මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ
නැගෙනහිර මහ ඇමතිගේ ඉරණම ගැන තීන්දුව ජනපති පැමිණීමෙන් පසුව
2016-05-28 Lankaanews 0 Comment නසීර්, නාවික හමුදාව, නැගෙනහිර, මහ ඇමති
නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීඩ් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියකු අපහාසයට ලක් කරමින් බැණ වැදීම හා ඉන් පසු උද්ගත වූ තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදා ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
සිද්ධිය පිළිබඳව කැඳවා ඇති වාර්තා ලද පසු ඒවා හදාරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට ලඟා වූ පසු ඔහු සමගත් අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බවයි අගමැතිවරයා පවසන්නේ.
පාසලක ත්‍යාග බෙදා දීමේ උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සමාජය තුල හා සමාජ ජාල වෙබ් අඩවි තුලද දෝෂ දර්ෂනයට ලක් වෙමින් පවතිනවා.
එම රැස්වීමේ දී අනුගමනය කෙරුණ වැරදි ක්‍රමවේදය නිසා තමා එලෙස හැසිරුණ බවයි මහ ඇමතිවරයා පවසන්නේ.
එහෙත් එම අවස්ථාවේ නාවික හමුදා නිලධාරියාගේ හැසිරීම පිළිබදව බොහෝ දෙනකු දක්වන්නේ දැඩි පැසසුමක්.
එම සිද්ධිය මුල් කර ගනිමින් ඔහු සහභාගී වෙන සියලු අවස්ථා වර්ජනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් තීරණය කර ඇති අතර ඔහුට කිසිදු හමුදා කදවුරකට ඇතුලුවීමටද අවසරයක් හිමිවන්නේ නැහැ

kondak thiyena eketawath un kamathi na 
welawata umba kiwwe 