මරා ගන්නවා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කළුවො වගේ තමයි, ඇයි ඉතින් අර පොරක් ලේ පෙරාගෙන යන්නේ 🥹
    ඌ නම් මොකක් හරි ඩ්‍රග්‍ එකක් අරන් වගේ මචන්, එච්චර ලේ පෙරෙද්දීත් ඌ ගානක් නැතුව යන්නේ ඒකයි මම හිතන්නේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    Ice Hockey Sport GIF by NHL
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දිනයේ හැටියට නම් සෝමාලියාවේ අගනුවර ,ආණ්ඩුවේ බිල්ඩින් එකකට අල් ෂබාබ් ත්‍රස්තවාදියෝ ගහන එකක්.
     
    • Wow
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඌ නම් මොකක් හරි ඩ්‍රග්‍ එකක් අරන් වගේ මචන්, එච්චර ලේ පෙරෙද්දීත් ඌ ගානක් නැතුව යන්නේ ඒකයි මම හිතන්නේ
    නෑ.ඔහොම සිද්දිවලට උපතින්ම පුරුදු එවුන් ඉන්නවා.මමත් තුවාල උනාට කරන වැඩේ ඉවර වෙනකන් බලන්නේ නෑ.
     
    • Wow
    Reactions: NRTG