මර්වින් සිල්වගෙයි ජෙප්පන්ගෙයි වෙනස මෙන්&

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    51351677_2275253522730850_619548491282120704_n.png

    Link -
    https://www.facebook.com/sripuvath/videos/483120675550345/?hc_location=ufi
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ade paripalane mamath liwwa. Fail una.dan terenawa fail une ai kiyala. Ado bari wela hari pass wela ohoma thenakata giya nam ohoma ekekta kelala joben ayin wenna thama wenne..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ade paripalane mamath liwwa. Fail una.dan terenawa fail une ai kiyala. Ado bari wela hari pass wela ohoma thenakata giya nam ohoma ekekta kelala joben ayin wenna thama wenne..

    ලොල්..... උනදේ හොඳයි ...
    නැත්නම් කොහෙවත් යන හල්පරුවොන්ගෙන් වචන අහගන්න වෙන්නේ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලොල්..... උනදේ හොඳයි ...
    නැත්නම් කොහෙවත් යන හල්පරුවොන්ගෙන් වචන අහගන්න වෙන්නේ...

    Puduma iwasimak thi ona me job kranna. Me wage pisso pihatto ekka weda krnawa kiyanne lesi na.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පෝ කියන්නේනං බල්ලෙක්වත් ගණන්ගන්නේ නැති සත්ව කොට්ටාශයක්.:rofl::rofl:

    ඒ ගෑනුකෙනාගේ කතාවට අනුව පොල්පිතිගමට විතරක් වැහැපු සීන් එකක්ද වෙලා තියෙන්නේ නැත්තං අනික් ගං වල උන් සහනාධාර හොරාකාලද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649

    රින රෙප් :angry::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රින රෙප් :angry::angry:
    හම්මේ කොහොමද ඔහොම කටුබැලලියෙක් කරගහගන්න සෙට්වුනොත්. :rofl::rofl:

    ජෙප්පෝ ගැනනං කිව්වේ ජෙප්පොන්ගේ බොක්කේ බඩවැලේ ඉඳලා දන්නා හින්දා. කියන්න ලැජ්ජයි ඒත් මගේ ලඟින්ම නෑ වෙන එකෙක් සන්නද්ද අරගලයේ නම් දරපු ලොක්කෙක්. ප්‍රේමදාසගේ උකට වැඳලා ඌට පින්සිද්දවෙන්න ඔසී පැනලා තවම ජීවත්වෙනවා.
    දැන් ඇහුවම කරපු ගොන්කන් ගැන පසුතැවෙනවා. දැන් ඉන්න හරක් ඒ හිටිය උන්ටත් හපන්. යකෝ පක්ෂේ ලොක්කව පණපිටින් පුච්චපු පක්ෂෙකට උක දෙනවා කියන්නේ ඕකුන් දවසක එල් ටී ටී යට සපෝට් කරත් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
     
    • Like
    Reactions: ElaMalli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ කියන්නේනං බල්ලෙක්වත් ගණන්ගන්නේ නැති සත්ව කොට්ටාශයක්.:rofl::rofl:

    ඒ ගෑනුකෙනාගේ කතාවට අනුව පොල්පිතිගමට විතරක් වැහැපු සීන් එකක්ද වෙලා තියෙන්නේ නැත්තං අනික් ගං වල උන් සහනාධාර හොරාකාලද?

    වට වංගු යන්නැතිව චක්‍රලේකයට අනුව ආධාර හිමි විය යුතුව තිබුන, ඒත් නොදුන්න එකෙක් දෙන්නෙක් පැහැදිලි ශාක්ෂි ඇතිව ඉදිරිපත් කලානම් ඔන්න JVP විනය හොඳට ඔප්පු කරන්න තිබ්බ.... 94න් පස්සේ කාලයක් තිබ්බනේ JVP විනය ගැන ආඩම්බරෙන් කතාකරපු සමාජයක්....

    එත් මැරවින් සිල්වාගේ තත්ත්වෙට මුන් පත් උනා කියන්නේ..අර රාජ්‍ය නිලදාරිය පගා මරුවෙක්/කම්මැලියෙක්/වැඩ බැරි කෙනෙක් උනත්වැඩක් තියනවද?
    දැන් කතාවෙන්නේ මොකක්ද ?

    රාජ්‍ය නිලදරිනයකට කතා කරන්න දන් නැති එවුන් සදාචාරය ගැන ලොරි talk දෙද්දී ඇඩෙනවා......
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හම්මේ කොහොමද ඔහොම කටුබැලලියෙක් කරගහගන්න සෙට්වුනොත්. :rofl::rofl:

    ජෙප්පෝ ගැනනං කිව්වේ ජෙප්පොන්ගේ බොක්කේ බඩවැලේ ඉඳලා දන්නා හින්දා. කියන්න ලැජ්ජයි ඒත් මගේ ලඟින්ම නෑ වෙන එකෙක් සන්නද්ද අරගලයේ නම් දරපු ලොක්කෙක්. ප්‍රේමදාසගේ උකට වැඳලා ඌට පින්සිද්දවෙන්න ඔසී පැනලා තවම ජීවත්වෙනවා.
    දැන් ඇහුවම කරපු ගොන්කන් ගැන පසුතැවෙනවා. දැන් ඉන්න හරක් ඒ හිටිය උන්ටත් හපන්. යකෝ පක්ෂේ ලොක්කව පණපිටින් පුච්චපු පක්ෂෙකට උක දෙනවා කියන්නේ ඕකුන් දවසක එල් ටී ටී යට සපෝට් කරත් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

    මෙහෙමනේ මචන් ...බෞද්ධ ආගම වැලදාගත්ත මිනිහෙක් අරක්කු බොනවා කියලා බුද්ධ ධර්මය බොරු වෙන්නේ නැහැනේ ...රහතුන් වහන්සේලා සිල්වත් ස්වාමින් වහන්සේලා පින්වත් උපාසක මහත්තුරු ධර්මය ආරක්ෂා කර ගනී ....එකෙක් දෙන්නෙක් නෙමේ මුළු සමාජයම අරක්කු බිවුවත් දහම බොරු වෙන්නේ නැහැනේ ......අන්න ඒවගේ තමයි ..තේරුනාද ..ලින්ඩා අක්කේ ....විජේවීර කලේ හෙන ගොන් කමක් උ බුරුවෙක් ....මම ජීවත්වෙන්නේ අද සමජයේ අනිත් පක්ෂ වලට ශාපෙක්ෂාව තමා මම තීරණ ගන්නේ ...ඒ තැනේදී තවමත් JVP එකට මගේ කැමැත්ත තියෙනවා එච්චරයි ....

    ඒ අස්සේ තුන් හතරදෙනෙක් රේප් කපලා කියහන්කෝ :love::love::love::P:P:P:rofl::rofl::baffled::baffled:
     
    Sorry to Barge in Gents,

    මම හිතුවේ දැන් ඔයා පල්ලෙවත්තට support කියල....අර මෛත්‍රීට චන්දෙ හරවලත් දෙයක් කොර ගන්න බැරි උනානේ නේද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Sorry to Barge in Gents,

    මම හිතුවේ දැන් ඔයා පල්ලෙවත්තට support කියල....අර මෛත්‍රීට චන්දෙ හරවලත් දෙයක් කොර ගන්න බැරි උනානේ නේද ?

    පල්ලේ වත්ත දක්කම්ක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කරලා නැහැනේ .එයට සපෝර්ට් කරන්න .කයිවාරුව විතරක් මදි .සංවිධාන යන්ත්රනයකුත් තියෙන්න ඕනි හැමෝම එකතු කරගන්න පුළුවන් විදිහේ.

    මයිත්‍රී ගෙනාපු හින්ද තමයි ...මහින්දට යි මයිත්‍රිටයි ඕනි විදිහට වියවසතාව එහෙම උල්ලංගනය කරන්න බැරි උනේ ...ඒ වගේ දේවල් තියෙනවා මිනිහව ගෙනාපු එකෙන් ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පල්ලේ වත්ත දක්කම්ක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කරලා නැහැනේ .එයට සපෝර්ට් කරන්න .කයිවාරුව විතරක් මදි .සංවිධාන යන්ත්රනයකුත් තියෙන්න ඕනි හැමෝම එකතු කරගන්න පුළුවන් විදිහේ.

    මයිත්‍රී ගෙනාපු හින්ද තමයි ...මහින්දට යි මයිත්‍රිටයි ඕනි විදිහට වියවසතාව එහෙම උල්ලංගනය කරන්න බැරි උනේ ...ඒ වගේ දේවල් තියෙනවා මිනිහව ගෙනාපු එකෙන් ...

    ඒ උනාට රට කොච්චර පස්සට යන්න ඇතියි කියලද හිතන්නේ ?මොකද කොන්ද පන තියන එකෙක් හිටියනම් ඔය මහා බැංකු case ලත් තැනම ලොප්නේ ....මහින්ද කරපු ඔක්කොම හරියි කියල නෙමෙයි කියන්නේ...එත් ඔයාගේ සාපේක්ෂ තියරිය අනුව හිටන් ගොඩක් පස්සෙන් ඉන්නේ...ඕක ඒකාලේ කිව්වට ඕගොල්ලෝ ඇහුවේ නැහැනේ.....ඔයාට හිතෙන් නැද්ද ඔයාගේ තේරීමේ මොකක් හරි අවුලක් තියනවා කියල?....ඕකට හේතුව තේරීමට ගන්න නිර්ණායක සහ ඔයාගේ assumption වල අවුලක් කියල හිතෙන නැද්ද?....මගෙත් ඔහොම අවුලක් තිබ්බ අවරුදු ගානකට කලින්....ලාල් කාන්ත ඒක හොඳ කලා...
     
    ලාල් කාන්ත කියන්නෙත් මේ සමාජ ක්‍රමයේම එකෙක් මිසක් මේ ක්‍රමයෙන් පිට එකෙක් නෙමේනේ ..ඔයාට අවුලක් තියෙනවා හරියට දේශපාලනය කියවන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලාල් කාන්ත කියන්නෙත් මේ සමාජ ක්‍රමයේම එකෙක් මිසක් මේ ක්‍රමයෙන් පිට එකෙක් නෙමේනේ ..ඔයාට අවුලක් තියෙනවා හරියට දේශපාලනය කියවන්න

    ඔයාට කිව්වා දේ තෙරුන් නැහැ...කමක් නෑ...
    Chao
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔයාට කිව්වා දේ තෙරුන් නැහැ...කමක් නෑ...
    Chao

    මමහිතනවා ලාල්කාන්තගේ දුව ප්‍රවර්ට් කැම්පස් එකකින් ගත්ත ඩිග්‍රිය කියලා ....එහෙම නෙමෙනෙම් පහදන්න පුළුවන්
     
    naha ban......