මරාගේ-අනුරාධපුර

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    https://beta.hive.im/join/f8f8
    f8f8
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හොද විඩියොවක් බලන්න තියෙනව අද හොද විඩියොවක් බලන්න තියෙනව අද
    කඩුවෙල බත් ගොට්ටත් යන්න ඇති මේකට නිකන් ඉන්න එකෙ ගල් බාගයක් හම්බවෙනවනේ උන්ටම ගැලපෙන සෙට් එක

    ඇයි මාලබේ ගොට්ටා ඌ මේ දවස් වල ෆේක් වලින් පුක දෙනව :rofl::rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හීනෙන් ඇවිදින හු*** පුතාලා ටිකක් නෙ ගෙනල්ලා තියෙන්නෙ.. කරටි කැඩෙන්න බීලා ඕහේ කියන ලබ්බට හායි හූයි ගානවා නොදකින්.. මෝඩ මූසල හරක්..
     
    Feb 3, 2014
    860
    125
    0
    10850204_754331024643033_690765598011076336_n.jpg

    රන්ගොජාගේ අනුරාධපුර ගොන්පාර්ට්...
    අනුරාධපුරදී තිබුන හොරරජාගේ රැස්වීමට රට පුරාම ඉන්න සෙනග ඇද්දා. ආපු එවුන්ට අරක්කු භාගයයි,බත් පැකට් එකයි,බොන්න පැණිබිම සහ ස්නැක් එකක්. ඊට අමතරව රුපියල් 2,000 ක් දෙනවා.ලස්සන වැඩේ කියන්නේ රන්ගොජා කතා කරද්දී රැස්වීමට ගෙන්නපු එවුන් හොදට ගසලා,උන්ට කෙලින් ඉන්නත් බෑ. මම කියනවට නෙමෙයි

    තෝ වගේ පොන්න රිලවෙක් 2013 ෆොටෝ එකක් දැම්මේ මඩ ගහන්නද??? ලැජ්ජයි ඕයි... රු 100 ටයි රෙප් වලටයි කඩේ යන පොන්නයෝ...
    http://www.sundaytimes.lk/130505/ne...mr-pulls-plug-on-power-tariff-hike-43170.html
    10836170_306567256216915_1646438223_n.jpg
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්දය ගොන් ජනතව කියල කියවේනව නෙද?

    මරු කියෝනවා බං.

    "ඔය කෙලින් හිටගන්න"

    "ඔය තල්ලු කරන්න එපා"

    "ඔය අම්මලට ඉඩ දෙන්න"

    "මල්ලි වාඩි වෙන්න"

    "හලෝ මචං හලෝ මචං. පැන්නද පැන්නද?"

    "ගොන් ජනතාව"

    මෙයයිලට තල්ලු කරගන්න දීලා අපි කතාව කරමු"

    මූ මෙච්චර කාලෙකට ඔහොම බයිලා දොඩවලා නෑ බං ‍රැස්වීම් වල. දැන් අම්බානෙට බය වෙලා පුක රත්වෙලා ඉන්නේ. ඒක හොඳට පේනවා. :lol::lol::lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අපේ රටේ "ගොං" ජනතාව‍
    මූ මරුවිකල්ලෙන් දොඩවනව වගේ බං.
    ගොං ටෝක් දෙන්නෙ දැන්.
    CTB 42කින් සෙනග ඇදල මූ මිනිස්සු ගේන විදිහ දන්නවලු.
    නොදකින් හොර බල්ලා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අපේ රටේ "ගොං" ජනතාව‍
    මූ මරුවිකල්ලෙන් දොඩවනව වගේ බං.
    ගොං ටෝක් දෙන්නෙ දැන්.
    CTB 42කින් සෙනග ඇදල මූ මිනිස්සු ගේන විදිහ දන්නවලු.
    නොදකින් හොර බල්ලා

    mona 42 da? thawa bus walin genna athi ban