මර්වින් සිල්වා අත්අඩංගුවට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2007 වර්ෂයේදී රුපවාහිනී සංස්ථාවට ගොස් ඇතිවූ අර්බුධය සම්බන්ධයෙන් එවකට අමාත්‍ය ජනාධිපති මහින්දගේ එවකට දකුණු අත වූ මර්වින් සිල්වා CID අත්අඩංගුවට ගත් බව newsfirst වාර්තා කරනවා. වසර 15 පමණ පෙර සිද්දියකට මෙසේ අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.

    අරගලකරුවකු වූ දානිෂ් අලි නැමැත්තා රුපවාහිනියට ඇතුළු වූ නිසා ගුවන් යානයකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

    29tI5Fn.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    2007 වර්ෂයේදී රුපවාහිනී සංස්ථාවට ගොස් ඇතිවූ අර්බුධය සම්බන්ධයෙන් එවකට අමාත්‍ය ජනාධිපති මහින්දගේ එවකට දකුණු අත වූ මර්වින් සිල්වා CID අත්අඩංගුවට ගත් බව newsfirst වාර්තා කරනවා. වසර 15 පමණ පෙර සිද්දියකට මෙසේ අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.

    අරගලකරුවකු වූ දානිෂ් අලි නැමැත්තා රුපවාහිනියට ඇතුළු වූ නිසා ගුවන් යානයකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

    29tI5Fn.jpeg

    රූපවාහිනියට ඇතුලුවුන හැමෝටම නිතිය ක්‍රියාත්මකරනවා කියලා පෙන්වන්න කරන වැඩක් ඕක. ධනිෂ්ව ගත්ත එක සාධාරණිකරණය කරතැහැකිනේ.

    නිතිය ක්‍රියාත්මක වෙන එකට එකගයි. නමුත් ඉතින් සාධාරණිකරනය කරන්න හේතුදන්වන්න රැගුවා කියලා නම් රටේ ඇත්ත ප්‍රශ්න විසදෙන්නැ.

    ඇවිත් මාස කියද? අර්බුධයෙන් ගොඩ එන්න රනිල් කරපු එක වැඩක් තියනවාද?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    කුණු බක්කියට පයින් ගැහුව වගේ තමයි ඉතින්... දැන් අරූ හතර අතේ ගාවි
     
    • Haha
    • Like
    Reactions: vito and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රූපවාහිනියට ඇතුලුවුන හැමෝටම නිතිය ක්‍රියාත්මකරනවා කියලා පෙන්වන්න කරන වැඩක් ඕක. ධනිෂ්ව ගත්ත එක සාධාරණිකරණය කරතැහැකිනේ.

    නිතිය ක්‍රියාත්මක වෙන එකට එකගයි. නමුත් ඉතින් සාධාරණිකරනය කරන්න හේතුදන්වන්න රැගුවා කියලා නම් රටේ ඇත්ත ප්‍රශ්න විසදෙන්නැ.

    ඇවිත් මාස කියද? අර්බුධයෙන් ගොඩ එන්න රනිල් කරපු එක වැඩක් තියනවාද?

    Mervyn allapu eka ratey minissu labapu jayak noweida
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    Mervyn allapu eka ratey minissu labapu jayak noweida
    pissud bn
    මතකද යහපාලන කාලේ නාමල් ඇතුලට යනව එලියට එනවා
    අන්තිමට වැඩක් වුනාද?
    දේශපාලනිකව කෙනෙක් බය කරන්න selective නීතිය ක්‍රියාත්මක කරල වැඩක් තියෙනවද
    මේවට හුරේ දානව කියන්නෙ ඇත්තටම පහුගිය අවුරුදු 5 - 6 වෙච්ච කිසි දෙයක් මතක නැති වෙන්න ඕන

    ඔය වගේ ෆයිල් පෙන්න පෙන්න බය කිරිල්ල තමයි රාජපක්ශලගේ දේශපාලනේ
    ෆයිල් අදින්නෙ නැතුව ඉන්නනම් තමන්ට අවනතව ඉන්න කියන එකද නීතිය.
    ඔය නීතියෙන් සමාන්‍යය මිනිස්සුන්ට ඇති වැඩේ මොකද්ද
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    රූපවාහිනියට ඇතුලුවුන හැමෝටම නිතිය ක්‍රියාත්මකරනවා කියලා පෙන්වන්න කරන වැඩක් ඕක. ධනිෂ්ව ගත්ත එක සාධාරණිකරණය කරතැහැකිනේ.

    නිතිය ක්‍රියාත්මක වෙන එකට එකගයි. නමුත් ඉතින් සාධාරණිකරනය කරන්න හේතුදන්වන්න රැගුවා කියලා නම් රටේ ඇත්ත ප්‍රශ්න විසදෙන්නැ.

    ඇවිත් මාස කියද? අර්බුධයෙන් ගොඩ එන්න රනිල් කරපු එක වැඩක් තියනවාද?
    මේවා තමා දැන් රටේ දැවෙන ප්‍රශ්ණ 🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    What is union? යූනියන් කියන්නෙ මොනාද මට යූනියන් අදාලම නෑ..
    ප්‍රජාත්‍රන්තවාදි රනිල්😄😄😄😄😄
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් ඒත් බැලුව රන්ජන් ජනාදිපති කලාම කවුද අගමැති කියල..මේ ඉන්නේ හරියන බඩුව
     
    • Like
    Reactions: NRTG