දේශපාලඥයාගේ සුරූපී දියණිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් වී මරු වැළඳගත් හැටි
චෙච්නියාවේ මාර්ග බාධකයක් අසල සිටි පොලිස් නිලධාරීන් වෙත පැමිණෙමින් සිටි මරාගෙන මැරෙන බෝම්බකාරියක් බෝම්බය පිපිරී මරුමුවට පත්ව තිබෙනවා.
ඇය ඉදිරියට එන අවස්ථාවේ පොලිස් නිලධාරීන් අනතුරු ඇඟවීමෙන් වෙඩි තබා තිබෙන අතර එකවරම ඇගේ ඇඳුමේ තිබූ බෝම්බය පිපිරී ඇති බවයි වාර්තාවන්නේ.
මෙම බෝම්බකාරිය 25 හැවිරිදි Karina Spiridonova නමැති සුරූපී තරුණියක් බවද හඳුනාගෙන තිබෙනවා.
මෙලෙස මරුමුවට පත්වූ බෝම්බකාරිය ඌරල් ප්රදේශයේ ප්රාදේශීය දේශපාලකයකුගේ දියණිය බවද අනාවරණය වී ඇත.
ISIS ත්රස්තයන් විසින් ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක් බවට පත් කර තිබෙන බව සඳහන්.