මර්වියත් පැනලා

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මර්වියත් පැනලා

MS090713.jpg


ඔන්න මර්වියත් අනෙක් පැත්තට පනිනවලු. අපෝ නොදකින් ඕක ගිය තැන ඉවරයි. දැන් ඉතින් රනිල් වික්‍රමසිංහය මල් මාල දාල පිළිගනියි. රනිල්ගේ කකුල් දෙක අල්ලා වඳියි.
 
Last edited:

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මර්වියාගේ ඇඟ බැදලා තියෙන්නේ. පුතා රිමන්ඩ් එකේ තියලා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හා.....පෝ.........
    චන්ද්‍රිකා අම්මඩිත් ඉන්න එකේ මූත් ආවොත් නං කුජීතයි..........

    උබට ඉතින් අවුලක් නැහැනේ උබ කොහොමත් මහින්දටනේ චන්දෙ දෙන්නේ..:Dඅපි දෙන්නම් මෛත්‍රීපාලට.:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබට ඉතින් අවුලක් නැහැනේ උබ කොහොමත් මහින්දටනේ චන්දෙ දෙන්නේ..:Dඅපි දෙන්නම් මෛත්‍රීපාලට.:yes:
    ඵල ඵල යන්න මාව අවුස්ස ගන්නේ නැතුව.......

    මගේ ආසන්න පෝස්ට් කියවපිය ගොං බිජ්ජා..........:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ai Hakeem.. :dull::dull:
    SB goyyath awama horungen 90%k me paththe :yes::yes::rofl:
    ඔන්න ඕකනේ රොජා අවුල බං තියන....හොද දෙයක් කරන්න එන එකා ගේ ඇගේ එල්ලිලා එනවා හිපාටුවෝ සෙට් එකක්..............
    නෙද්දකිං.....එපා වෙලා ඕයි මේක තියෙන්නෙ නම් දැං...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි උන් එනවා කියන්නේ උන්ට සපෝර්ට් කරන මිනිස්සුන්ගේ චන්ද ටික හම්බ වෙනවා කියන එක.
    ආපෝ නෑ....
    හකීම්කාරය කොන්දේසි දානව ඔන්න බලපං කෝ.....
    රජෝතියවරම් වුණත් කොන්දේසි ඇතුව සහය දෙන්නේ........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ai Hakeem.. :dull::dull:
    SB goyyath awama horungen 90%k me paththe :yes::yes::rofl:

    හකීම්ලා කොහොමත් වාසිය තියන පැත්තට එනවා.
    දැනට මර්වින් රාජිත කට්ටිය ගනී. ජනක බණ්ඩාර
    මර්වින්ලව රාජිතලව එලාග මැතිවරනෙන් පරද්දන එක රටේ මිනිසුන්ට බාරයි
    කොහොමත් මේකන් පස්සේ මහමැතිවරණයක් එනවා
    එතකොට මිනිස්සු ඔලුව කල්පනා කරන්නන

    මේක මයිත්‍රී විතරක් ගහන ගේමක් නෙමයි
    මහමතිවරනේදී මිනිස්සු තමගේ වැඩ කොටසත් කරලා හොරු එළවලා දන්නා ඕනි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආපෝ නෑ....
    හකීම්කාරය කොන්දේසි දානව ඔන්න බලපං කෝ.....
    රජෝතියවරම් වුණත් කොන්දේසි ඇතුව සහය දෙන්නේ........

    ඔව් හකීම්ලාව වැඩේ කරගන්න විතරක් තියත්තොත් හොදයි මහින්ද වගේ පුක දෙන්නේ නැතුව. හකීම් නැතුව දිනන්න පුලුවන්නම් එක තායි හොදම වාසිය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔන්න ඕකනේ රොජා අවුල බං තියන....හොද දෙයක් කරන්න එන එකා ගේ ඇගේ එල්ලිලා එනවා හිපාටුවෝ සෙට් එකක්..............
    නෙද්දකිං.....එපා වෙලා ඕයි මේක තියෙන්නෙ නම් දැං...........

    මහමතිවරනේදී බලාගන්න ඔනි
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇත්ත ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉන්නේ මෛත්‍රීපාල එක්ක. මහින්දට ඉන්නේ කුඩුකාරයොයි හොරුයි.