මර්වින් සිල්වා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මර්වින් සිල්වා

    රජගෙදර වැසිකිලිය යන විරුදාවලියෙන් පිදුම්ලබපු මර්වින් සිල්වාට ඇයි බන් කොයි ආණ්ඩුවෙන් වත් නඩු නැත්තෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,037
    6,467
    113
    ඔය ඔක්කොම උන් හිරේ දාන්න ගියොත් කියයි ගෝඨට බැන්න නිසා හිරේ දැම්ම කියල.පාටලී කාරය හිරේ දැම්ම ඵකටත් කියන්නෙ ඒකනේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔය ඔක්කොම උන් හිරේ දාන්න ගියොත් කියයි ගෝඨට බැන්න නිසා හිරේ දැම්ම කියල.පාටලී කාරය හිරේ දැම්ම ඵකටත් කියන්නෙ ඒකනේ..

    යුන්පි ආණ්ඩුවෙන් හිරෙ දැම්මෙත් නෑනෙ මූව
    ආයෙ කොහොමත් දාන එකක් නෑ