බොරු දාන්න එපා..මූ මහින්දගේ මුර බල්ලා..මූ කොහෙවත් යන්නේ නැහැ.
හා.....පෝ.........මු පනින සින් එකක් තියන්නේ
හා.....පෝ.........
චන්ද්රිකා අම්මඩිත් ඉන්න එකේ මූත් ආවොත් නං කුජීතයි..........





හා.....පෝ.........
චන්ද්රිකා අම්මඩිත් ඉන්න එකේ මූත් ආවොත් නං කුජීතයි..........
අපි දෙන්නම් මෛත්රීපාලට.
ඵල ඵල යන්න මාව අවුස්ස ගන්නේ නැතුව.......උබට ඉතින් අවුලක් නැහැනේ උබ කොහොමත් මහින්දටනේ චන්දෙ දෙන්නේ..අපි දෙන්නම් මෛත්රීපාලට.
![]()


ai Hakeem..
SB goyyath awama horungen 90%k me paththe![]()
ඔන්න ඕකනේ රොජා අවුල බං තියන....හොද දෙයක් කරන්න එන එකා ගේ ඇගේ එල්ලිලා එනවා හිපාටුවෝ සෙට් එකක්..............ai Hakeem..
SB goyyath awama horungen 90%k me paththe![]()
ආපෝ නෑ....මේකයි උන් එනවා කියන්නේ උන්ට සපෝර්ට් කරන මිනිස්සුන්ගේ චන්ද ටික හම්බ වෙනවා කියන එක.
ai Hakeem..
SB goyyath awama horungen 90%k me paththe![]()
ආපෝ නෑ....
හකීම්කාරය කොන්දේසි දානව ඔන්න බලපං කෝ.....
රජෝතියවරම් වුණත් කොන්දේසි ඇතුව සහය දෙන්නේ........
ඔන්න ඕකනේ රොජා අවුල බං තියන....හොද දෙයක් කරන්න එන එකා ගේ ඇගේ එල්ලිලා එනවා හිපාටුවෝ සෙට් එකක්..............
නෙද්දකිං.....එපා වෙලා ඕයි මේක තියෙන්නෙ නම් දැං...........