මර්වින් වමාරයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මර්වින් වමාරයි

    ලසන්ත වික්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, රාගම ලොකුසීයා ඝාතනයටත් සුදු වෑන් සංස්කෘතිය නිර්මාණය කිරිමටත් පසුගිය රජයේ ප්‍රභලයකු සම්බන්ධ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි. අද අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කීවේය.
    එම ප්‍රභලයා සහ තවත් හිටපු අමාත්‍යවරයකු තමන්ට කෙනිත්තූ බවත් මේ ප්‍රකාශය හා පැමිණිලි කරන්නේ වගකීමෙන් යුතු බවත් ඔහු කියා සිටියේය.
    ‘‘මාව මරලදායි. මම බෙලිඅත්තේ මිනිහෙක්. ඇත්ත කියලා ජීවිතේ නැතිවුණත් ප්‍රශ්නයක් නෑ“ යැයි ද මර්වින් සිල්වා කීවේය.



    ලංකාදීප
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා තමයි හේතු....ලොක්කා මුන්ව හුරතල් කර කර හිටිය
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    :lol::lol::lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;17755958 said:
    ලංකාදීපෙත් දාන නිවුස්
    මර්වින් අද ගියෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

    online දැන් update කරලා තිබුනේ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට නිකමට වගේ හිතෙනෝ මේ ගය්යා කියන්නේ මරාගේ පුතෙක්ද කියලත්


    තව වෙලාවකට හිතෙනවා මු මරාගේ බෙටි පුච්චන් කන එකෙක් ද කියලත්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    :lol::lol::lol::lol::lol::lol:

    දඩ බල්ලෝ උනත් නිදහසට කැමති ;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට නම් හිතෙන්නෙ මර්වින් කරන්නෙ රාජපක්ෂලගෙ ප්ලෑන් එකක් බං :/ ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දඩ බල්ලෝ උනත් නිදහසට කැමති ;)
    රට දෑය හොරුන්ගෙන් බෙරාගත් "ආප්පයට" අපගෙ උපහාරය...!....එදා ආප්පෙ නොකෑවානම් අපි තවමත් මෙ රටෙම "යටත් විජිත පුරවෑසියො"....ගොත්ත්‍ර නායකයන්ගෙන් අපව බෙරාගත් "ආප්පයට" ජය වෙවා...!:lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට නිකමට වගේ හිතෙනෝ මේ ගය්යා කියන්නේ මරාගේ පුතෙක්ද කියලත්


    තව වෙලාවකට හිතෙනවා මු මරාගේ බෙටි පුච්චන් කන එකෙක් ද කියලත්

    එ මොකො පකො:angry::angry: පොන්න කතා කියනන් එපා මොකක්ද මම කියාල තියෙන එකෙ වරද තොපි තම්යි ඔනම පොන්නයෙක්ව කර තියන් යන්නෙ
    ඔන්න ලංකාවේ දේශපාලනේ...:lol:

    :rofl::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවාට සාදරනය්ක් නම් මේ පවතින ප්ලනයෙන් බලාපොරොත්තුවෙන්න අමාරුයි අපි බලමු ඉස්සරහට.