මරාට_හුප්පේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මැදමූලන මෘග චෞර මරාට හුප්පේ..!

MRta_Huppe.jpg

ජනවාරි 8 වෙනිදා මේ රටේ බහුතර ජනතාව විසින් මැදමූලනට එළවා දැමූ මෘග චෞර මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති අපේක්ෂකත්වයක් හෝ ජාතික ලැයිස්තුව හෝ අඩුම ගණනේ අපේක්ෂක නාම යෝජනාවක් හෝ ලබා නොදෙන බව ජනාධිපති වරයා පැවසී යයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහු මෙසේ කීවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
රාජිත සේනාරත්න පවසන්නේ පසුගියදා මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතර ඇති ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ශ්‍රීලනිපය විසින් පත් කරන ලද 6 දෙනාගේ කමිටුව ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කළ බවයි.
“ ජනාධිපතිතුමා යම් ස්ථාවරයක හිටියා මහින්ද රාජපක්ෂ ගැන. ඒ ස්ථාවරයේ ඉඳන් තමයි ඉදිරියට යන්නේ. ඒ කට්ටිය ඇවිල්ලා ජනාධිපතිතුමාගෙන් ඉස්සෙල්ලා ඉල්ලුවා අගමැතිකම. එතකොට ජනාධිපති තුමා කීවා අගමැතිකම මං දෙන්නේ නෑ. ඊලඟට ඉල්ලුවා ජාතික ලැයිස්තුව. ජාතික ලැයිස්තුව දෙන්නේ නෑ කීවා. පස්සේ ඉල්ලුවා නාම යෝජනා. නාම යෝජනා දෙන්නෙත් නෑ කීවා. හරිනේ. එතැන ඉඳලා ඉදිරියට... මොනවා දෙන්නද? මන්ත්‍රීකම් කරලා, ඇමතිකම් කරලා, විපක්ෂ නායකකම් කරලා, අගමැතිකම් කරලා, ජනාධිපතිකම් කළාටත් පස්සේ තව මොනවා දෙන්නද? “ රාජිත සේනාරත්න ප්‍රකාශ කෙළේය.
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අපි තවම ජනපති හමුවුණේ නෑ - අනුර ප්‍රියදර්ශන යාපා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධිකරණයක් ඇති කිරීම සඳහා පත් කළ කමිටුව මෙතෙක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක, සුසිල් ප්‍රේමජයන්ත්, සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් කමිටුවට ඇතුළත්ය.

අද දෙරණ කළ විමසීමකදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ කඩිනමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

එහෙත් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ කමිටුව ජනාධිපතිවරයා හමුවූ බවයි.

මේ අතර ඊයේ කොළඹ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබුණි.

විවාහය සඳහා සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර ඇත්තේ ද වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයායි.

මේ අතර ජනාධිපතිවරුන් දෙදෙනා අතර සංහිඳියාවක් ඇතිවීමේ ඉඩකඩක් නොපවතින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඕක තමයි මොහමඩ් කියන්නෙ එක එක වාචාලයෝ කියන ඒවා පිලිගන්න එපා කියලා. ඔය දත් දොස්තරය කිව්වොත් කෙබ්බයක්. :rofl:
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕක තමයි මොහමඩ් කියන්නෙ එක එක වාචාලයෝ කියන ඒවා පිලිගන්න එපා කියලා. ඔය දත් දොස්තරය කිව්වොත් කෙබ්බයක්. :rofl:

    දේශපාලුවෝ ඔක්කොම බොරු කාරයෝ තමා..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක තමයි මොහමඩ් කියන්නෙ එක එක වාචාලයෝ කියන ඒවා පිලිගන්න එපා කියලා. ඔය දත් දොස්තරය කිව්වොත් කෙබ්බයක්. :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අප්පෙ ඇති යන්තං. ඕකට නාම යෝජනා නොදෙන එකමයි හොද. මොනවද ඔය යකා රට වෙනුවෙන් කරේ. යුද්දෙ ඉවර කරා කියල කටමැත දොඩවනවා. ඒකත් 75% ක් ඉවර කරේ චන්ද්‍රිකා නොනටයි රනිල් අගමැතිතුමාටයි පින් සිද්ද වෙන්න. කොළඔට කිසි දෙයක් කරල නැ. හැම තැනම කුණු පිරිල ගන්දස්තාරේ බැ... අපේ අලුත් අගමැතිතුමාට පිං සිද්දවෙන්න ඔන්න දැන් කොළඔ වෙගෙන්ම සංවර්ධනය වන ආසියාවෙ නගරය කරල. ඒ විතරක්ද 70 ගණන්වල ඉදල සැලසුම් ගහපු ගල්අගුරැ බලාගාරෙ මේ යකා අපු ගමන් හැදුවනේ. ඒක කරල තියෙන්නෙ පගා ගහන්න. පක්ෂය වෙනුවෙනුත් කිසි දෙයක් නොකරපු මහින්ද එළවමු...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,561
    113
    පොන්සි ආණ්ඩුව

    එක නම් ඇත්ත බන් කරපු තරමක් කරේ ද්‍රෝහී කම් නේ

    මිල්ලේනියම් සිටි පාවා දීම
    යුද්දේ වවාගෙන කෑම
    88-89 නරුන ජීවිත කීයක් නම් විනාස කරාද
    බටලන්දේ වදකාගාරය

    හෙන ගහන්න ඕනේ නේ ඩ බන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක නම් ඇත්ත බන් කරපු තරමක් කරේ ද්‍රෝහී කම් නේ

    මිල්ලේනියම් සිටි පාවා දීම
    යුද්දේ වවාගෙන කෑම
    88-89 නරුන ජීවිත කීයක් නම් විනාස කරාද
    බටලන්දේ වදකාගාරය

    හෙන ගහන්න ඕනේ නේ ඩ බන්
    ඒ විතරක් ද ...
    මු ජාතික ගීයට කරපු විනාසේ...
    විග්නේෂ්වරන්ල එකක එකතු වෙලා උන්ගෙ බෙදුම්වාදී ඉල්ලීම් වලට අනුබල දුන්නා..
    අපේ ගේ අයියලගේ සුභසාධන වැඩ වලට අත ගැහුවා..
    දැන් ඉතින් ඒවා සුම්මා...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒ විතරක් ද ...
    මු ජාතික ගීයට කරපු විනාසේ...
    විග්නේෂ්වරන්ල එකක එකතු වෙලා උන්ගෙ බෙදුම්වාදී ඉල්ලීම් වලට අනුබල දුන්නා..
    අපේ ගේ අයියලගේ සුභසාධන වැඩ වලට අත ගැහුවා..
    දැන් ඉතින් ඒවා සුම්මා...
    ඒ විතරක්ද ජාතික කොඩියත් වෙනස් කරන්න කැබිනට් අනුමැතිය ඇරගෙන... ඊලම් රාජ්‍යයේ මිනිස්සුන්ට අපේ හමුදාව දම්මවලා කුඩු පැතිරෙව්වා...
    සිංහල කියන වචනය කටින් පිටකරන්න බැරි වාතාවරණයක් ඇති කරා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,561
    113
    පොන්සි ආණ්ඩුව
    ඒ විතරක්ද ජාතික කොඩියත් වෙනස් කරන්න කැබිනට් අනුමැතිය ඇරගෙන... ඊලම් රාජ්‍යයේ මිනිස්සුන්ට අපේ හමුදාව දම්මවලා කුඩු පැතිරෙව්වා...
    සිංහල කියන වචනය කටින් පිටකරන්න බැරි වාතාවරණයක් ඇති කරා..

    ඒ විතරක්ද කුඩු කොන්ටෙනර් ගණන් ගෙනාපු උන්ට උපදේශක කමකුත් දුන්නා. මුන්ට අනුකම්පා කරපල්ලා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඒ විතරක්ද කුඩු කොන්ටෙනර් ගණන් ගෙනාපු උන්ට උපදේශක කමකුත් දුන්නා. මුන්ට අනුකම්පා කරපල්ලා
    ඇයි යකෝ ලංකාවට තියෙන පොස්පේට් නිදියත් විකුනන්න හැදුව කාලකන්ණි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    අගමැති අපේක්ශක කම දෙන්න මෛත්‍රීට පිස්සුද හිටං. හැබැයි පොඩ්ඩක් එකතුවෙලා වැඩ කරනව නම් අපිත් කැමතියි.
     
    Similar threads