..ඒ වුනාට මචන් මම කනවා..ඉපදෙන එක ඔය කියන තරම් ඩෙයක් නෙවෙයි..ඒවා කියන්නේ නිදහසට කරුණු විදිහට
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අපේ අයත් පොඩි කාලේ ඉඳන්ම තම්බි වෙලා ඉපදුනා නම්, එහෙම නැත්නම් හින්දු වෙලා ඉපදුනා නම් ඒ අයත් මෙහෙම තමයි.ආගමික විශ්වාසය උපතින්ම ඇති කරන, කෘතිමව කාවද්දන දෙයක්.ඒක නිසා මේ අයගේ විශ්වාස තියෙනවා.
    නමුත් මර්වින්ගේ වැඩේ නිසා දේව කෝපයක් ඇති වෙලා ආපහු ගං වතුර ගැලුවොත්,නියගයක් ආවොත්, බූමි කම්පාවක් ආවොත් දුක් විඳින්න වෙන්නේ අහිංසක ජනතාවටම නේද? මර්වින්ලාට, මහින්දලාට සල්ලි සහ බොඩි ගාඩ්ලා ඉන්නවා.ඒ අය බේරෙයි. උඹලට තමයි කෙල වෙන්නේ. උඹලා තමයි සුනාමියට අහුවෙන්නේ.


    උබ තවත් එක් අන්තගාමි හම්බයෙක් බව මේකෙ ඉන්න හෑමෝම දන්නවා.. මට හොදට මතකයි උබේ පොර ටෝක්ස්.. ඒ හින්දා තවත් කොටුව රතු කරගන්නේ නෑතිව වෑදගත් දෙයක් කතාකරපන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    "කාලි මැණියනි මම ඔබට ද්‍රෝහි වුවා නොව..අහිංසක සතුන් නිදහස් කලා පමණි.."
    - මර්වින් සිල්වා -
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    බල්ලෝ බුරන තරමට කඳු පාත් වෙනවනම් දැන් ලංකාවේ කඳු නෑ.. :lol:
    කොහෙවත් ඉන්න මෝඩයෝ රැලක් කෑ ගැහුවා කියල, අපි කාටවත් ප්‍රශ්නයක් නෑනෙ. :P
    මොකා මොන මඟුල කිව්වත් මේ කරලා තියන වැඩේනම් සුපිරි. හරක් මරණ එකත් නවත්තුවනම් ගොඩම තමා. :yes::yes:
     

    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    විශ්වාස්යන් කියන්නේ කුඩා කාලේ ඉඳලා ඇති කරන දේවල්.මේ අය ඉපදෙන , හැඩෙන වැඩෙන පරිසරය අනුව මේ වගේ අපරාද වැලක්විය නොහැකි අනිවාර්යෙන්ම සිදු වෙන දේවල්.ඒක නිසා මේ ජනතාවට බැනලා වැඩක් නෑ.ආගම් වලින් තොර ලෝකයක් බිහි කරන එක තමයි වැඩ දායක කියලා මට හිතෙන්නේ.
    අනිත් එක දැන් මේ හින්දු බැතිමතුන් සත්ව පූජාව කරන්න දුන්නේ නැති නිසා මර්වින් සිල්වාව බිලි ගන්න කියලා කාලි අම්මට පූජාවක් තියෙනවලු.
    මර්වින් ගිහිල්ලා jungle going නයි රෙද්ද අස්සේ දා ගෙන වගේ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සතුන් බිලිපූජා කිරීම බෞද්ධ දර්ශනය තුල අනුගමනය කරන්නෑ , එහෙව් දහමක් මුල් වූ රටක සතුන් බිලිපූජා කරන්න දෙන්න බෑ , එහෙම උවමනාවක් තියේනම් ඒ ඒ රටවලට ගිහින් ඒව කරගන්න එකයි ඇත්තේ , නියම වැඩක්



    :yes::yes::yes: