මරාගෙ සදාචාරාත්මක අයිතිය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Professor Sarath Wijesuriya කියන්නේ බොහොම මද්‍යස්ත නිහතමනි උගතෙක්. මුන් දැන් මේ මනුස්සයට මඩගහයි.

    :yes::yes:

    ඔන්න ඔතන තමා ලංකාවේ ඉන්න අයගේ අවුල,තමුන් දරණ මතයට පිටින් මතයක් නියොජනය කලොත් එ මනුස්සයාට පලු යන්න බනිනවා,මෙක බොහොම වැරදියි..
     
    Nov 24, 2014
    789
    64
    0
    එදා කොටි වෙනුවෙන් පෙනී හිටපු උන්ව පොදු අපේක්ශකය කරගෙන, සමලිංගිකයොයි නපුංසකයොයි ලමෙක් හදාගන්න පන නැති වදයොයි එක්ක සන්දාන ගහගෙන දැන් චන්ද හිගල හිගල බැරිම තැන ගෑනුන්වත් විකුනල චන්ද හිගනව. පව් කියලත් හිතෙනව මේව දැක්කාම. අම්මව වික්ක, රට වික්ක, දැන් ගෑනුන්ව විකුනනව, දූශන විකුනනව, ලමා අපචාරත් විකුනනව, තව ටිහිකිං පැන්ටිත් විකුනල මයිත්රීට චන්දෙ හිගයි.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    එදා කොටි වෙනුවෙන් පෙනී හිටපු උන්ව පොදු අපේක්ශකය කරගෙන, සමලිංගිකයොයි නපුංසකයොයි ලමෙක් හදාගන්න පන නැති වදයොයි එක්ක සන්දාන ගහගෙන දැන් චන්ද හිගල හිගල බැරිම තැන ගෑනුන්වත් විකුනල චන්ද හිගනව. පව් කියලත් හිතෙනව මේව දැක්කාම. අම්මව වික්ක, රට වික්ක, දැන් ගෑනුන්ව විකුනනව, දූශන විකුනනව, ලමා අපචාරත් විකුනනව, තව ටිහිකිං පැන්ටිත් විකුනල මයිත්රීට චන්දෙ හිගයි.

    හි හි අවුලක් නෑ මචන්.
    උදාහරනය කියන වචනෙ තේරුම දන්නෙ නෑ, තර්ක කරන්න තේරෙන්නෙ නෑ.
    උබේ මොලේ තරමෙන් නේ උබ ඔය කතා කරන්නෙ.
    ඒක නිසා අවුලක් නෑ.:D
     

    pissuthamai

    Member
    Jul 22, 2014
    19
    1
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ගැබිනි මවක් ඉතාම අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකරනව:sorry:.
    වෛද්‍යවරයා මවත් දරුවාත් බේරාගන්නව.
    එසේ බේරගත් නිසා:confused:
    වෛද්‍යවරයාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද මවත් දරුවාත් දූෂනය කරන්න?:eek:
    (මහින්දට කඩේ යනඋන්ට නම් මේකට උත්තරය ඔවු:yes::yes:.
    නෑ කියනවනම් හේතුව කියල දාන්න)

    වරෙන් erozon, Gayankuwait බලල උබලගෙ බුද්ධිමත් points දාපන් අපිටත් බලන්න.


     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1503222_328318004030186_7067794727397805125_n.jpg

    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
    එදාට අපි දෙන්නම් උපරිමෙන්ම හෙල්ප් එක....
    හැබැයි මෙහෙම සිල්ලරට නම් නෙවෙයි...
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඇත්තටම මහින්ද වෙදිකාවෙ කතා කරන්නෙ මොඩයන්ට ,එවගෙම මහින්දට ජන්දෙ දෙන්නෙත් මොඩයො තමයි.උන් ඖටො ම උන්ගෙ මොලෙ සොද ගන්නවා .මෙ ජන්දෙන් බලාගන්න පුලුවන් රටෙ මොඩයො කීයද බුද්දිමත් කීයක් ඉන්නවද කියලා.

    වැඩක් නෑ බන් පන්ඩිතයො 100 කට බෑ එක මොඩයෙක් එක්ක තර්ක කරන්න.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැඩක් ඇති මගුලක් කියවපන් බන් දෙශපාලනයට කඩෙ පලයන් අපිට කමක් නැහැ උබලාට ඇති වෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න නෙමෙ අපි ඉන්නෙ අන්න එ නිසා පුකෙ ඇර ගන්නෙ නැතිව පාඩුවෙ හිටපන්
    avatar452091_30.gif
    avatar452091_30.gif
    avatar452091_30.gif
    avatar452091_30.gif

    avatar452091_30.gif


    avatar452091_30.gif

    avatar452091_30.gif
     
    Last edited: