Professor Sarath Wijesuriya කියන්නේ බොහොම මද්යස්ත නිහතමනි උගතෙක්. මුන් දැන් මේ මනුස්සයට මඩගහයි.
Professor Sarath Wijesuriya කියන්නේ බොහොම මද්යස්ත නිහතමනි උගතෙක්. මුන් දැන් මේ මනුස්සයට මඩගහයි.


එදා කොටි වෙනුවෙන් පෙනී හිටපු උන්ව පොදු අපේක්ශකය කරගෙන, සමලිංගිකයොයි නපුංසකයොයි ලමෙක් හදාගන්න පන නැති වදයොයි එක්ක සන්දාන ගහගෙන දැන් චන්ද හිගල හිගල බැරිම තැන ගෑනුන්වත් විකුනල චන්ද හිගනව. පව් කියලත් හිතෙනව මේව දැක්කාම. අම්මව වික්ක, රට වික්ක, දැන් ගෑනුන්ව විකුනනව, දූශන විකුනනව, ලමා අපචාරත් විකුනනව, තව ටිහිකිං පැන්ටිත් විකුනල මයිත්රීට චන්දෙ හිගයි.











ගැබිනි මවක් ඉතාම අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකරනව.
වෛද්‍යවරයා මවත් දරුවාත් බේරාගන්නව.
එසේ බේරගත් නිසා
වෛද්‍යවරයාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද මවත් දරුවාත් දූෂනය කරන්න?
(මහින්දට කඩේ යනඋන්ට නම් මේකට උත්තරය ඔවු.
නෑ කියනවනම් හේතුව කියල දාන්න)
වරෙන් erozon, Gayankuwait බලල උබලගෙ බුද්ධිමත් points දාපන් අපිටත් බලන්න.
