මර්වින් සහ දයාසිරි

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මර්වින් සහ දයාසිරි

    Gossip Lanka එකේ තමා මේක තිබ්බේ පොඩි ආතල් එකක් ගන්නත් එක්ක අපිත් මේක කරමු , :P

    මෙන්න සිද්දිය , මේ ලගදි අපේ මර්වින් සිල්ව , දයාසිරි ජයසෙකරව මුන ගැසිල තියේ , හරි කට්ටිය කියන්න බලන්න මර්වින් (1) , දයාසිරි (2) ට කියන්නේ මොකක්ද දායසිරි ඒකට දෙන පිලිතුර මොකක්ද ??:rofl::rofl:

    daya-Mervin.jpg
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔන්න මන් මුලින්ම පටන් ගන්නම්
    (1) - මල්ලි දන්වනේ මන් ඔය කැගැහුවට මල්ලිට ගොඩක් ආදරෙයි කියලා
    (2)- මේ මේ ඔව මිනිසුන්ට ඇහෙන්න කියන්න එපා , ඔබතුමා සමලි0ගිකයෙක් කියල පත්තර වල දායි
     
    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    ඔන්න මන් මුලින්ම පටන් ගන්නම්
    (1) - මල්ලි දන්වනේ මන් ඔය කැගැහුවට මල්ලිට ගොඩක් ආදරෙයි කියලා
    (2)- මේ මේ ඔව මිනිසුන්ට ඇහෙන්න කියන්න එපා , ඔබතුමා සමලි0ගිකයෙක් කියල පත්තර වල දායි

    mala keliyai... kala warenko menna udema da...
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    1.මල්ලි,මගෙ පවුල මං එනකන් බලං ඉන්නවා.පාන් රාත්තලක් අරන් යන්න කීයක් හරි දියං මල්ලියෙ!

    2.මා ගාවත් අතේ සතේ නෑ අයියෙ.. :sorry:
    කමක් නෑ
    අයිය ගෙදර යන්න. මම ආප්ප 10යි,පාන් රාත්තලකුයි ගෙදෙට්ට එවන්නම්..!
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1- මල්ලි මටත් කොට ගානකට බඩුවක් සෙට් කරල දියන්කෝ..
    2- පිස්සුද අයියා මාත් මේ ටිකේ වේලි වේලි ඉන්නෙ...පුළුවන් නං අයියා මට එකක් සෙට් කරල දෙන්න හාල් කෑල්ලක් උනත් කමක් නෑ වෙලාවෙ හැටියට

    Just for joke... No hard feelings guyz :D:D
     
    • Like
    Reactions: DCSDj

    priyanga11

    Member
    Apr 16, 2009
    147
    3
    0
    Marvin...Parlimenthuwedi uba mata kegavata ubava allgnana hitiye keriyo...
    Dayasiri ehematham ayyye.... ane ane. dnnmam mukuth karanna epa vadinnam kiynathanakata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මර්වින් - දයා, උඹ නම් අමර පොරක් තමා.....රෝ*වයි, ප*වයි දෙන්නම බැලන්ස් කරනව නේ.....මම හිතුවා ප* අපේ පැත්තට ආවා ම වත් අපට චාන්ස් එකක් වදී කියලා....බෙදා හදා ගෙන කාපන් කෝ.....privatize කර ගන්නේ නැතුව.........
    දයා - මර්වින් අයියේ, ඕවට ක්‍රම සහ විධි දැන ගන්න ඕන......ඔය ගස් බදිනව වගේ කන පලනව වගේ ඒව කරන්න බෑ........පොඩ්ඩක් ඉදපං කෝ...මම රෝ* ඇන්ටි ගෙන් වත් අහල බලන්න.. පැය 2ක් විතර ඇති වෙයි නේද?????
     
    • Like
    Reactions: DCSDj

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    1... මල්ලි ලගදි කොටු පැන්නේ නැතේ ???:baffled:

    2.... මොනවා අහනවද අයියේ .. දැන්නේ අයියලාගේ ගෙදරට කොටුවක් පැනලා ආවේ ..:P:shocked:

    1.. එක තමා මල්ලියේ ඔය සරමේත් එක්ක තියෙන්නේ ..මට පේනවා //:yes::sorry:

    2 ... මට හිතුනා අයියා මගේ සරම දිහා බලනොකට ඕක කියයි කියලා:rolleyes::rofl::P
     
    :P