මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

pm-raaa.gif

නැගෙනහිර මහ ඇමතිගේ ඉරණම ගැන තීන්දුව ජනපති පැමිණීමෙන් පසුව
2016-05-28 Lankaanews 0 Comment නසීර්, නාවික හමුදාව, නැගෙනහිර, මහ ඇමති
නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීඩ් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියකු අපහාසයට ලක් කරමින් බැණ වැදීම හා ඉන් පසු උද්ගත වූ තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදා ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
සිද්ධිය පිළිබඳව කැඳවා ඇති වාර්තා ලද පසු ඒවා හදාරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට ලඟා වූ පසු ඔහු සමගත් අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බවයි අගමැතිවරයා පවසන්නේ.
පාසලක ත්‍යාග බෙදා දීමේ උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සමාජය තුල හා සමාජ ජාල වෙබ් අඩවි තුලද දෝෂ දර්ෂනයට ලක් වෙමින් පවතිනවා.
එම රැස්වීමේ දී අනුගමනය කෙරුණ වැරදි ක්‍රමවේදය නිසා තමා එලෙස හැසිරුණ බවයි මහ ඇමතිවරයා පවසන්නේ.
එහෙත් එම අවස්ථාවේ නාවික හමුදා නිලධාරියාගේ හැසිරීම පිළිබදව බොහෝ දෙනකු දක්වන්නේ දැඩි පැසසුමක්.
එම සිද්ධිය මුල් කර ගනිමින් ඔහු සහභාගී වෙන සියලු අවස්ථා වර්ජනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් තීරණය කර ඇති අතර ඔහුට කිසිදු හමුදා කදවුරකට ඇතුලුවීමටද අවසරයක් හිමිවන්නේ නැහැ
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

මුන් ටික මේ හමුදා කුමන්ත්‍රනයක් කරන්න යන්නේ.නැත්නම් ව්‍යවස්තාවෙන් එන්න ඉඩක් නැති මහින්ද මාස හ්හයකෛන් ජනාධිපති කරන්නේ කොහොමද?ඒකාබද්ද විපක්ෂයේ ඉන්න හොරු ටික ඔක්කොම දැන්ම කූඩුවකට දාලා ලොක් කරේ නැත්නම් හමුදා කුමන්ත්‍රනයක් කරලා ලොකු විනාසයක් කරයි.රටේ ලේ වැගිරීමක් වෙන්නත් පුලුවන්
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නැගෙනහිර නාවික ප්‍රධානියා කොළඹට
( වසන්ත ධර්මශ්‍රී ) 2016-05-28 06:31:19 Views - 6726
නැගෙනහිර පළාත් නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි කොළඹට කැඳවා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලවි මහතා සඳහන් කළේ ඒ වෙනුවට බස්නාහිර පළාත් නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා පත්කර ඇති බවයි.

මෙම පත්කිරීම රාජකාරී අවශ්‍යතා මත මීට සති 3කට පමණ පෙර සැලසුම් කර තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා සාම්පූර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් පේ‍්‍රමරත්න මහතාට බැණවැදීමේ සිද්ධිය හා මෙම මාරු කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද නාවික හමුදාව අවධාරණය කළා.
- See more at: http://nethfm.com/article/108072#sthash.U0wUWrAb.dpuf
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Yeah thanks to your pigheaded asshole.

    මුන් ටික මේ හමුදා කුමන්ත්‍රනයක් කරන්න යන්නේ.නැත්නම් ව්‍යවස්තාවෙන් එන්න ඉඩක් නැති මහින්ද මාස හ්හයකෛන් ජනාධිපති කරන්නේ කොහොමද?ඒකාබද්ද විපක්ෂයේ ඉන්න හොරු ටික ඔක්කොම දැන්ම කූඩුවකට දාලා ලොක් කරේ නැත්නම් හමුදා කුමන්ත්‍රනයක් කරලා ලොකු විනාසයක් කරයි.රටේ ලේ වැගිරීමක් වෙන්නත් පුලුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    නැගෙනහිර නාවික ප්‍රධානියා කොළඹට
    ( වසන්ත ධර්මශ්‍රී ) 2016-05-28 06:31:19 Views - 6726
    නැගෙනහිර පළාත් නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි කොළඹට කැඳවා තිබෙනවා.

    නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලවි මහතා සඳහන් කළේ ඒ වෙනුවට බස්නාහිර පළාත් නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා පත්කර ඇති බවයි.

    මෙම පත්කිරීම රාජකාරී අවශ්‍යතා මත මීට සති 3කට පමණ පෙර සැලසුම් කර තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

    කෙසේ වෙතත් නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා සාම්පූර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් පේ‍්‍රමරත්න මහතාට බැණවැදීමේ සිද්ධිය හා මෙම මාරු කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද නාවික හමුදාව අවධාරණය කළා.
    - See more at: http://nethfm.com/article/108072#sthash.U0wUWrAb.dpuf

    baya wela hitan
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් මෙතන වෙනස සැපද වෙනස සෑපද කියලා අහන එකෙක්වත් 2015 ජනවාරි අට වෙනිදා මෛත්‍රිපාලට පක්ෂව චන්දය දුන්න අය නෙවෙයි.ඔක්කොම මහින්දට රෙදි නැතිව කඩේ ගිය කුප්ප බයියො.මරා හිටියනම් අද ලංකාව මිහිපිට ආපායක්.දැන් ඔබාමත් පෝලිමේ එනවා මෛත්‍රී හම්බ වෙන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    මුළු රටම විරුද්ධ වෙද්දී,මුස්ලිම් උන් විරුද්ධ වෙද්දී උබ ඒ බැනපු එක හරි කිව්වා..දැන් ඒ පාර මහින්දයෙක්ව ගාවනවා..උබලා තමා බං රට පටලවන්නේ.උබලා වගේ තව දහයක් හිටියනම් ලංකාව කියලා රටක් නැහැ මෙලහකට.
     
    ඉතින් ඕක පුදුම වෙන්න දෙයක්ද?පබයින්ට තමා උන් කොහොමත් කැමති.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුළු රටම විරුද්ධ වෙද්දී,මුස්ලිම් උන් විරුද්ධ වෙද්දී උබ ඒ බැනපු එක හරි කිව්වා..දැන් ඒ පාර මහින්දයෙක්ව ගාවනවා..උබලා තමා බං රට පටලවන්නේ.උබලා වගේ තව දහයක් හිටියනම් ලංකාව කියලා රටක් නැහැ මෙලහකට.

    මහ ඇමති කෙනෙක් කියන්නේ කැබිනට් ඇමති කෙනෙක්. පලාතක නායකයෙක්.ජනතා චන්දෙන් පත් උන කෙනෙක්.එහෙම කෙනෙක්ට දෙන්න ඕන ගෞරවය දෙන්න හමුදාවට උගන්වන්න ඕන.එහෙම නැතිව එයාව උත්සවේකට එනකොට එයාට එන්න එපා කියලා මූනටම කියන එකද හරි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    දැන් මෙතන වෙනස සැපද වෙනස සෑපද කියලා අහන එකෙක්වත් 2015 ජනවාරි අට වෙනිදා මෛත්‍රිපාලට පක්ෂව චන්දය දුන්න අය නෙවෙයි.ඔක්කොම මහින්දට රෙදි නැතිව කඩේ ගිය කුප්ප බයියො.මරා හිටියනම් අද ලංකාව මිහිපිට ආපායක්.දැන් ඔබාමත් පෝලිමේ එනවා මෛත්‍රී හම්බ වෙන්න

    betta dala wenna athi enne....... ane huke
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    මහ ඇමති කෙනෙක් කියන්නේ කැබිනට් ඇමති කෙනෙක්. පලාතක නායකයෙක්.ජනතා චන්දෙන් පත් උන කෙනෙක්.එහෙම කෙනෙක්ට දෙන්න ඕන ගෞරවය දෙන්න හමුදාවට උගන්වන්න ඕන.එහෙම නැතිව එයාව උත්සවේකට එනකොට එයාට එන්න එපා කියලා මූනටම කියන එකද හරි.

    hari na wage ne. :( :no: :sorry: :confused: welawata umba kiwwe :D:yes:

    p.s. gihin sirkothe kakkussi hodapiya meke renne nathuwa :angry:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    දැන් මෙතන වෙනස සැපද වෙනස සෑපද කියලා අහන එකෙක්වත් 2015 ජනවාරි අට වෙනිදා මෛත්‍රිපාලට පක්ෂව චන්දය දුන්න අය නෙවෙයි.ඔක්කොම මහින්දට රෙදි නැතිව කඩේ ගිය කුප්ප බයියො.මරා හිටියනම් අද ලංකාව මිහිපිට ආපායක්.දැන් ඔබාමත් පෝලිමේ එනවා මෛත්‍රී හම්බ වෙන්න
    jboiU9C.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    betta dala wenna athi enne....... ane huke

    මූත් එක්ක කතා කරලා වැඩක් නැහැ.මූ තනිකරම ltte එකට සපෝර්ට් කරන අපතයෙක්.සමහර විට පුනුරුත්ථාපනය නොවුන කොටියෙක් වෙන්නත් පුළුවන්.:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මූත් එක්ක කතා කරලා වැඩක් නැහැ.මූ තනිකරම ltte එකට සපෝර්ට් කරන අපතයෙක්.සමහර විට පුනුරුත්ථාපනය නොවුන කොටියෙක් වෙන්නත් පුළුවන්.:D
    13256135_1695430094064410_7466723198632009504_n.jpg
    [/IMG]
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මූත් එක්ක කතා කරලා වැඩක් නැහැ.මූ තනිකරම ltte එකට සපෝර්ට් කරන අපතයෙක්.සමහර විට පුනුරුත්ථාපනය නොවුන කොටියෙක් වෙන්නත් පුළුවන්.:D

    sira kathawa.:D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :lol: kondak thiyena eketawath un kamathi na :yes:

    එකනේ බන් උන් හියුගෝ චාවෙස්ට වුනත් කැමති නැත්තේ කොන්දක් තියව උන්ට කොහොමත් ජාත්‍යන්තරේ කැමති නෑ.. එක සාමන්‍යයි.... අනික හියුගෝ චාවේස් හිටපු මම ගරුකරණ විශිෂ්ට නායකයෙක්...:yes: