



සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්‍යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .
ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .
මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්‍යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.
තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ .
පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .
එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .පාර්ලිමේන්තුව අයාලේ යාමට එය හැසිරවීමට නොහෑකි විම කතානායකගේ වරදකි .සියල්ලන්ට ඇහුම්කන් දුන්නේනනම් මෙවන් තත්වයක් උද්ගත නොවේ.![]()
මේක නම් ටයිප් කරන්න ගිය කාලයත් අපරාදෙ, හරියට ගම්මන්පිලගෙ කතාවක් වගෙ,





