මරා ඇවිල්ලා මොන පකක් කරන්නද?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    oya waradi ekka unath ranilatai ponna hitantai wadiya mahindya hondai ban. anna eka therun ganna bari una ape moda hathata.


    වටේ හොරු තියාගෙන හිටපු එකයි වරද උන්ට හිතුමතේ වැඩ කරන්න දුන්න එකයි වරද උන් රට කනකම් බලාගෙන හිටපු එකයි වරද ඔව මේ පොනිලා අල්ලගෙන කෑගැහුවා මිනිස්සු රැවටිලා දුන්නා අනික පබසේනයා මෙලෝ වැඩක් කරන්නේ නෑ හිවලා
    :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දට සුදු හුනු ගාන්න එපා මචන් අර සුද්ද මරපු උගේ කෙල්ලව දූශනය කරපු උන්ට එක දවසෙන් නිදහස් කලා ඔවට තමා එන්ගලත උන් කේස් උනේ වටේ ඔක්කොම හොරු තියාගෙන අර බැසිල් මොටා තමා බඩු උද්දීනයට ලියල දීල තියෙන්නේ විල්පත්තුව කන්න ඌගෙ නම් අප්පා හම්බද කොහෙද පොන්න බැසිලා ඌ අවුරුදු සමරන්නේ හම්බයෝ එක්ක පොන්න ගෙරියා ඔකුන් නැතුව මහින්ද තව අවු 10ක් යනකම් හොල්ලන්න වෙන් නෑ හොරු තක්කඩි එක්ක එකගෙයි කෑවෙ නැත්නම්


    :yes::yes:
    සුද්දව මරපු එකට නිතිය ක්‍රියාත්මක උනානෙ මහින්දගෙ කාලෙම ආයෙ කියවන්ඩ දෙයක් නෑ ඌ නිදහස් උනේ නැ අවුරුදු 20 හිරේ. දැන් යහපාලෙනෙන් විල්පත්තුව කපන් නැද්ද බදුර්දීන්ට කැබිනට් ඇමතිකමකුත් දුන් නැද්ද යහපාලනයෙන්, මොනවද ඔයා මේ කියන බයිල????බැසිල් හොරා කෑවනම් ඔප්පු කරල නිතිය ක්‍රියාත්මක කරානම් හරිනෙ ඔය ඉන්නෙ බැසිල් යෙහෙන්. කො නඩු ඇහුවද හොරා කෑව කියපුව හෙවුවද කො රත්තරන් අශ්වයො කො ලැම්බොගිනි කො රත්තරන් මාලිගා??? කතා කියන්ඩ පුලුවන් ඔප්පු කරන්ඩයි ඔනෙ,දැන් ඒ කතා ඔප්පු කරපල්ල නැත්තන් ඔ බොරු උබලගෙම පාන්ඩුවට කැරකෙනව අද වෙලා තියෙන්නෙ ඒක.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවේ දේශාලනය කරපු එකෙක්ගෙවත් හෙ‍ාදක් දකින්න නැහැ බන්. ඩී.බී. විජේතුංග ටු...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13509001_1777644182471462_7667251597966514092_n.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සුද්දව මරපු එකට නිතිය ක්‍රියාත්මක උනානෙ මහින්දගෙ කාලෙම ආයෙ කියවන්ඩ දෙයක් නෑ ඌ නිදහස් උනේ නැ අවුරුදු 20 හිරේ. දැන් යහපාලෙනෙන් විල්පත්තුව කපන් නැද්ද බදුර්දීන්ට කැබිනට් ඇමතිකමකුත් දුන් නැද්ද යහපාලනයෙන්, මොනවද ඔයා මේ කියන බයිල????බැසිල් හොරා කෑවනම් ඔප්පු කරල නිතිය ක්‍රියාත්මක කරානම් හරිනෙ ඔය ඉන්නෙ බැසිල් යෙහෙන්. කො නඩු ඇහුවද හොරා කෑව කියපුව හෙවුවද කො රත්තරන් අශ්වයො කො ලැම්බොගිනි කො රත්තරන් මාලිගා??? කතා කියන්ඩ පුලුවන් ඔප්පු කරන්ඩයි ඔනෙ,දැන් ඒ කතා ඔප්පු කරපල්ල නැත්තන් ඔ බොරු උබලගෙම පාන්ඩුවට කැරකෙනව අද වෙලා තියෙන්නෙ ඒක.

    Api vote kale mahindata Ponilta Denne na yako :angry::angry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහින්දගෙ ආර්ථිකේ බැලුම් බෝලයක්. පිම්බිලා පිම්බිලා පුපුරන දවසකුත් එනවා. මම කියන්නෙ නෑ සිරාගෙ ආර්ථිකෙ හොඳ එකක් කියලා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකේ සමහර උන් දාලා තියෙනවා හොදට තිබ්බ ආර්ථිකේ වැටිලා කියල :D:D හිනා යනවා ඔයී. ලංකාවේ ආර්ථිකේ අන්තිමට හොදට තිබිල තියෙන්නේ 1953-54 කාලේ, ඊට පස්සේ ඉතින් දිගටම වැටෙන ඒක තමයි වෙලා තියෙන්නේ. :eek::eek:
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    එව්වා කරන්න තිබ්බා කොහෙද ඉතින් පඹයෙකුයි, රිලවෙකුටයි රට පාලනය කරන්න දුන්නනේ.. මහින්ද පකෙන් හරි කරයි.. රනිල්ට ඒකවත් නෑනේ..

    :P:P:P:P:P
    :P:angry::P:angry:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මරා ලංකාවේ ඉකොනොමි එක නගා සි‍ටුවන්නේ පකෙන්ද?
    මරා බඩු මිල අඩු කරන්නේ පකෙන්ද?
    මරා වාහන මිල බස්සන්නේ පකෙන්ද?
    මරා රට හදන්නේ පකෙන්ද?
    මරා හදපු පක මත්තල හම්බන්තොට නොරොච්චල් වලින් රටට ආදයම් තියෙනවද?
    බයියට රිදෙයි

    *කෙන් පලනවා තොපිලගේ පුකවල්