මර්වියත් පැනලා

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඇත්ත ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉන්නේ මෛත්‍රීපාල එක්ක. මහින්දට ඉන්නේ කුඩුකාරයොයි හොරුයි.

:yes::yes:
 

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
man nam hithanne naha ena hama ekama gannawa kiyala .....poddak iwasan hitapan enne kawda kiyala..... mokada horu gaththoth chande adu wenawa kiyala dannawa mun.....filter wei godak meh para .....
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නාමල්ලා මර්වින්ගේ පුතාට කරපු ඒවගේ හැටියට නම් මරිව්න් අනිවාර්යෙන් එන්න ඕන .අවේ නැත්තන් බැරිවෙලාවත් මහින්ද අයෙ ජනදිපති උනොත් මෙවින්ගේ පුතාගේ කෑලිවත් හොයන්න හම්බ වෙන එකක් නැහැ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17405733 said:
    පැන්නොත් ගෙනාපු ආයුශ ඉවරයි:yes::yes:

    වල කපාප ගත්තේ නැත්තම් දැනටමත් එවරයි.
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු
    දිනෙන් දින ඉදිරියට යන රට
    කිසිදු බලවෙගේකට ආපස්සට හැරවිය නොහැක
    එන්න අපි රටට වැඩ කරමු

    ශ්‍රීලංකා නිදහස් පක්ෂ තරුණ එකමුතුව
    අපි රටට වැඩ කරමු
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යුධ ජයග්‍රහණයෙන් පසු
    දිනෙන් දින ඉදිරියට යන රට
    කිසිදු බලවෙගේකට ආපස්සට හැරවිය නොහැක
    එන්න අපි රටට වැඩ කරමු

    ශ්‍රීලංකා නිදහස් පක්ෂ තරුණ එකමුතුව
    අපි රටට වැඩ කරමු

    ඇත්ත සහතික ඇත්ත. ඇත්ත ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ක මිනිස්සු ඉන්නේ. ඇත්ත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල .
     
    Last edited:

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    යුධ ජයග්‍රහණයෙන් පසු
    දිනෙන් දින ඉදිරියට යන රට
    කිසිදු බලවෙගේකට ආපස්සට හැරවිය නොහැක
    එන්න අපි රටට වැඩ කරමු

    ශ්‍රීලංකා නිදහස් පක්ෂ තරුණ එකමුතුව
    අපි රටට වැඩ කරමු

    පල පල:angry:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඇත්ත සහතික ඇත්ත. ඇත්ත ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ක මිනිස්සු ඉන්නේ. ඇත්ත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල .

    පල පල:angry:
    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
    ඒ කියන්නේ මෙච්චර කල් කලේ නෑ කියන එක නේ.....
    කොටින් ම රට කැව කියන එක නේ...........

    නි.වැ.බ.ය.ම.පු.දෙ.නැ.ය.:angry::angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මර්වියා එන්න තමයි හිටියෙ පුතාගෙ කේස් එක නිසා සද්දයක් නැහැ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    what happened to nil balakaya :rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    එන්නම් එන්නම් නාමල්ගේ ඇටේ පොලිෂ් කරන්න. බලං ඉදහන්කෝ .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද මේ ලොල් සොන්නයා?????
    reputation_neg.gif
    මර්වියත් පැනලා 11-21-2014 07:57 PM Ponti line denna epa pako,
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඒ කියන්නේ මෙච්චර කල් කලේ නෑ කියන එක නේ.....
    කොටින් ම රට කැව කියන එක නේ...........

    නි.වැ.බ.ය.ම.පු.දෙ.නැ.ය.:angry::angry::angry:
    රටේ සංවර්ධනය බලන්න කොලබට විතරක් නෙවෙයි ගම් වලට යන්න
    එක ගමකට එක වැඩක් වැඩ පිළිවෙල යටතේ හැම ගමකටම අඩුම තරමේ එක වැඩක්වත් කරා එදා කොලබට විතරක් තිබ්බ දේවල් ගමට අරගෙන ගියා ගම නැගුම දිවි නැගුම උතුරු වසන්තය වගේ දේවල් වලින් එන්න එන්නම රටේ සංවර්ධනය එක දෙයකට විතරක් නොවී විවිධ අංශවල සංවර්ධනය උනා

    ජනතාව දන්නවා මහින්ද ජනාධිපතිතුමා සංවර්ධනය වෙනුවෙන් කොච්චර වෙහෙසේනවද කියලා
    මහින්ද විජයග්‍රහණය ස්ථිරයි කිසිම කතාවක් නැහැ කිසිදු බලවෙගේකට රට ආපසු හරවන්න බැහැ
    ඔබත් විජයග්‍රහණයේ කොටස්කරුවෙක් වන්න
    යන්න ගිය අයත් දැන් හැරෙනවා