මරාගේ යෝධ සංවර්ධනයේ හෙලුව රෙද්දපල්ලෙන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    ගොටගේ සුපිරි නගර සැලසුම් දැනුම බලන්න වැස්ස වෙලාවට පානදුර නගරයට එන්න.
    ආශ්චර්ය රෙද්ද පල්ලේ බෙරේ
    පාරට වඩා උසින් කණු පද්දතිය නිර්මාණය කර ඇත . කණු පිරුණු පසු වැඩි ජලය නැවත පාරටම එනලෙසට සදා ඇති මෙම නිර්මාණය දේශප්‍රේමයන් ජනතාව මුලා කර ජාතික ධනය යටිමඩි ගසාගත් ආකාරයේ සරල නිදසුනකි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    මෙගා පොලිස් දැන් අවුරැදු එකහමාරක් මේව දිහා බලන් පොල් ගෑවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙගා පොලිස් දැන් අවුරැදු එකහමාරක් මේව දිහා බලන් පොල් ගෑවද?
    :yes::yes:*න්න unp බැල්ලියො හිතාගෙන ඉන්නෙ තාම මහින්ද පාලනේ කරනව කියල :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කාණුවක් හරියට සුද්ද කරගන්න බැරි මෙගාපොලිස් සොන්නයෝ
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    yes

    ඔන්න ඔය නිසා තමයි අපි මෙගා පොලිස් ගෙනාවෙ... දැනටමත් වැඩ ගොඩක් අහවරයි... හදනව හැදිල්ලක් ආයෙ ලොවෙත් නැති විදියට.... හැදුවයින් පස්සෙ බලන්නකෝ....

    :yes:
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    ඇත්ත කතාකරමු... ඒ කාලෙ මුදල් වියදම් කරලා කොළබ වතුර බැහැල යන්න හදපු කාණු පද්ධති හා ජලාෂ පද්ධති එකක්වත් හරියාකාරව නඩත්තු කරගන්න මෙයාලට බෑ. කාණු ඔක්කොම හිරවෙලා... වැහි වතුර බැහැලා යන්න ඉඩ නෑ. ඉතින් පාරවල් වල වැහි වතුර එකතු වෙලා... ඒ බැරිකම වහගන්නෙත් මරා පිටින්...

    ඔයිට ඉස්සරත් ඔහොම යටවුනා... ඊට පස්සෙ පාරවල් ක්‍රමාණුකූලව හැදුවා... ඕව හදපු කාලෙත් වැස්සා.. අපි පාරවල් වලත් ගියා... වතුරත් බැහැල ගියා...

    එහෙනම් දැන් ආයෙත් යටවෙන්නෙ ඇයි?

    කාටවත් බැන බැන ඉන්නෙ නැතුව කළයුතු දේ වෙලාවට කළානම් ඔය ප්‍රශ්න මුකුත් මේ රටට නෑ...

    katawaa atta.... pahu giya dawas tike colombo awidinakota mata nam hituna oya tika wei kiyala. paraka tiyena podi kanuwak wath sudda karanne na dan, itin ohoma nowi tiyeida?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ළිං මැඩියො වගේ කාමරේ රිංගගන ඉන්නෙ නැතිව එළි පහලියට ගිහින් සමාජෙ ගැවසෙන එවුන්ට නම් මේව කියල දෙන්න ඕන කමක් නැ...

    මම නම් දන්නා තරමට කිසිම අවුරුද්දක කොලබ ආසියාවේ ලස්සනම නගරය උනේ නැහැ
    ලංකාවේ ඉන්න එක එකා තමන්ගේ වාසියට හිතෙන හිතෙන දේවල් කිව්වට
    උබ කියන විදහට Seoul, Hong Kong, Tokyo, Singapore,bangkok එහෙම තියෙනවා ඇත්තේ ආසියාවේ නෙමේ වෙන්න ඕන
    උබ ඔච්චරටම එළි පහලියට බහින එකෙක්නම් පුලුවන්නම් කොලබ ආසියාවේ ලස්සනම නගරය කියල කියපු එක source එකක් මෙතන දාපන්
     
    • Like
    Reactions: Jack_Sparrow

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Pako.. Yahapala redden monawada kale? Oya kiyana eka horekwa hireta dammada? Thopita aduma gaane kakkussiyakwat wiwurta karaganna Bari wuna...

    Pala pala do.. Marath ekai.. Thopith ekai.. Ahinsaka apita VAT.. Palayan balla
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    මෙගා පොලිස් දැන් අවුරැදු එකහමාරක් මේව දිහා බලන් පොල් ගෑවද?

    දැන් මන් මෙගා පොලිසක් ගැන කිව්වද?
    මම කිව්වේ මහා නගර සැලසුම් ඥානයේ පරිමාව ගැන්නේ
    ඔයා හොද බයියෙක් නේද ? යන්නේ කොහෙද මල්ලේ පොල්

    කොලබ ආසියාවේ ලස්සනම නගරය කියන්නේ අවුරුද්දකට දෙපාරක් විතර කොලබ එන වන්නි දිස්තික්ක වල ඉන්න එවුන් තමයි.
    මේ අහල පහල රටකට ගිහින් බලන්න එතකොට තේරෙයි. අපේ එයාර්පෝට් එකට වැඩි ස්ටෑන්ඩර්ඩ් එකක් ඒ රටවල MRT වල තියෙනවා
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් මන් මෙගා පොලිසක් ගැන කිව්වද?
    මම කිව්වේ මහා නගර සැලසුම් ඥානයේ පරිමාව ගැන්නේ
    ඔයා හොද බයියෙක් නේද ? යන්නේ කොහෙද මල්ලේ පොල්

    කොලබ ආසියාවේ ලස්සනම නගරය කියන්නේ අවුරුද්දකට දෙපාරක් විතර කොලබ එන වන්නි දිස්තික්ක වල ඉන්න එවුන් තමයි.
    මේ අහල පහල රටකට ගිහින් බලන්න එතකොට තේරෙයි. අපේ එයාර්පෝට් එකට වැඩි ස්ටෑන්ඩර්ඩ් එකක් ඒ රටවල MRT වල තියෙනවා

    යන්න චුටී නිකන් පීචන් නොවී..... නගර කොහොම සැලසුම් කරත් ලොකු වැස්සට යට වෙනවා... ඒක අංක 1
    අනික ගෝටගේ සැලසුම් හොද නැත්තන් අලුතින් සැලසුම් හදල වැස්සට ටය වෙන එක නවතන්න කියපන්කො... ඉවරනේ කතාව...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    13244843_1125865017457200_5500548959147855614_n.jpg

    13254302_1125865030790532_8414432219245750174_n.jpg

    13256256_1125865047457197_4822241597883236807_n.jpg

    13241248_1125865060790529_1929374480754222039_n.jpg

    13241306_1125865084123860_8647590469327615422_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    යන්න චුටී නිකන් පීචන් නොවී..... නගර කොහොම සැලසුම් කරත් ලොකු වැස්සට යට වෙනවා... ඒක අංක 1
    අනික ගෝටගේ සැලසුම් හොද නැත්තන් අලුතින් සැලසුම් හදල වැස්සට ටය වෙන එක නවතන්න කියපන්කො... ඉවරනේ කතාව...

    නැ මැණිකේ මම කියන්නේ පනදුරේට වහින චුටි වැස්ස ගැන. මෙහෙ cyclone එන්නේ නැනේ පැටියෝ.
    පාර පුර paving block අල්ලන එක නෙමයි වස්ස්තුවේ නගර සැලසුම කියන්නේ
    ඔය හිතනවට වඩා මේ ලෝකේ ලොකුයි සුදු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    නැ මැණිකේ මම කියන්නේ පනදුරේට වහින චුටි වැස්ස ගැන. මෙහෙ cyclone එන්නේ නැනේ පැටියෝ.
    පාර පුර paving block අල්ලන එක නෙමයි වස්ස්තුවේ නගර සැලසුම කියන්නේ
    ඔය හිතනවට වඩා මේ ලෝකේ ලොකුයි සුදු.

    තොපිලට බොකක් පිට් උනත් වැරැදද මහින්ද ගොටා...
    ඉදකින් යකෝ.... පිළිවෙලකට හදල දීපු නගරෙ කුණු ටික ඇදගන්න බැරි පොන්සියෝ..
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    බලේට ඇවිත් අවුරුදු 1 1/2 නේද මොනවද මෙච්චර කල් කරේ. මහින්ද හදපු පාරවල බොක්කුවල කුනු ටික ඇද්දන්ම් ඔහොම යට වෙන් නැ, කොහෙද කුනු ටිකවත් ඇදගන්ඩ පුලුවන්ද මේ පාන්ඩුවට,:no::no:

    KUnu adinna kanu thiyenna epai yakoo. Parawal boruwata hadala kaniu daan nathuwa harak wage podda wassath mehe yata wenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    KUnu adinna kanu thiyenna epai yakoo. Parawal boruwata hadala kaniu daan nathuwa harak wage podda wassath mehe yata wenawa.
    ඉතින් බන් කානු නැත්තන් කානු කපා ගනින්කො දැන් අවුරුදු 1 1/2 නේද ඇවිත් මෙච්චර කාලෙකට උබලට කුනු කානුවක්වත් හදා ගන්ඩ බැරි උනා නේද? පිලිගත්ත එක හොදයි.:cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,682
    113
    රූකඩ රාජ්ජේ

    පොන්නයෝ ඕවා දාන්න කලින් කරපු විදියට කානු ටික සුද්ද කරලා හරියට මේන්ටේන් කරපන් උබේ පොන්න ආණ්ඩුවේ උන්ට කියලා. පහුගිය ආණ්ඩු කාලේ ඒ වැඩ හරියට කෙරුනා. ඒ කාලේ ඔහොම වතුර පිරුණේ නෑ.මේ පොන්නයෝ හයිවේ එක දෙපැත්තේ හැදෙන තණකොල ටිකවත් කපන්නේ නෑ. උබේ ඔය ෆොටෝ වලින් පෙන්නන්නෙ උබලගේම නොහැකියාව. වැඩ බැරි ටාසන් ලා සෙට් එකක් නේ රට කොරන්නේ. බේරේ වැවේ ගද බලාපන් දවසක කොටුවට ගිහින් .

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මේකද ඇනහිටලා තියෙන යෝධ සංවර්ධනේ.මෙහෙමද මහජන මුදල් කාබාසිනියා කරලා හදන්නේ.මුන්ට යූන්පි ආන්ඩුවක් එක්ක හැරෙන්න පුලුවන්ද?

    Sama Lingikayoth Ekka mona Gameda ban