මර්වින් වමාරයි
ලසන්ත වික්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, රාගම ලොකුසීයා ඝාතනයටත් සුදු වෑන් සංස්කෘතිය නිර්මාණය කිරිමටත් පසුගිය රජයේ ප්‍රභලයකු සම්බන්ධ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි. අද අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කීවේය.
එම ප්‍රභලයා සහ තවත් හිටපු අමාත්‍යවරයකු තමන්ට කෙනිත්තූ බවත් මේ ප්‍රකාශය හා පැමිණිලි කරන්නේ වගකීමෙන් යුතු බවත් ඔහු කියා සිටියේය.
‘‘මාව මරලදායි. මම බෙලිඅත්තේ මිනිහෙක්. ඇත්ත කියලා ජීවිතේ නැතිවුණත් ප්‍රශ්නයක් නෑ“ යැයි ද මර්වින් සිල්වා කීවේය.
ලංකාදීප