මරාගෙන මැරෙන

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    දේශපාලඥයාගේ සුරූපී දියණිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් වී මරු වැළඳගත් හැටි​

    චෙච්නියාවේ මාර්ග බාධකයක්‌ අසල සිටි පොලිස්‌ නිලධාරීන් වෙත පැමිණෙමින් සිටි මරාගෙන මැරෙන බෝම්බකාරියක්‌ බෝම්බය පිපිරී මරුමුවට පත්ව තිබෙනවා.

    ඇය ඉදිරියට එන අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන් අනතුරු ඇඟවීමෙන් වෙඩි තබා තිබෙන අතර එකවරම ඇගේ ඇඳුමේ තිබූ බෝම්බය පිපිරී ඇති බවයි වාර්තාවන්නේ.

    මෙම බෝම්බකාරිය 25 හැවිරිදි Karina Spiridonova නමැති සුරූපී තරුණියක් බවද හඳුනාගෙන තිබෙනවා.

    මෙලෙස මරුමුවට පත්වූ බෝම්බකාරිය ඌරල් ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයකුගේ දියණිය බවද අනාවරණය වී ඇත.

    ISIS ත්‍රස්‌තයන් විසින් ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක්‌ බවට පත් කර තිබෙන බව සඳහන්.



    27961-moment-female-suicide-bomber-ignores-police-warning-shots-and-blows-herself-up-in-chechnya1827970364.jpg


    14_1542614147843.jpg


    3_1542614064103.jpg
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    Mage gani mawa dala wena minihek ekka geya gold digger eki salli walata sudda ekka ganna athal leak kala dan divorce illnwa lamai 2 dala geya marannda
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mage gani mawa dala wena minihek ekka geya gold digger eki salli walata sudda ekka ganna athal leak kala dan divorce illnwa lamai 2 dala geya marannda


    තෝද ඕක දාල රේප් කපන්නේ? :angry: