මර්වින් සිල්වා පාසලකට...

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මර්වින් සිල්වා ඇමතිතුමා දිනක් පාසලකට ගියේ උත්සවයක ආරාධිත අමුත්තා ලෙසටය...
    උත්සවය අවසානයේ ඔහු පන්ති කමරයකටද ගොඩ වුනි.
    පන්තියේ ළමයි අමතා ,
    "මේ ළමයිට තියෙන ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න"
    සරත් දඩස්
    ගාල නැගිට මෙසේ කීය,
    "මට තියෙනවා ප්‍රශ්න දෙකක් අහන්න"
    "ඔව්
    කියන්න බලන්න" ඇමතිතුමා කීය.
    "එක , ඔබතුමා ජන්දය දින්නේ හොරෙන් කියන්නේ ඇත්තද.?
    දෙක , ඇයි එහෙම පත් වුනානම් ඉල්ලා අස් නොවන්නේ?"
    එසැනින් විවේක කාල සීනුව
    නාද වුන අතර ළමුන් එලියට ගොස් විවේකය අවසානයේ නැවත පන්තියට පැමිණියේය ...
    "හොදයි බෙල් එක ගහපු නිසා මට උත්තර දෙන්න බැරි වුන.හරි දැන් අහන්න ඕනෙම ප්‍රශ්නයක්.." ඇමතිතුමා කීය.
    එවර නැගිට්ටේ අනුරය .
    "මට අහන්න තියෙනවා ප්‍රශ්න තුනක්..
    "එක, ඔබතුමා ජන්දය දින්නේ හොරෙන් කියන්නේ ඇත්තද.?දෙක, ඇයි එහෙම පත් වුනානම් ඉල්ලා අස් නොවන්නේ?
    තුන , ඉන්ටවල් එකට කලින් හිටපු සරත් කෝ "

    Meke thawa kallak adu banz....
    4 . Interval Bell eka 10 Minutes kalin gahawwe ayi ....
    :lol::lol::lol: