මැදමූලන මෘග චෞර මරාට හුප්පේ..!
ජනවාරි 8 වෙනිදා මේ රටේ බහුතර ජනතාව විසින් මැදමූලනට එළවා දැමූ මෘග චෞර මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති අපේක්ෂකත්වයක් හෝ ජාතික ලැයිස්තුව හෝ අඩුම ගණනේ අපේක්ෂක නාම යෝජනාවක් හෝ ලබා නොදෙන බව ජනාධිපති වරයා පැවසී යයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහු මෙසේ කීවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
රාජිත සේනාරත්න පවසන්නේ පසුගියදා මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතර ඇති ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ශ්රීලනිපය විසින් පත් කරන ලද 6 දෙනාගේ කමිටුව ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කළ බවයි.
“ ජනාධිපතිතුමා යම් ස්ථාවරයක හිටියා මහින්ද රාජපක්ෂ ගැන. ඒ ස්ථාවරයේ ඉඳන් තමයි ඉදිරියට යන්නේ. ඒ කට්ටිය ඇවිල්ලා ජනාධිපතිතුමාගෙන් ඉස්සෙල්ලා ඉල්ලුවා අගමැතිකම. එතකොට ජනාධිපති තුමා කීවා අගමැතිකම මං දෙන්නේ නෑ. ඊලඟට ඉල්ලුවා ජාතික ලැයිස්තුව. ජාතික ලැයිස්තුව දෙන්නේ නෑ කීවා. පස්සේ ඉල්ලුවා නාම යෝජනා. නාම යෝජනා දෙන්නෙත් නෑ කීවා. හරිනේ. එතැන ඉඳලා ඉදිරියට... මොනවා දෙන්නද? මන්ත්රීකම් කරලා, ඇමතිකම් කරලා, විපක්ෂ නායකකම් කරලා, අගමැතිකම් කරලා, ජනාධිපතිකම් කළාටත් පස්සේ තව මොනවා දෙන්නද? “ රාජිත සේනාරත්න ප්‍රකාශ කෙළේය.